පොහොට්ටු මන්ත්‍රී

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
හෝදමු තව හෝදමූ හෝදමු තව හෝදමූ . සන්...ලයිට් පෙන ඉතිරෙයි . පිරිසිදුවට සෝදාලයි .පාවිච්චිය හරි පහසුයි :cool::cool::cool:

:rofl::rofl::rofl:
 

monson

Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    Monk hospitalised after alleged assault by UC member

    A monk has been hospitalised after an alleged assault by a Maharagama Urban Councillor on Friday night, police said. The Ven Kottawe Hemawansa Thera, resident monk at Sudharshanaramaya in Maharagama had allegedly been assaulted by Urban Councillor Nishantha Wimalachandran and the locks of the monk’s residential quarters in the temple premises had been forcibly changed.

    Maharagama Police said the assault incident was linked to an ongoing court case regarding the temple property. The monk was admitted to the Sri Jayawardanapura hospital for treatment. Mr Wimalachandran was arrested and subsequently released on bail as the injuries sustained by the monk were not serious.

    - http://www.sundaytimes.lk/181202/ne...fter-alleged-assault-by-uc-member-323059.html

    මහරගම වැඩ ඇරඹේ : දිනේෂ්ගේ සම්බන්ධීකරණ ලේකම් භික්ෂුවකට පහර දෙයි!

    පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාගේ සම්බන්ධීකරණ නිලධාරියෙකු වන මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රී නිශාන්ත විමලචන්ද්‍රන් විසින් මහරගම සුදර්ශණාරාම විහාරස්ථානයේ විහාරවාසී කොට්ටාවේ හේමාලෝක ස්වාමීන්වහන්සේට පහරදීමක් සිදුකර ඇතැයි වාර්තා වේ.

    පහරදීමෙන් තුවාල ලැබූ ස්වාමීන්වහන්සේ මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාරලබන අතර පහරදුන් නාගරික මන්ත්‍රීවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    දෙමළ ජාතිකයෙකු වන මෙම මන්ත්‍රීවරයා මහරගම නගර සභාවේ බයිසිකල් කණ්ඩායම ඉල්ලා අස්වූ පසු දිනේෂ් ගුණවර්ධන විසින් පත්කල පොදුජන පෙරමුණු (පොහොට්ටු) කණ්ඩායමට ඇතුලත් ය.


    nishantha-2-1000px.jpg

    IMG-20181201-WA0007.jpg


    - https://newstube.lk/news/4622-2018-12-01-06-40-41
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    Monks, residents protest over last week’s assault on monk

    Around 100 Buddhist monks and area residents yesterday staged a protest over last week’s assault of a resident monk at the Sudharshanaramaya in Maharagama The Ven Kottawe Hemawansa Thera was allegedly assaulted by an Urban Councillor of the area.

    The crowd gathered yesterday at the center of the town demanding action against the alleged suspect identified as Maharagama UC member Nishantha Wimalachandran. Maharagama Police said the assault incident was linked to an ongoing court case regarding the temple property. The locks of the monk’s living quarters in the temple premises had also been forcibly changed.

    The monk had been admitted to the Sri Jayewardenepura hospital for treatment and later discharged.
    The suspect who was arrested is out on police bail pending further inquiries.

    - http://www.sundaytimes.lk/181209/ne...t-over-last-weeks-assault-on-monk-324148.html
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    මාවනැල්ල පොහොට්‌ටු මන්ත්‍රීගේ ගෝලයෝ ආබාධිත පොලිස්‌ නිලධාරියාට පහර දීලා

    මාවනැල්ල පොලිසියට අනුයුක්‌තව සේවයේ යෙදී සිටින ආබාධිත පොලිස්‌ නිලධාරියකුට පහරදුන් මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ පොහොට්‌ටුවේ මන්ත්‍රීවරයකුගේ ගෝල බාලයන් පිරිසක්‌ ඊයේ (16දා) වන විට නිවෙස්‌ අතහැර පලාගොස්‌ ඇතැයි අනාවරණය වේ.

    මෙසේ පහර කෑමට ලක්‌ව ඇත්තේ පාලිත ජයසේකර නමැති පොලිස්‌ නිලධාරියෙකි. මොහු මාවනැල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවේ.

    මෙම මැර පිරිස ඉකුත් සිකුරාදා (14දා) රාත්‍රී ඒදඬුවාව ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළුවී ඒ මහතාට පොලුවලින් පහරදී ඇතැයි කියති. පාලිත මහතා පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ සේවයේ යෙදී සිටියදී මඩකලපුව ප්‍රදේශයේ ක්‍රියාන්විත රාජකාරියේදී වෙඩි වැදී ආබාධිත තත්ත්වයකට පත්ව ඇත.

    කෑගල්ල කොට්‌ඨාසය භාර පොලිස්‌ අධිකාරි චාමික පී. වික්‍රමසිංහ මහතාගේ උපදෙස්‌ මත සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ කණ්‌ඩායම් තුනක්‌ යොදවා ඇත.

    යූ. ආර්. ජයන්ත සේනානායක - මාවනැල්ල


    - http://divaina.com/daily/index.php/pradeshiya-puwath/21282-2018-12-16-16-33-24
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    පොහොට්ටුවේ මන්ත්‍රී තවත් මන්ත්‍රී කෙනෙක්ගෙ පිට කාලා

    එහිදී ඔහු විසින් එහි සිටි පොහොට්ටු පක්‍ෂයේම මන්ත්‍රීවරයකුගේ පිට ප්‍රදේශය සපා කා තවත් මන්ත්‍රීවරුන්ගේ නහය විකා ඇති අතර මේ සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභාවේ පක්‍ෂ විපක්‍ෂ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු දැඩි විරෝධය දක්වා සිටියහ.

    More: https://sinhala.srilankamirror.com/news/16938-slpp
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    මහින්දගේ මන්ත්‍රී ඇතුළු 03ක් ගිනිඅවි සමග අත්අඩංගුවට

    December 29, 2018

    ව්‍යාපාරිකයෙකුට ගිනිඅවි පෙන්වා තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කටාන ප‍්‍රාදේශීය සභාවේ මහින්ද පිලේ මන්ත්‍රී දිනේෂ් ද සිල්වා මහතා ඇතුළු තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (29) අත්අඩංගුවට ගෙන තිබේ.

    ජා-ඇල, උදම්විට ප‍්‍රදේශයේ පිහිටි මන්ත්‍රීවරයාට අයත් නිවසකදි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

    ඔවුන් සන්තකයේ තිබී පිස්තෝලයක්ද සොයාගෙන තිබේ.

    කටාන ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ඇතුළු තිදෙනා ඉකුත් 16 වනදා ජාඇල, මාඑළිය ප‍්‍රදේශයේදී හෝටලයකට ඇතුළු වී එහි හිමිකරුට ගිනිඅවි පෙන්වා මරන තර්ජන එල්ල කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සදහා ජා-ඇල පොලීසියට භාරදී ඇත.


    - http://www.lankatruth.com/si/මහින්දගේ-මන්ත්‍රී-ඇතුළු-03/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    කොලඹ මන්ත‍්‍රීගෙන් ගැබ්ගත් තරුණිය දරුවා කාණුවකට විසි කර මරයි.. තරුණියත් මිය යයි.. පොහොට්ටු මන්ත‍්‍රිගෙන් පොලිසිය ප‍්‍රශ්න කරයි..

    January 4, 2019 at 12:00 pm | lanka C news

    කොලඹ මන්ත‍්‍රීගෙන් ගැබ්ගත් තරුණිය දරුවා කාණුවකට විසි කර මරයි.. තරුණියත් මිය යයි.. පොහොට්ටු මන්ත‍්‍රිගෙන් පොලිසිය ප‍්‍රශ්න කරයි..
    කොළඹ නගර සභාවේ නාගරින මන්ත‍්‍රීවරයෙකු අතින් ගැබ්ගත් බව කියන තරුණියක් දරුවා බිහි කිරීමෙන් පසු කාණුවකට විසි කිරීමෙන් පසු මිය ගොස් ඇති බව වාර්තා වෙයි.

    රහසිගතව සිදු කර ඇති දරු ප‍්‍රසූතියෙන් පසු අසාධ්‍ය වු තරුණියද රෝහල් ගත කර දිනකට පසු මිය ගොස් ඇත.

    තරුණිය දරු ප‍්‍රසූතියක් සිදු කර ඇත්තේ යයි හෙලිව ඇත්තේ එහිදී කරන ලද මරණ පරීක්‍ෂණයේදීය.

    මේ සම්බන්ධයෙන් කරන ලද විමර්ශණවලදී නාගරික මන්ත‍්‍රීවරයාගේ සම්බන්ධතාවය හෙලිව ඇති අතර ඔහුද පොලීසිය විසින් ප‍්‍රශ්න කිරීමටකට ලක් කර ඇත.

    චූදිත මන්ත‍්‍රීවරයා ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන්නෙකු යයිද සදහන්ය.


    - lanka C news/කොලඹ-මන්ත‍්‍රීගෙන්-ගැබ්ග/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    තෙල් සංස්ථාවේ ගැටුමට පොහොට්ටු මන්තී‍්‍ර රිමාන්ඞ්

    p1-3.jpg


    සැකකාර නාගරික මන්තී‍්‍රවරයා අවි ආයුධ සහිත තවත් පිරිසක් සමඟ සංස්ථාවට ඇතුළු වෙලා මහෙස්ත‍්‍රාත්වරිය ඇප ප‍්‍රතික්‍ෂේප කරමින් කියයි

    පසුගිය ඔක්තෝබර් 28 වැනිදා දෙමටගොඩ පිහිටි ඛනිජ තෙල් නීතිගත සංස්ථා මූලස්ථානයට අයුතු ලෙස ඇතුළුවීම හා අයුතු ජනරාශීය යන චෝදනා යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ කොළඹ නාගරික මන්තී‍්‍ර ඩබ්ලිව්. කේ. කුලතිස්ස ගීගනගේ ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (07 දා* පස්වරුවේ නියෝග කළාය.

    එදින එම ස්ථානයේදී ගැටුම්කාරී තත්ත්වයක් ඇති වීමට මූලිකව බලපා ඇත්තේ සැකකාර නාගරික මන්තී‍්‍රවරයාගේ කි‍්‍රයාකාරකම් බව පෙන්වා දෙමින් විමර්ශන සිදු කරන කොළඹ අපරාධ කොට්ඨාසය හා අගතියට පත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ කරුණු දැක්වීම සලකා බැලූ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය විත්තිය කළ ඇප ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කරමින් එම නියෝගය කළාය.

    සැකකාර නාගරික මන්තී‍්‍රවරයා අවි ආයුධ සහිත තවත් පිරිසක් සමඟ සංස්ථා මූලස්ථාන භූමියට එදින ඇතුළු වන අයුරු ඔහු අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියාට පහරදෙන අයුරු සී. සී. ටී. වී. දර්ශන අනුව තම අධිකරණයට පැහැදිලිව දැකගන්නට ලැබුණ බව එහිදී පෙන්වා දුන් මහෙස්ත‍්‍රාත්වරිය එක් අයකු මියගොස් තවත් කිහිපදෙනකුට තුවාල සිදුවීම බරපතළ කරුණක් බව පෙන්වා දෙමින් විත්තියේ ඇප ඉල්ලීම ප‍්‍රතික්‍ෂේප කළාය.

    සැකකාර නාගරික මන්තී‍්‍රවරයා සමඟ එදින කලහකාරී ලෙස හැසිරුණු තවත් පුද්ගලයන් කිහිපදෙනකු හඳුනාගෙන ඇති බව එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයට පෙන්වා දුන් අතර ඔවුන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස මහෙස්ත‍්‍රාත්වරිය විමර්ශන නිලධාරීන්ට නියෝග කළාය.

    සැකකාර නාගරික මන්තී‍්‍රවරයා එදින ඛනිජ තෙල් මූලස්ථානයට ඇතුළු වී ඇත්තේ ඒ සඳහා කිසිදු අවශ්‍යතාවක් නොතිබියදී බව ඔහු ලබාදුන් සාක්ෂිය අනුව පෙනී යන බව ද පැවසූ මහෙස්ත‍්‍රාත්වරිය එදින අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂකයා විසින් වෙඩි තැබීම සිදු කර ඇත්තේ සැකකරු එම නිලධාරියාට පහරදීමෙන් පසුව බව ඉදිරිපත් වූ සාක්ෂි අනුව පෙනී යන්නේ යැයි ද ප‍්‍රකාශ කළාය.

    සැකකරු වෙනුවෙන් නීතිඥ ඇන්ටන් සේනානායක මහතා පෙනී සිටි අතර කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා මහතා සමඟ උප පොලිස් පරීක්ෂක එස්. පී. ඞී. ජේ. නිශාන්ත මහතා පැමිණිල්ල මෙහෙයවීය.

    නීතිඥ මාලික රණවීර, නීතිඥ ප‍්‍රසාද් සිරිමාන්ත සමඟ නීතිඥ හරිත් හෙට්ටිආරච්චි මහත්වරු අගතියට පත් අර්ජුන රණතුංග මහතා වෙනුවෙන් පෙනී සිටියහ.

    ඒ. ජේ. ඒ. අබේනායක


    - http://divaina.com/daily/index.php/main-news/22253-2019-01-07-13-30-74
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    අපි විවාහ වෙලා අවුරුදු 9ක්..අපිට දරුවෙක් ඉන්නවා..ඔයා තව කෙනෙක් බඳින්නේ කොහොමද? දිලුම් අමුණුගමගෙන් කාන්තාවක් අසයි

    තමා සමග වසර 9ක පමණ කාලයක් නීත්‍යානුකූලව විවිහ වී සිටියදී තවත් කාන්තාවක සමග විවාහ වන්නේ කෙසේ දැයි ක්‍රිස් මාධුභාෂිනි ද සොයිසා නම් අයෙක් පාර්ලිමෙන්තු මන්ත්‍රී දිලුම් අමුණුගමගෙන් ප්‍රශ්ණ කරයි.

    දිලුම් අමුණුගම මහතා පසුගිය 18දා යුග දිවියට එළඹුණු අතර ඔවුන්ගේ විවාහයේ අරාධනා පත්‍රයට ප්‍රතිචාර දක්වමින් ඇය මේ බව සඳහන් කර තිබේ.

    සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ මේ බව සඳහන් කරන සෑම ක්‍රියාවටම ප්‍රතිවිරුද්ධ ක්‍රියාවක් ඇති බවද පවසා තිබේ.

    කෙවින් නැමති ඇගේ දරුවාගේද ඡායාරූපයක් එම ෆේස්බුක් ගිනුමේ දැකගන්නට ලැබේ


    11.PNG

    22.PNG


    - http://nethgossip.lk/article/33079

    "Married to me and 7 other women" :lol::lol::lol:
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    රුපියල් ලක්ෂ 30ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු කලුතර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලක්ෂ්මන් විදානපතිරණ මහතාට කොළඹ මහාධිකරණය බරපතළ වැඩ සහිත වසර 5 ක සිර දඬුවම් නියම කළේය.

    කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් මෙම දඬුවම නියම කළ අතර විත්තිකරුට රුපියල් විසි දහසක දඩයක් ද නියම කරනු ලැබුවා. ඊට අමතරව රුපියල් ලක්ෂ 30ක දණ්ඩනයක් ද නියම කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරු විසින් පැමිණිලිකරුට රුපියල් ලක්ෂ 20ක වන්දියක් ගෙවිය යුතු බවට ද නියෝගයක් කරනු ලැබීය.

    2012 වසරේ ජුලි මස 8 වනදා කළුතර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටි ඉඩමකට පිවිසුම් මාර්ගයක් ඉදිකිරීමට අවශ්‍ය අනුමැතිය දීම සඳහා පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂ 30 ක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා එම මස 27 වනදා එම මුදල ලබාගත් අවස්ථාවේ දී අල්ලස් කොමිසම විසින් මෙම විත්තිකාර ප්‍රාදේශීය සභාපතිවරයා අත් අඩංගුවට ගෙන තිබිණ.

    දීර්ඝ නඩු විභාගයකින් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි.

    ඒ අනුව චෝදනා හතරකට විත්තිකරු වරදකරු කරමින් එක් චෝදනාවකට වසර පහ බැගින් වසර 20ක සිර දඬුවම් නියම කරන බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරයා එම සිර දඬුවම වසර 5 කින් ගෙවී යා යුතු බවට ද නියෝග කළේය.

    2018 වසරේ පැවති පළාත් පාලන ඡන්දයෙන් කළතර ප්‍රාදේශී සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කර වැඩිම මනාප සංඛ්‍යාවක් ලබාගෙන කළුතර ප්‍රාදේශීය සභාවට පත්ව සිටී.


    - https://runews.lk/news/item/2304-former-chairman-of-kalutara-pradeshiya-sabha
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    මහින්දගේ හම්බන්තොට මන්ත්‍රී කුඩු සමග අත්අඩංගුවට…

    January 24, 2019

    එක්සත් ජනතා නිදහස් සන්ධනය නියෝජනය කළ හම්බන්තොට නගරසභාවේ හිටපු මන්ත්‍රී මොහොමඩ් රෆායිස් ස්ලාසා නැමත්තා පසුගිදා හෙරෝයින් ග්‍රෑම් 700ක් සමග මීගමුවේදී අත්අඩංගුවට ගෙන ඇත.

    පසුගිය නොවැම්බර් 01වනදා ඔහු එලෙස අත්අඩංගුවට ගෙන තිබූ අතර ඒ සම්බන්ධ ප්‍රවෘත්තිය මහින්ද රාජපක්ෂ කල්ලිය වෙනුවෙන් පෙනී සිටින මෙරට ප්‍රධාන විද්‍යුත් ප්‍රවෘත්ති නාලිකා කිසිවක් වාර්තා කර තිබුනේ නැත.

    හම්බන්තොට මරිය පාර පදිංචි මෙම පුද්ගලයා පසුගිය කාලයේ හම්බන්තොට නගරසභාව නියෝජනය කළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරයෙකි. පසුගිය 2015 ජනාධිපතිවරණයේ සිට ඔහු මහින්ද පිල (පොහොට්ටු පක්ෂය) නියෝජනය කළ අතර මෙරව එනම් 2018 වසරේ හම්බන්තොට නගරසභාවට කඩවීදිය බහු ඡන්ද කොට්ඨාසයෙන් ඔහුගේ සොහොයුරා වන මොහොමඩ් රිහාන් ස්ලාසා නැමැත්තාත් රූපසිංහ ආරච්චිගේ අනිල් ප්‍රියන්ත නැමැත්තාත් ඉදිරිපත් කිරීමට රාජපක්ෂ පිල කටයුතු කර තිබේ.

    2018 පලාත් පාලන මැතිවරණයෙන් එම කොට්ඨාසය එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළ අතර රූපසිංහ ආරච්චිගේ අනිල් ප්‍රියන්ත නැමැත්තා ලැයිස්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස එම නගරසභාවට යැවීමටද මහින්ද පිල කටයුතු කර තිබිණි.

    අනිල් ප්‍රියන්ත නැමති නාගරික මන්ත්‍රී වරයා කෙන්යාව සහ සොමාලියව වැනි රටවල නිතර නිතර සංචාරයේ යෙදෙනනෙකු බවද මොහොමඩ් රෆායිස් ස්ලාසා නැමති මහින්ද පිලේ හිටපු මන්ත්‍රීවරයා බෙදාහරින්නේ අනිල් ප්‍රියන්ත විසින් ගෙන්වන ලද හොරෝයින් බවද වාර්තා වේ.

    පසුගිය නොවැම්බර් 01වනදා අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර පොලිස් ආරංචිමාර්ග සඳහන් කරන පරිදි මොහු අත්අඩංගුවට ගැනීම සඳහා දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබේ.

    ඔහු සුඛෝපභෝගී මෝටර් රථයකින් මීගමුවේ ව්‍යාපාරිකයෙකුට ලබාදීම සඳහා මෙම හෙරෝයින් තොගය රැගෙනයමින් සිටියදී බොරැල්ල සුරාබදු මත්ද්‍රව්‍ය නාශක අංශය මැදිහත් වී කන්ටේනරයක් යොදවා ඔහු ගමන් ගත් ගම අහුරා ඔහුගේ ගමන අඩාල කර අත්අඩංගුවට ගෙන ඇත.

    පොලිස් කණ්ඩායම් තුනක් මේ වනවිටත් පරීක්ෂණ ආරම්භ කර තිබේ.


    Sirasa News1st Video: https://www.facebook.com/colomboxnews/videos/1957118547930054/

    Mahindage-kudu-01-.jpg

    Mahindage-kudu-03-3.jpg

    Mahindage-kudu-03-4.jpg

    Mahindage-kudu-03-5.jpg

    Mahindage-kudu-03-6.jpg

    Mahindage-kudu-03-1.jpg


    - https://www.colomboxnews.com/2019/01/24/මහින්දගේ-හම්බන්තොට-මන්ත්/
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    මුදලට සුදු කෙළියේ යෙදී සිටි පොහොට්ටුවේ මන්ත්‍රීවරු දෙදෙනෙක් ඇතුළු 8 ක් අත්අඩංගුවට

    හිරාන් ප්‍රියංකර ජයසිංහ

    නවගත්තේගම වෙලේවැව වැලිඅගාරේ මුදලට සුදු කෙළියේ යෙදී සිටි සැකකරුවන් 8 දෙනෙකු අද (21) අත්අඩංගුවට ගත් බව නවගත්තේගම පොලිසිය කියයි.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ද වෙති.

    නවගත්තේගම පොලිසියට ලැබුණු තොරතුක් මත අදාළ සුදූකෙළිය පවත්වාගෙන ගිය නිවස වටලා තිබේ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් නවගත්තේගම පොලිසියට රැගෙන එමෙන් පසුව පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කෙරිණි.

    සැකකරුවන්ට යළි හෙට (22) ආණමඩුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස ද පොලිසිය දන්වා තිබේ.


    - http://www.lankadeepa.lk/latest_news/පොහොට්ටුවේ-මන්ත්‍රීවරු-දෙදෙනෙක්-ඇතුළු-8-ක්-අත්අඩංගුවට/1-546135
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,560
    28,446
    113
    දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් කිරීමේ චෝදනාවට දකුණු පළාත් සභා මන්ත්‍රි පොලිසියට භාර වෙයි

    ඉෂාර සුපෙම් මානගේ

    2019-02-28

    image_3f5b84f52a.jpg



    දකුණු පළාත් සභාව නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රීවරයෙක් දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් වූ චෝදනාවක් මත නීතීඥයෙකු හරහා අද (28) පොලිසියට භාර වී තිබෙනවා.

    මෙසේ ළමා අපචාර චෝදනාවක් එල්ලවී ඇත්තේ ගාල්ල දිස්ත්‍රික් පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාරට (ගාල්ලේ රත්තරං මන්ත්‍රී) එරෙහිවයි.

    වයස අවුරුදු 16ක දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් මෙලෙස චෝදනා ලැබූ දකුණු පළාත් සභා මන්ත්‍රි ක්‍රිෂාන්ත පුෂ්පකුමාර අද (28) ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය සඳහන් කළේ.

    ඉකුත් 23 වැනිදා අක්මීමන බටදූව ප්‍රදේශයේ දේවාලයකදී වයස අවුරුදු 16ක දැරියකට මෙම බරපතල ලිංගික අපයෝජනය සිදු කර ඇති බවටයි චෝදනා එල්ල වී ඇත්තේ.


    - http://nethnews.lk/article/63861
     

    Similar threads