and btw thawa rep 152k ithurui.. kapana ayata onna awasthawa thiyenawa danma kapanna![]()
![]()
![]()
ube rep power eka 152 kaida ?

onna mn 160 kala
and btw thawa rep 152k ithurui.. kapana ayata onna awasthawa thiyenawa danma kapanna![]()
![]()
![]()

udaharana athi wenna dennam banz.. boru kiyanawanam ape ammatai matayi okkotama hena gahanawa.. mama danna seen godak thiyenawa pansal athule oya apayojana wena than.. mama kalayak lama ha kantha karyanshaya ekka wada kala.. e dawas wala thama danagaththe media walata noyawwata kochchara apayojana pansal athule wenawada kiyala.. e arunama piriwen walayi wishwa widyala walayi thama wadiyenma oya samanera apayojana sidda wenne.. podi hamuduruwaru kese wethath mama kiyapu pansalwalata yana kollekwath berila inne patta amaruwen.. hama pansalakama hama hamuduru kenekma ehema naa.. ei wunata sapekshawa prathishathayak widhihata wadiyi![]()

මාත් දැක්කා මේ ගැන BBC එකේ දාලා තිබුනා
නමුත් මෙහෙම පොඩි ලමයින්ව මහණ කරවන එකට එරෙහි වීමේ සැබෑ අරමුණ දැනගන්න එක වටිනවා. අරමුණ අනුව තමයි උත්තරය වෙනස් වෙන්නේ.
http://www.bbc.co.uk/news/world-south-asia-11537305
සමහර එවුන් ඉන්නවා බොර දියේ මාළු බාන. උන් බලන්නේ ළමයින් පිටින් දාලා බෞද්ධාගමට කෙලින්නයි. අන්න ඒ වගේ එවුන් ළමයින්ට සැබෑ ලෙස ආදරේ නෑ උන් බලන්නේ තමන්ගේ අරමුණු කාගේ හරි පිටින් දාලා සම්පූර්න කරගන්නයි. අද ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්ණයත් ඒ වගේ. බටහිරට ඕනේ උන්ගේ බලය ලංකාවට පෙන්වන්නයි, දෙමලුන්ගේ සල්ලි ගරා ගන්නයි නැතුව උන් දෙමළ්ලුන්ට සැබෑ ලෙස ආදරේ කරනේ නෑ. එහෙම යුද්ධය නිසා පීඩනයට පත්වෙන ජනතාවට ආදරය කරනවා නම් එහෙනම් ඇයි ඇමරිකාව නිසා මැදපෙරදිග අනාත වෙන අරාබි ජාතිකයන්ට කිසිම මානව හිමිකමක් නැත්තේ? ඇමරිකාවේ කිසිම නායකයෙන් අද වෙනතුරු ජාත්‍යන්තර යුධ අධිකරණයකට ඇවිත් නෑ නමුත් උන් ව්යට්නාමයේ ලක්ෂ ගණන් මැරුවා, කොරියාවේ කරොත් ඒකයි, ඇෆ්ගනිස්ථානයේ කරෙත් ඒකයි, ඉරාකයේ කරේත් ඒකයි මේවට මානව හිමිකම් කෝ? මෙන්න මෙතනයි බටහිර දෙබිඩි පිළිවෙත හොදටම පේන්නේ. මිනිස්සුන්ට ආදරේ නම් එහෙනම් මානව හිමිකම් හැම දෙනාටම ලැබිය යුතුයි නමුත් ලංකාවේ මානව හිමිකම් ප්‍රශ්ණයේදි තියෙන්නේ වෙන යටි අරමුණක් නැතුව දෙමළගේ මානව හිමිකම් කඩවීම ගැන ශෝකයක් නෙවෙයි.
මම නම් විශ්වාස කරන්නේ පොඩි ළමයින්ව මහණ කරවන එක වැරදි දෙයක් නෙවෙයි. ලෝකයේ පොඩි අත දරුවන්ගේ කොන කපනවා සමහර රටවල ඊට පස්සේ ඌ ලොකු වෙනකොට ඌට Sexual Feeling එක අඩු වෙලා අතේ ගහන්නත් බෑ හරියට. මම දන්න ඇමරිකන් එකෙක් ඉන්නවා (ඌ මගේ යාළුවෙක්) ඌගේ දෙමව්පියන් පොඩි කාලේ සංස්කෘතිය නිසා කොන කපලා තියෙනවා දැන් ඌ ඒකට ගොඩක් කේන්තියෙන් ඉන්නේ. (ඔව් ලංකාවේ කෙල්ලොන්ගේ කරාබු දානවා වගේ පොඩි කොල්ලන්ගේ කොන කපනවා සංස්කෘතික අංගයක් විදියට ඇමරිකාවේ) අන්න ඒ වගේ හිංසා කාරි ක්‍රියාවලටයි එරෙහි වෙන්න ඔනේ නැතුව මේකට නෙවෙයි. ළමයෙක් මහණ වීමෙන් ළමයාට ගොඩක් වෙලාවට වාසියක් වෙන්නේ. නමුත් ඒක Depend ළමයගේ දෙමව්පියන් පෝසත් නම් එතකොට සාසනයට ඇතුලත් කිරිමෙන් කිසිම සැලකිය යුතු වාසියක් ළමයට වෙන්නේ නෑ නමුත් දුප්පත් එකෙක්ට මහණ වීමෙන් ගොඩක් වාසි ලැබෙනවා එතකොට නොමිලේ කෑම, අධ්‍යාපනය, සෞඛ්‍යය මේ හැම දේම ලබාගන්න පුලුවන්. මම නම් කියන්නේ දෙමව්පියන් පෝසත් නම් ළමයින්ට කන්න බොන්න දෙන්න පුලුවන් නම් මහණ කරවන්න එපා ළමයට ධර්මය ගැන අවබෝධයක් ලැබෙන වයසට එනකම්. මොකද බෞද්ධාගම කියන්නේ ධර්මය අවබෝධ කරගැනීමටයි එතකොට ළමයා බුද්ධියෙන් පරිනත වෙලා තියෙන්නේ ඕනේ ධර්මය අවබෝධ කරගන්න. නමුත් දෙමව්පියන්ට ළමයින්ට කන්න බොන්න දෙන්න සැලකිය යුතු වත්කමක් නැත්නම් එහෙනම් මහණ කරවන එක හොදයි ඊට පස්සේ ළමයට ඕනේ නම් අධ්‍යාපනය ඉවර කරාට පස්සේ සිවුර හැරලා වුනත් එන්න පුලුවන් ඕන කාලේක එහෙම නැත්නම් සදාකාලිකව පැවති වෙලා සේවය කරන්නත් පුලුවන්. මම පිළිගන්නව මහණ කිරිමෙන් ළමයට දෙමව්පියන්ගේ රැකවරණය ආදරය අහිමි වෙනවා කියලා නමුත් දෙමව්පියන් දුප්පත් නම් ළමයට ඊට වඩා දීර්ඝ කාලීන වාසි හම්බ වෙනවා මහණ වීමෙන්. (අධ්‍යාපනය, සෞඛ්‍යය වගේ)
අනිවා බන්.. කොන කපන එකෙන් අවුරුද්දට ළමයි කී දෙනෙක් මැරෙනවද ඒව කතා කරන්නෙ නැහැ පොන්ස් ල..
http://www.circinfo.org/USA_deaths.html
http://justasnip.wordpress.com/2013...of-circumcision-is-it-selfish-to-debate-that/
![]()
උබත් ඔය කියන්නේ ඇත්තටම ළමයින්ට ආදරේටද නැත්නම් තවත් ආගමකට පහරක් එල්ල කරන තියන ලේසිම ආයුධය ලෙස ගෙනද
ඔව්... නැවත ඉපදීමක් ගැන,ඉපදෙන මැරෙන සංසාරයක් ගැන දන්නැති,තාම පුනර්භවයක් තියනවද කියලවත් හොයාගන්ට බැරිව දගලන බටහිර science වලට අනුව නම් ළමා මහනකරණය Child abuse එකක් වෙන්ට ඇතී...ඇයි බටහිර හිතන්නෙ මේ ඉන්න ටිකේ ආතල් ගන්ට ඕනෙ කියලනෙ..මරණය කියන දේ ගැන කතා කරන්ටත් උං බයයි..ලේසියට කියන්නෙ මැරුණයම බුදි (RIP)නැත්තං heaven එකේ,එක්කො hell එකේ කියලා..එච්චරයි..ඉතිං ආතල්..ඔය අදහස් මත පදනං කරන් තමයි බටහිර නීති,science,concept හැදිල තියෙන්නේ..ඉතිං ඒව පෙරදිගට ආදේශ කරද්දි ඔය වගේ අසමපාතවීම් ඇතිවෙනව..පෙරදිග බොහෝ සංස්කෘතීන්වල පදනම නැවත ඉපදීම..ඒකෙනුත් බෞද්ධ දර්ශනය මත පදනං වෙච්ච සංස්කෘතීන් සුවිශේෂයි..
ඉතිං ඒ ආකල්ප වලට පේනව අවුරුදු 7,8 පොඩි එකෙක් ඉන්ට ඕනෙ දෙමව්පියො ලග..,දුවන්ට පනින්ට ඕනෙ..ඒව නැවැත්තුවොත් ළමා අයිතිවාසිකම් කැඩුව කියලා...ඒත් බෞද්ධ දර්ශනයෙන් බැලුවහම සංසාරේ බුද්ධ ශාසනයක් තියෙන කාලෙක ඉපදීම වාසනාවක්..ඒ භවය තුල කුඩා කල සිටම ධර්මයේ හැසිරෙන්ට,අනර්ග ශීලය රකින්ට ලැබුනොත් ඊට වඩා වාසනාවක්,සාංසාරික ලැබීමක් කියල...(සංසාරෙ ගැන දන්නැති බටහිර ළමා අයිතිවාසිකම් වලට ඕව තේරෙන්නෑ....)
සමහරවිට දෙමව්පියන්ගේ ආසාවට මහණ කරත් දෙමව්පියන් වියැකෙද්දි,ගිහිගෙයි අස්තිරත්වය,ජීවිතයේ අනිත්‍යතාව වැටහෙද්දි තමන්ට ලැබුණු අවස්ථාව කොතරම් උතුම්ද කියල පොඩිහාමුදුරුවන්ට තේරුම් යනවා...නැතත් වැඩෙද්දි ගිහිගෙයට ඇලුනොත් මහණදම් අතහැරීමට අවසර සම්බුද්ධ ශාසනයේ තියනවා..එහෙම අතහැරියත් බොහෝ දෙනෙක් දන්නව තමං කෙතරම් සුවිශේෂී අවස්ථාවක්ද මගහැර ගත්තේ කියල..නැතත් ගිහිජීවිතයේ දුක්,කම්කටොලු එද්දි,ආදරය කරපු අය නැතිවෙද්දි,මරණය අත්විඳිද්දි තේරෙනව මහනදම් පුරන්ට තමයි තිබ්බෙ කියලා..
ඉතිං පොඩි එවුං එවුංගෙ සංසාරෙ ඕන තරං සෙල්ලම්කරල ඇතී..ඒත් බුද්ධ ශාසනයක් තියෙන කාලෙක මහනදම් පුරනව කියන්නෙ ඊට වඩා ලොකු වාසනාවක්...ඒක බටහිර ආකල්ප දරන්නන්ට තේරෙන්නෑ...
සිදුහත් කුමාර පුත් රාහුල කුමරු මහණදම් පිරුම ඇරඹුවෙ අවුරුදු 7දී...ඊට වඩා ආදර්ශ තව ඕනෙද...?
මට කියන්ට තියෙන්නෙ ඉපදෙන මැරෙන සංසාරෙ ගැන,මරණය ගැන සවිස්තරව කරපු ශාස්තෲවරයෙක් ඉන්නවනං ඒ බුදුරජාණන්වහන්සේ විතරයි..බටහිර හොයන්ට try කරන හොයල කවදාවත් ඉවරකරන්ට බැරිදේ...බුදුරජාණන්වහන්සේ අවුරුදු 2500කට ඉස්සෙල්ල දේශනා කරල ඉවරයී..ඒත් science වලින් පණ ගත්ත Engineering වලට කඩේ ගිහිං බටහිර පදනම් කරගත් හැම සංකල්පයක්ම වැළඳගත හැකිද...?
ඇත්ත..තාම මොන සැප වින්දත් මිනිස්සු ඇතුළු පෙනෙන නොපෙනෙන සත්වයා ඉපදෙනව,මුහුකුරණව,ඒ අස්සෙ ලෙඩ වෙනව,අන්තිමේට වියකිලා මැරිල යනවා...හැමදේම හැම වෙලාවෙම වෙනස්වෙනවා...
ඔය ළමා මහණකරණය child abuse කියල ඉස්සෙල්ලම මං දැක්කෙ 2007 විතර Aljazira එක ලංකාවට ඇවිල්ල කරපු documentary එකක...මම ඒක දකින්නෙ සංස්කෘතීන්,සංකල්ප දෙකක ගැටීමක් ලෙස....ඒ සංකල්පය එකහෙලා බෞද්ධ සංස්කෘතිය බැහැර කරනවා...
බොහොම ස්තූතියි...!
අල්ලාහ්ගේ කැමැත්තද මේ? | Masha’Allah?වැරදි මතයක් ඇති වීම වළක්වා ගැනීමට මෙම ලිපිය ලියූ ලේඛකයාගේ වෙනත් ලිපියක සබැදියක්
මේකට පිළිතුරු දීම පලක් නැත .පදනම් රහිතයි හැල්ලක් පමණයි.,


දැන් මේ thread එක දාපු එකාගෙ තිබුන අරමුණ මොකද්ද ? ආගමකට විතරක් නෙවේ කොන කපන්නෙ මුස්ලිම් උන් විතරකුත් නෙවේ.. කොන කැපිල්ල පටන් අරගත්තෙ ආගමක් තියන මිනිස්සුත් නෙවේ ආගමක් ගැන විස්වාස කරන්නෙ නැති මිනිස්සු ටිකක්..
පොඩි කාලෙම කොන කපල දැම්මහම ලොකු උනහම ඌට කොන ඕනෙ නම් ? කිරිසප්පයින් ගෙ කොන කපන කොට මරුනහම ඒව ගැන කතා කරන්න කියල කියල තියෙන්නෙ.. පන්සල් වල අපචාර වෙනවයි කියන එකෙන් උබ කරන්නෙත් ආගමකට අපහාස කරන එකක් නම්.. අපි කරන්නෙත් මේ ඒකම තමයි..
![]()
අර කතාවක් තියනවා විද්දේ පඳුරට.. වැදුනේ හාවට කියල . ඒවගේ දෙයක් තමයි උබ මෙතින් පිළිතුරු දෙන්න උත්සහ කරන්නේ.
උබ උබේ ආගමට ධර්මයට උබ ලැදියි . තව කෙනෙක් උගේ අගම ධර්මයට ලැදියි. ඉතින් කවුරු කවුරුත් තමන්ගේ ඇහේ තියන පොල් පරාලේ හොයන්නේ නැතුව අනුන්ගේ ඇහේ තියන පොල්කිර හොයන්න හදනවා.
මම දන්නවා ඉස්ලාම් ආගමේ විශාල වශයෙන් මනුෂ්‍ය අයතිවාසිකම් උල්ලංගනය වෙනවා කියල. අයෙ එකේ වාද විවාදයක් අවශ්‍ය නැහැ.
බෞද්ධ හෝ ක්‍රිස්තියානි උනත් එක පොදුයි. නියම බෞද්ධ ධර්ශනයේ නම් ළමා අයතිවාසිකම් උල්ලන්ගනයන් නම් සිදුවන්නේ නැහැ. නමුත් පසුව පමණි අයගේ ක්‍රියා කලාපයන් නිසා දැන් පන්සලකට ළමයෙක් යවන්න බයයි. එක තමයි ඇත්ත තිත්ත.
මගේ මතය : ළමා මහන කිරීම් , පල්ලි වලට ඇතුලත් කිරීම් හෝ වෙනත් ආගමික ස්ථානයකට කැප කිරීම තුලින් ඒ ළමයාගේ අයිතිවාසිකම් උල්ලංගනය වන අතරම ළමයා විවිද අපචාරවලට යොමුවීමට අවස්ථාවක් විය හැකයි .
උබත් ඔය කියන්නේ ඇත්තටම ළමයින්ට ආදරේටද නැත්නම් තවත් ආගමකට පහරක් එල්ල කරන තියන ලේසිම ආයුධය ලෙස ගෙනද
ඕකෙ පදනම ඇමරිකාණුවෙකුට පේන්නෑ....
ඕකෙ පදනම ඇමරිකාණුවෙකුට පේන්නෑ....

ඕකා ඇමරිකානුවෙක් නෙවෙයි ඇමරිකාවට රෙද්ද නැතුව යටි කලිසම පිටින් කඩේ යන ලංකාවේ එකෙක්. මූ ඇමරිකාවේ එකෙක් නම් කමක් නෑ කියන්න තිබුනා තමන්ගේ රට defend කරනවා කියලා හිතලා නමුත් මූ හැමදාම කරන්නේ ලංකාවේ ඉදගෙන ඇමරිකාව කඩේ යන එකයි. මූගේ thread ඕන නම් බලන්න.