අබෞද්ධ ළමා මහණකරණය | Un-Buddhist child ordination

Aug 18, 2011
6,147
788
0
ලංකාවේ තියන ආර්ථික ප්‍රශ්නත් එක්ක ඔයිට වඩා බයානක ක්‍රමයක් දැන් ගොඩනැගිලා තියනවා.
දුප්පත්කමින් මිරිකිලා ඉන්න සමහර පවුල්වල ළමයි ඔවුන්ගේ අකමැත්තෙන් මහනකරවනවා.
ඊළගට ඔවුන් පන්සලේ දායකයන්ගේ දානයෙන් යැපී පිරිවෙනකට ගොස් ඉගනුම ලබා විශ්ව විද්‍යාල උපාධියත් හිමිකරගන්නවා.ඉන්පසුව ගුරු වෘර්තිය තෝරා ගෙන පත්විමක්ද ලබාගෙන පාසලකට ඇතුළුවෙනවා.අවුරුදු දෙකකින් පමණ උපැවදිවී කසාදයකුත් බැදගන්නවා..
මෙය අද රටේ බහුලව සිදුවෙනවා,,,
අවුරුද්දෙන් අවුරුද්ද මෙම ක්‍රියාවේ නිරතවෙන අය ගණන වැඩි වෙනවා.
උපැවදිවුවහොත් ගුරු පත්විමද අහෝසිවෙන විදිහේ නීතියක් සම්පාදනය කිරීමට කාලය එලබ තිබෙනවා.:(

එහෙම කොරන්නේ මොකටද?? :rolleyes::rolleyes: බලෙන් කවුරුවත් සාසනේ තියාගන්න ඕන නෑ. සිවුරේ ඉඳං ඕවා කරනවට වඩා හොඳයි උපැවිදි වෙලා කසාදයක් බැඳ ගන්න එක. සාසනේටත් හොඳක්. උපැවිදි වුන කෙනාත් ජීවීතේ කොහොම හරි හදාගත්තා කියලා සතුටු වෙන්න පුලුවන්. :rolleyes::rolleyes:
ඇත්තටම මහන වෙලා ඉන්න කැමති අය ඉතුරු වෙයි

moonrock

Member
Sep 1, 2013
3,024
202
0
උබත් ඔය කියන්නේ ඇත්තටම ළමයින්ට ආදරේටද නැත්නම් තවත් ආගමකට පහරක් එල්ල කරන තියන ලේසිම ආයුධය ලෙස ගෙනද

කොන කපන එක විවේචනය කරන එක තවත් ආගමකට ගහන පහරක් නෙවෙයි මොකද ස්ලාම් වල විතරක් නෙවෙයි කොන කපන්නේ යුදෙව්වන්ගේ ආගමික චරිත්‍රයක් විදියටත් ,කොරියාවේ, පිළිපීනයේ සහා අප්‍රිකාවේ සංස්කෘතික අංගයක් විදියටත් ඕක කරනවා නමුත් ගොඩක්ම මේක කරන්නේ පොඩි ළමයින්ගේ. මේක නිසා ළමයි මැරෙනවා 100 ගණන්. මේ ලගදි එකෙක්ගේ පයියම කැපිලා ගිහින්
http://www.newvision.co.ug/news/645118-man-loses-penis-in-medical-circumcision.html

එතකොට දකුණු අප්‍රිකාවේ මේ ළගදි පොඩි ළමයි 30 ක් මැරිලා කොන කපන චාරිත්‍රයක් නිසා
http://www.newvision.co.ug/news/645118-man-loses-penis-in-medical-circumcision.html

තව ඕන තරම් මරණ වාර්තා වෙලා තියෙනවා
http://www.cirp.org/library/death/
බටහිර රටවල පවා
http://www.examiner.com/article/new...te-higher-than-suffocation-and-auto-accidents

මේක අනවශ්‍යය සැත්කමක් නේ. සැත්කමක් ඕන නම් කරාට කමක් නෑ කියන්න තිබුනා නමුත් පෙරසම තිබුනා කියල කිසිම එකෙක් මැරෙන්නේ නෑ, ලෙඩ වෙන්නේ නෑ. ලෝකයේ 70% කට වඩා එවුන් කොන කපන්නේ නෑ කපන ඉතුරු 30% න් 70% කපන්නේ මුස්ලිම් ,
යුදෙව් එවුන් ආගමික චාරිත්‍රයක් හැටියට ඉතුරු ටික පිළිපීනයේ, කොරියාව, අප්‍රිකාවේ සංස්කෘතික නිසා කපන එක අයින් කරාම සෞඛ්‍යය හේතුවක් නිසා ඇත්තටම කපන්නේ 2,3% කට අඩුවෙන් පිරිසක් විතරයි. ඉතින් කොන කපන එක සම්පූර්ණයෙන්ම අනවශ්‍යය සැත්කමක්.
මේක නොකර හිටියා නම් කළින් සදහන් කරපු ජීවිත කීයක් බේරගන්න තිබුනද?

ඉස්සර Phimosis තියෙන කොට කොන කැපුවා නමුත් දැන් ඒකට තියෙනව preputioplasty (පෙරසම හදලා ගන්නවා), ඉස්සර නූල කොට වුනාම කොන කැපුවා නමුත් දැන් තියෙනවා Frenuloplasty (නූලේ කැපුමක් දාලා ඇදෙන්න සලස්වනවා),ඉස්සර UTI (මුත්‍රා ආසදන)ආවම කොන කැපුවා නමුත් දැන් ඒකට බෙහෙත් තියෙනවා,Paraphimosis තියෙන කොට ඉස්සර කොන කැපුවා නමුත් දැන් ඒකට තියෙනව Dundee Technique කියලා එකක්. එතකොට කොන කපන්න තියෙන්නේ හේතු කිහිපයයි
1. පෙරසමේ පිළිකාවක් ආවම
2. BXO උච්චතම අවස්ථාවට ආවම
3. Cosmetic Surgery එකක් විදියට. (පොඩි ළමයින්ට මොකටද

Cosmetic Surgery කරන්නේ ??)

මේව තමයි ඇත්තම Medical Reasons. මේ හේතු හැර අන් හේතුවක් නිසා සුන්නත් කරන එක (කොන කපන එක අපේ භාෂාවෙන් නම්) කිසිම තේරුමක් නැති වැඩක් ළමයින්ගේ කරනවා නම් ඒක ළමා අපයෝජනයක් කියලා සලකන්නත් පුලුවන්. මේක අනික ලංකාවේ ඕනෙම එකෙක්ට වැදගත්

මේ බලන්න.
hamesh කියලා අපේ එකෙක්ගේ කොන කපලා තියෙනවා පොඩි කාලේ. කපලා තියෙන්නේ කූඹියෙක් ගිය එකට. යකෝ කූඹියෙක් කනක් අස්සට ගියාම කන කපන සිරිතක් තියෙනවද? නෑ නේ ඉතින් ඇයි කූඹියෙක් පෙරසම අස්සට ගියාම ඒක කපන්නේ කුඹියව අරන් දාන්නේ නැතුව? මේවා තමයි ගාණ කපාගන්න ජිල්මාට් කියන්නේ වෛද්‍යය කේෂ්ත්‍රයේ. ඉතින් මුස්ලිම් එවුන්ට විතරක් නෙවෙයි අපිටත් මේක ප්‍රශ්ණයක්. මෙතන ආගමික අපහාසයක් නෑ ඉතින්.

umbalata hinda kiyanne lajjawak na ithin.. mageth kona kapala ban thiyebnne thambi huththak hinda neme ara pera sama athulata kumbiyek gihin podi kale ithin kapala.... a nisa mage koi wele hari galewwoth thambiyek kiala therenawane ban :(

Last edited:

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මට අනෙක් උන්ගේ ඒවාට පිළිතුරු දීල වැඩක් නැහැ. මොකද ඒවා අවෙගශීලි කිසි පදනමක් නැති පුහු අදහස් පණක් වන නිසා. ඉතින් උබටයි මටයි ඇති තරම් වාද කරන්න පුළුවන් ජිවත් වෙලා ඉන්න තුරාවටම . නමුත් මම මෙටික කියන්නම් . උබ පිළිගන්නවානම් පිලි ගනින් නොපිලිගන්නවනම් එකත් කමක් නැහැ.

මම කොයිම වෙලාවකවත් බෞද්ධ ධර්මයට පහර ගැහුවේ නැහැ. මම හොද බෞද්ධයෙක් වගේම තලෙයිබාන් නාමික බෞද්දයෙක් නෙවෙයි.

දැන් දැන් තල්යිබාන් බෞද්ධයෝ යයි කියාගන බොහොමයක් කරන්නේ බෞද්ධ ධර්මයට නිගරුවක්. මම ඕව ඕන තරම් ටොන් ගණන් මේ එළකිරි එකේ කතා කරලා ඇති.

මම විවිධ මුස්ලිම් රටවලින් වෙන විපත් සහ තර්ජන ටොන් ගණන් කතා කරලා ඇති, උබට ඕනනම් ඒ threads වෙන වෙනම අරගන පෙන්වන්නම.

මම ඇමරිකවටවත් වෙන කිසිම රටකටවත් කඩේ යන්නේ නැහැ. යම් අවස්ථාවල ඇමරිකාවෙන් කරන ලද වැරදි වැඩ පවා මම එළකිරි එකේ දාල ඇති.

මම ඇමරිකාව ගැන හොදට දන්නවා .මම ඇමරිකාවේ වසර 10 කට් වඩා ජිවත් උන කෙනෙක්. ඇමරිකාව කියන්නේ විශාල නිදහසක් හිමි ජාතිවාද ආගම් වාද හන මිටි අදහස් නැති රටක්. මානව හිමිකම් සුරකින රටක්. මම අන්න ඒ දේට හරිම ලැදියි. මම දැනට American passport holder කෙනෙක්. එහෙම උනා කියල මම ලංකාව කිසිම වෙලවක අවමානයකට පාත්‍ර කලේ නැහැ. මගේ රට ලංකාව මම ලංකාවට ආදරෙයි. නමුත් යම් තැනක අසාධාරණයක් සිදු වෙනවනම් මම එකට කතා කරනවා. එකට මගේ රට මට අදාල නැහැ. මගේ අගම මට අදාල නැහැ. එතන වැරදිනම් මම බය නැතුව කතා කරනවා.

මෙහෙ වෙන්න ජාතික සමගිය නොවෙයි අසමගිය වැපිරවීම . තව දුරත් ජාති ආගම වයිරය ඉදිරි පරපුරත් ගෙනි යනවද කියල හිතපල්ලා. උබේ ළමයින්ටත් ඔය ජතිවදේ ආගම වැඩේ උගන්වන්න එපා. එතකොට මේ රට තව තවත් පිරිහෙවී. ලෝකෙන්ම කොන උන රටක් බවට පත්වේවි. වැරදිනම් එක වරදයි කියල කියන්න බය වෙන එපා. එකට තමන්ගේ ආගමද වෙන ආගමද කියන එක අදාළ වෙන්නේ නැහැ.

උබේ හිස්ට්‍රි එක අපි දන්නව බුද්දහගමට පහර ගහන්න කොයි වෙලෙත් බලාගෙන් ඉන්නව කියලා.. ලොල් උබ දරන අදහස් වලින් කාටවත් වැඩක් නැහැ..

එහෙම හාවා පදුරු කතා මෙතනට ඕන නැහැ..

මම මේකට reply කරේ.. උබත් බුද්දහගමේ වැරදි පෙන්නල දෙන එක කරන්නෙ බුද්දහගමට කරන අපහාසයක් නම් මේ අපිත් කරන්නෙ ඒක තමයි කියල කිව්වෙ.. පන්සල් ඔය කියන තරම් පිරිහීමක් වෙලා නම් නැහැ.. උබේ හිස්ට්‍රි එක අපි දන්නව බුද්දහගමට පහර ගහන්න කොයි වෙලෙත් බලාගෙන් ඉන්නව කියලා.. ලොල් උබ දරන අදහස් වලින් කාටවත් වැඩක් නැහැ..

bye lol

9Y7qmQ3.png
 
Last edited:

pissu_balla

Member
Oct 3, 2010
494
104
0
හිමාල වනයේ
Well Said Bro. Patta kathawa .

මට අනෙක් උන්ගේ ඒවාට පිළිතුරු දීල වැඩක් නැහැ. මොකද ඒවා අවෙගශීලි කිසි පදනමක් නැති පුහු අදහස් පණක් වන නිසා. ඉතින් උබටයි මටයි ඇති තරම් වාද කරන්න පුළුවන් ජිවත් වෙලා ඉන්න තුරාවටම . නමුත් මම මෙටික කියන්නම් . උබ පිළිගන්නවානම් පිලි ගනින් නොපිලිගන්නවනම් එකත් කමක් නැහැ.

මම කොයිම වෙලාවකවත් බෞද්ධ ධර්මයට පහර ගැහුවේ නැහැ. මම හොද බෞද්ධයෙක් වගේම තලෙයිබාන් නාමික බෞද්දයෙක් නෙවෙයි.

දැන් දැන් තල්යිබාන් බෞද්ධයෝ යයි කියාගන බොහොමයක් කරන්නේ බෞද්ධ ධර්මයට නිගරුවක්. මම ඕව ඕන තරම් ටොන් ගණන් මේ එළකිරි එකේ කතා කරලා ඇති.

මම විවිධ මුස්ලිම් රටවලින් වෙන විපත් සහ තර්ජන ටොන් ගණන් කතා කරලා ඇති, උබට ඕනනම් ඒ threads වෙන වෙනම අරගන පෙන්වන්නම.

මම ඇමරිකවටවත් වෙන කිසිම රටකටවත් කඩේ යන්නේ නැහැ. යම් අවස්ථාවල ඇමරිකාවෙන් කරන ලද වැරදි වැඩ පවා මම එළකිරි එකේ දාල ඇති.

මම ඇමරිකාව ගැන හොදට දන්නවා .මම ඇමරිකාවේ වසර 10 කට් වඩා ජිවත් උන කෙනෙක්. ඇමරිකාව කියන්නේ විශාල නිදහසක් හිමි ජාතිවාද ආගම් වාද හන මිටි අදහස් නැති රටක්. මානව හිමිකම් සුරකින රටක්. මම අන්න ඒ දේට හරිම ලැදියි. මම දැනට American passport holder කෙනෙක්. එහෙම උනා කියල මම ලංකාව කිසිම වෙලවක අවමානයකට පාත්‍ර කලේ නැහැ. මගේ රට ලංකාව මම ලංකාවට ආදරෙයි. නමුත් යම් තැනක අසාධාරණයක් සිදු වෙනවනම් මම එකට කතා කරනවා. එකට මගේ රට මට අදාල නැහැ. මගේ අගම මට අදාල නැහැ. එතන වැරදිනම් මම බය නැතුව කතා කරනවා.

මෙහෙ වෙන්න ජාතික සමගිය නොවෙයි අසමගිය වැපිරවීම . තව දුරත් ජාති ආගම වයිරය ඉදිරි පරපුරත් ගෙනි යනවද කියල හිතපල්ලා. උබේ ළමයින්ටත් ඔය ජතිවදේ ආගම වැඩේ උගන්වන්න එපා. එතකොට මේ රට තව තවත් පිරිහෙවී. ලෝකෙන්ම කොන උන රටක් බවට පත්වේවි. වැරදිනම් එක වරදයි කියල කියන්න බය වෙන එපා. එකට තමන්ගේ ආගමද වෙන ආගමද කියන එක අදාළ වෙන්නේ නැහැ.
 
moonrock

Member
Sep 1, 2013
3,024
202
0
මානව හිමිකම් සුරකින රටක්.

:rofl::rofl:
ඉරාකේ, ඇෆ්ගනිස්ථානයේ, වියට්නාමයේ (මතකද වියට් කොං ගරිල්ලෝ කියලා අහිංසක මිනිස්සුන්ව මරපු හැටි?), කොරියන් යුද්දේධි, ඒ වගේම ලිබියාවේ ත්‍රස්තවාදීන්ට සහය දීම, අසාඩ්ව පන්නන්න අල් කයිඩා වගේ ත්‍රස්ත සංවිධාන වගේ වලට සහය දීම. (උන් මිනි මරන සංවිධන) :P:P:P:P
ඇමරිකාව කවදද මානව හිමිකම් රැක්කේ. දන්න මගුලක් කියපන්

මේ තව ඇමරිකාවේ යුධ අපරාධ
http://www.rense.com/general69/tpten.htm

Last edited:

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    මෙහෙ වෙන්න ජාතික සමගිය නොවෙයි අසමගිය වැපිරවීම . තව දුරත් ජාති ආගම වයිරය ඉදිරි පරපුරත් ගෙනි යනවද කියල හිතපල්ලා. උබේ ළමයින්ටත් ඔය ජතිවදේ ආගම වැඩේ උගන්වන්න එපා. එතකොට මේ රට තව තවත් පිරිහෙවී. ලෝකෙන්ම කොන උන රටක් බවට පත්වේවි. වැරදිනම් එක වරදයි කියල කියන්න බය වෙන එපා. එකට තමන්ගේ ආගමද වෙන ආගමද කියන එක අදාළ වෙන්නේ නැහැ.
    :):):)
    නියම කතාව සිරා...
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බින්දු;16033345 said:

    එහෙම කොරන්නේ මොකටද?? :rolleyes::rolleyes: බලෙන් කවුරුවත් සාසනේ තියාගන්න ඕන නෑ. සිවුරේ ඉඳං ඕවා කරනවට වඩා හොඳයි උපැවිදි වෙලා කසාදයක් බැඳ ගන්න එක. සාසනේටත් හොඳක්. උපැවිදි වුන කෙනාත් ජීවීතේ කොහොම හරි හදාගත්තා කියලා සතුටු වෙන්න පුලුවන්. :rolleyes::rolleyes:
    ඇත්තටම මහන වෙලා ඉන්න කැමති අය ඉතුරු වෙයි

    :oo:
    කිව්වදේ පොඩ්ඩක් තේරුම් ගනින්කෝ බන් බිංදු,,,
    මෙහෙම කරන ප්‍රමාණය දැන් එන්න එන්නම වැඩිවෙනවා.
    කොටිම දැන් මේක පැටන් එකක් වෙලා..
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :oo:
    කිව්වදේ පොඩ්ඩක් තේරුම් ගනින්කෝ බන් බිංදු,,,
    මෙහෙම කරන ප්‍රමාණය දැන් එන්න එන්නම වැඩිවෙනවා.
    කොටිම දැන් මේක පැටන් එකක් වෙලා..

    ඉතිං අඩුම ගානේ ඉගෙන ගන්න සල්ලි නැති ලමයෙක් වත් ඉගෙන ගෙන රස්සාවක් හොයා ගනීවි නේද?? අනිත් එක ඉගෙන ගන්නකන් වත් සිවුරේ ඉඳලා අදාල වත් පිලිවෙත් පුරනවා නේ?? :baffled::baffled: බලෙන් සිවුරේ තියා ගන්න අපි මුස්ලිම් නෙවෙයි නේද?? :confused::confused:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ලංකාවේ තියන ආර්ථික ප්‍රශ්නත් එක්ක ඔයිට වඩා බයානක ක්‍රමයක් දැන් ගොඩනැගිලා තියනවා.
    දුප්පත්කමින් මිරිකිලා ඉන්න සමහර පවුල්වල ළමයි ඔවුන්ගේ අකමැත්තෙන් මහනකරවනවා.
    ඊළගට ඔවුන් පන්සලේ දායකයන්ගේ දානයෙන් යැපී පිරිවෙනකට ගොස් ඉගනුම ලබා විශ්ව විද්‍යාල උපාධියත් හිමිකරගන්නවා.ඉන්පසුව ගුරු වෘර්තිය තෝරා ගෙන පත්විමක්ද ලබාගෙන පාසලකට ඇතුළුවෙනවා.අවුරුදු දෙකකින් පමණ උපැවදිවී කසාදයකුත් බැදගන්නවා..
    මෙය අද රටේ බහුලව සිදුවෙනවා,,,
    අවුරුද්දෙන් අවුරුද්ද මෙම ක්‍රියාවේ නිරතවෙන අය ගණන වැඩි වෙනවා.
    උපැවදිවුවහොත් ගුරු පත්විමද අහෝසිවෙන විදිහේ නීතියක් සම්පාදනය කිරීමට කාලය එලබ තිබෙනවා.:(

    නුවන් බුවෝ...ඔය කතාව සම්පූර්ණ ඇත්ත...:yes::yes:
    ඒත් මට තේරෙන විදිහට මේ thread එක දාපු ඩයල් එක කියන්ට හදන්නෙ අවුරුදු 7,8 පොඩි එවුං මහණ කරන එක වැරදී..ඒක ළමා අපචාරයක් කියලා...ඒක සමාන කරල තියනව ළමා සොල්දාදුවන් බඳවාගැනීමට...ඌ කියන්ට හදන්නෙ මහණ කරපුවහම පොඩි එකාගෙ ළමා කාලය නැතිවෙනව කියලා..ඒක ළමා අයිතිවාසිකම් උල්ලංගනයක් කියලයි...
    නැතුව පන්සල්වල ළමා අපහරණ සිදුවෙනව කියලත් නෙවෙයි...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,282
    1
    13,175
    113
    Gotham City
    "කසාවතට පුංචිපුතේ නුඹ දන් දුන්නේ .
    …මම සසර දුකින් එතෙර වෙන්න සිතාගෙන නොවේ .
    …මට සමාවෙයන් රත්තරං පුතේ //"
    …
    …මේ ගීතය ගොඩක් අය අහලා ඇති .මේ ගීතෙන් අර්ථවත් කෙරෙන්නේ ළමයෙක් සාසනාරූඪ කරන්න ඒ ළමයගේ දෙමාපියන් තීරණය කරන්නේ පවුලේ දුප්පත් කම නිසා සහ ඒ දුප්පත් කමෙන් ලමයා තව දුරටත් දුක් විඳිනවා බලන්න බැරි නිසා .ඕක තමා ඇත්තම කතාව .එහෙම නැතුව පොඩි කාලෙදිම කවුරුවත් ජිවිතය කළකිරිලා සසුන් ගත වෙන්නේ නැහැ .මොකද පොඩි වයසකදී ජිවිතය කළ කිරෙන්න තියා ජීවිතයස් කියන්නේ මොකක්ක්ද කියලාවත් දන්නේ නැහැ .මොකද දුප්පත් පවුලක ඉපදෙන දරුවෙක්ට ගිහියෙකු වෙලා ලඟා කර ගන්න බැරිවෙන සමාජීය අධ්‍යාපනික වරප්‍රසාද පැවිදි ජීවිතයෙන් ලබාගන්න පුළුවන් කියන අර්ථය ගොඩක් දුප්පත් පවුල්වල අයගේ හිත් තුළ ස්ථාපනය වෙලා තියෙනවා .එහෙම ඒ අය හිතලා දරුවාව මහණ කරවන්නේ සාසනෙන් වරප්‍රසාද අරං උපැවදි වෙන්න නෙමේ .තමන් හට උපතින් උරුම වෙච්ච දුප්පත් කම තමන්ගේ ළමයටත් අත් නොවෙන්න .ඒත් මෙහෙම මහණ කරන්න පෙළඹුනාට හැමොවම මහණ කරගන්නේ නැහැ ආවට ගියාට .ඒකට කේන්දර නැකත් බලලා සුදුසුනම් විතරයි මහණ කර ගන්නේ .
    …මේ ළිපියේ තියෙන පරිදි අඩු වයසින් සසුන් ගත වීමෙන් ළමයින්ගේ ළමා කාලය අහිමි වෙනවා කියලා තියෙනවා .සහ ළමා අයිතිවාසිකම් උල්ලන්ඝනය වෙනවා කියලත් තියෙනව .ඔව් ඒක එක පැත්තකින් ඇත්ත .ඒත් අපි සමහරක් පන්සල් වල පොඩි සාමණේරයන් වහන්සේලාව දැකලා තියෙනවා එහෙම ළමා කාලයේ සුන්දරත්වය අහිමි නොවෙච්ච .මොකද ඇතැම් පන්සල් වල පොඩි හාමුදුරුවන් වහන්සේලා සාමාන්‍ය ගිහි ළමයෙකු කරන ඇතැම් ක්‍රීඩා ක්‍රියාකාරකම් වල අවුලක් නැතිව නිරත් වෙනවා .හැබැයි ඔය අපචාර වලට ලක් වෙනවා කියන කාරණය නම් පොඩ්ඩක් බරපතලව සිතන්න ඕනේ කාරණයක් .මේව්වට එක එක විදියේ විසඳුම් හෙව්ව හැකි .නමුත් නියම විසඳුම තමා පවුල් වල දුප්පත් කම අඩු කිරීම .අන්න ඒ දේට විසඳුමක් දූනොත් ඔය ගැටළුව එන්නේ නැහැ .එහෙම උනොත් ළමයින්ව අඩුවයසෙන් කවුරුවත් මහණ කරන්න පෙළඹෙන්නේ නැහැ .කවුරු හරි සසුන් ගත උනොත් සසුන් ගත වෙන්නේ ජීවිතයේ නියම යාථාර්ථය ගැන කළ කිරිච්ච කෙනෙක් විතරයි .eaka නිසා නියම විසඳුම තමා රටේන් දුප්පත් කම තුරන් කරන්න ඕනේ .හැබැයි මේ අද තියෙනවා වගේ කාළකණ්නි සක්කිළි ආණ්ඩු බිහිනොවෙන තාක් oya කියන කාරනක සපළ කරගන්න ටිකක් අමාරුයි . :yes::yes::yes::yes:
    …
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නුවන් බුවෝ...ඔය කතාව සම්පූර්ණ ඇත්ත...:yes::yes:
    ඒත් මට තේරෙන විදිහට මේ thread එක දාපු ඩයල් එක කියන්ට හදන්නෙ අවුරුදු 7,8 පොඩි එවුං මහණ කරන එක වැරදී..ඒක ළමා අපචාරයක් කියලා...ඒක සමාන කරල තියනව ළමා සොල්දාදුවන් බඳවාගැනීමට...ඌ කියන්ට හදන්නෙ මහණ කරපුවහම පොඩි එකාගෙ ළමා කාලය නැතිවෙනව කියලා..ඒක ළමා අයිතිවාසිකම් උල්ලංගනයක් කියලයි...
    නැතුව පන්සල්වල ළමා අපහරණ සිදුවෙනව කියලත් නෙවෙයි...
    :yes:
    අනිවා මචෝ ..
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    ube rep power eka 152 kaida ? :D
    onna mn 160 kala

    hahahah.. thanks ban.. mata echchara wadak naa banz.. dakina dakina ekata rep denawa misak kapanne nam naa.. eth meke kamathi nathi adahasak eliyata dapu gaman rate nathi kunuharupa kiyala namak noda rep kapala yanawa.. aduma gane nama dala palayan thawa rep ekak add karanna wath.. lol :D
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    ලොකු හාමුදුරුවෝ සිවුරක් අරන් පොඩි ළමයින්ගෙ පිටට තියලා ඇන ගහන්නෙ නැහැ නෙ? තමන් මහණ දම් පුරන්න අවශ්‍ය නැහැ කියලා හිතෙනවා නම් ඕනම වෙලාවක සිවුර පැඟිරි ගහක වනලා ගෙදර යන්න පුලුවන්. එහෙම ගියාම ලොකු හාමුදුරුවෝ හොයන් ඇවිත් කන් කපන්නෙ නැහැ වෙන ආගම්වල වගෙ. අන්ත අසරන වෙලා කන්න නැතිව ඉන්න වෙලාවට ළමයි මරනවට වඩා උතුම් දෙයක් මහන කරවන එක. මහන වෙද්දි කපන කොන්ඩෙ ආයෙ වැවෙන නිසා වෙන ආගම් වල වගෙ නොවැවෙන දේවල් කැපෙන්නෙත් නැහැ නෙ?

    ane nikan palayan ban yanna.. siwuru arapu ekekta kiyana katha uba ahala thiyenawada? heeraluwek diha minissu balanne adu kule ekek ganata.. gihin balapan kasadayak badaganna giyoth baudda family ekakin e wage ekekta monada ahanna wenne kiyala.. allahge agame karana kona kapilla ganath kiyala thiyenawane.. e dekama agame namayen kerena child abuse thama.. therena wayasata awama kona bari nam ona ekak ona widihata kapaganne nathaa.. ekata maha un karadara wenna one naa.. e wage thama therena wayasata awama mahana wenna kisi awulak naane.. ethakota ethana inne asawen.. asawen deyak karaddi thama hari prathipala enne.. aagame namayen rate nathi wada denawa melo danayak notherena podi unta..
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara

    කොන කපන එක විවේචනය කරන එක තවත් ආගමකට ගහන පහරක් නෙවෙයි මොකද ස්ලාම් වල විතරක් නෙවෙයි කොන කපන්නේ යුදෙව්වන්ගේ ආගමික චරිත්‍රයක් විදියටත් ,කොරියාවේ, පිළිපීනයේ සහා අප්‍රිකාවේ සංස්කෘතික අංගයක් විදියටත් ඕක කරනවා නමුත් ගොඩක්ම මේක කරන්නේ පොඩි ළමයින්ගේ. මේක නිසා ළමයි මැරෙනවා 100 ගණන්. මේ ලගදි එකෙක්ගේ පයියම කැපිලා ගිහින්
    http://www.newvision.co.ug/news/645118-man-loses-penis-in-medical-circumcision.html

    එතකොට දකුණු අප්‍රිකාවේ මේ ළගදි පොඩි ළමයි 30 ක් මැරිලා කොන කපන චාරිත්‍රයක් නිසා
    http://www.newvision.co.ug/news/645118-man-loses-penis-in-medical-circumcision.html

    තව ඕන තරම් මරණ වාර්තා වෙලා තියෙනවා
    http://www.cirp.org/library/death/
    බටහිර රටවල පවා
    http://www.examiner.com/article/new...te-higher-than-suffocation-and-auto-accidents

    මේක අනවශ්‍යය සැත්කමක් නේ. සැත්කමක් ඕන නම් කරාට කමක් නෑ කියන්න තිබුනා නමුත් පෙරසම තිබුනා කියල කිසිම එකෙක් මැරෙන්නේ නෑ, ලෙඩ වෙන්නේ නෑ. ලෝකයේ 70% කට වඩා එවුන් කොන කපන්නේ නෑ කපන ඉතුරු 30% න් 70% කපන්නේ මුස්ලිම් ,
    යුදෙව් එවුන් ආගමික චාරිත්‍රයක් හැටියට ඉතුරු ටික පිළිපීනයේ, කොරියාව, අප්‍රිකාවේ සංස්කෘතික නිසා කපන එක අයින් කරාම සෞඛ්‍යය හේතුවක් නිසා ඇත්තටම කපන්නේ 2,3% කට අඩුවෙන් පිරිසක් විතරයි. ඉතින් කොන කපන එක සම්පූර්ණයෙන්ම අනවශ්‍යය සැත්කමක්.
    මේක නොකර හිටියා නම් කළින් සදහන් කරපු ජීවිත කීයක් බේරගන්න තිබුනද?

    ඉස්සර Phimosis තියෙන කොට කොන කැපුවා නමුත් දැන් ඒකට තියෙනව preputioplasty (පෙරසම හදලා ගන්නවා), ඉස්සර නූල කොට වුනාම කොන කැපුවා නමුත් දැන් තියෙනවා Frenuloplasty (නූලේ කැපුමක් දාලා ඇදෙන්න සලස්වනවා),ඉස්සර UTI (මුත්‍රා ආසදන)ආවම කොන කැපුවා නමුත් දැන් ඒකට බෙහෙත් තියෙනවා,Paraphimosis තියෙන කොට ඉස්සර කොන කැපුවා නමුත් දැන් ඒකට තියෙනව Dundee Technique කියලා එකක්. එතකොට කොන කපන්න තියෙන්නේ හේතු කිහිපයයි
    1. පෙරසමේ පිළිකාවක් ආවම
    2. BXO උච්චතම අවස්ථාවට ආවම
    3. Cosmetic Surgery එකක් විදියට. (පොඩි ළමයින්ට මොකටද

    Cosmetic Surgery කරන්නේ ??)

    මේව තමයි ඇත්තම Medical Reasons. මේ හේතු හැර අන් හේතුවක් නිසා සුන්නත් කරන එක (කොන කපන එක අපේ භාෂාවෙන් නම්) කිසිම තේරුමක් නැති වැඩක් ළමයින්ගේ කරනවා නම් ඒක ළමා අපයෝජනයක් කියලා සලකන්නත් පුලුවන්. මේක අනික ලංකාවේ ඕනෙම එකෙක්ට වැදගත්

    මේ බලන්න.
    hamesh කියලා අපේ එකෙක්ගේ කොන කපලා තියෙනවා පොඩි කාලේ. කපලා තියෙන්නේ කූඹියෙක් ගිය එකට. යකෝ කූඹියෙක් කනක් අස්සට ගියාම කන කපන සිරිතක් තියෙනවද? නෑ නේ ඉතින් ඇයි කූඹියෙක් පෙරසම අස්සට ගියාම ඒක කපන්නේ කුඹියව අරන් දාන්නේ නැතුව? මේවා තමයි ගාණ කපාගන්න ජිල්මාට් කියන්නේ වෛද්‍යය කේෂ්ත්‍රයේ. ඉතින් මුස්ලිම් එවුන්ට විතරක් නෙවෙයි අපිටත් මේක ප්‍රශ්ණයක්. මෙතන ආගමික අපහාසයක් නෑ ඉතින්.

    hariyata hari machan... moka kalath moda wade moda wadak kiyala piliganna puluwan wenna one.. mage muslim yaluwonta oya kathawa kiwwamath un kiyanne agama ban kiyala.. eth redda unta therenne naththe aagama hinda ai podi unta wada denne kiyana eka.. podi kale balen kapuwata passe loku wunama huru wena eka wenai.. ethakota huru wenne choice ekak nathi nisa.. moko alawagannada? naane :D hondama de thama menna agame mehema deyak thiyenawa.. ehema nathnam ape traditions wala mehema deyak thiyenawa kiyala kiyala deela thiyena eka.. adala wayasedi thamanta kamathinam onna kapaganna puluwan...
     
    මේ බෞද්ධ රටේ තමයි හාමුදුරු නමක් දැක්කහම ඉස්සහරහට හම්බ නොවෙන්න මග අරින්නේ. මුස්ලිම් එකෙක් උන්ගේ උලමෙක් දැක්කොත් අවුලක් නෑ. ක්‍රිස්තියානි එකා ට පාදිලියෙක් දැක්කොත් හොඳයි. හැබැයි බුද්ධාගම ඉහ උඩින් තියන් ඉන්න මේකේ උන් ට හාමුදුරුවෝ දකින්න හොඳ නෑ උදේ ට. :rofl::rofl::rofl:
    දැන් මහන වීමත් එහෙමයි. ඒක ත් හොඳ නෑ.:rofl::rofl:
    කෙනෙක් යම් කිසි මගකට ගන්නවානම් පොඩි කාලේදී ගන්න ඕන. ලොකු වෙලා ගංජා ගහන්න පටන් ගත්තට පස්සේ මහන කරලා වැඩක් නෑ.
    දැන් ලංකාවේ තියෙන්නේ බුද්ධාගම නෙවෙයි. දැන් මිනිස්සු බන අහන්නෙ සාත්තර කේන්දර කාරයන්ගෙන්. සිරිවර්දන ල ගෙන්. පිරිත් කියන්නේ හාමුදුරුවෝ නෙවෙයි. දවල්ට කසිප්පු පෙරන ඩයල් සුදු රෙදි පෙරවන් ඇවිත් රෑට පිරිත් ගියනවා. ඒකට නමකුත් තියනවා ගිහි පිරිත කියල.:rofl::rofl:
    එහෙම රටේ මෙහෙම ත්‍රෙඩ් අවුලකුත් නෑ.
     
    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    කව්ද්ද කොතනද මේ විදියට බලෙන් ලමයින්ට සිවුරට දෑම්මේ??
    නිකන් නොදන්න හුත්තවල් දාන්න එපා.
    LTTE සන්විදානෙට ලමා සොල්දදුවන් බදව ගත්තේ විනාශ කාරි අරමුනකින්.
    තෝ එකයි ලමයි මහන කරන එකයි සමාන කරනවා නම් මන් දෑක්ක එකම පොන්න සිපයියා තෝ....
    සමහර අම්මලා ලමයිව සාසනෙට බාර දෙනවා.
    සාසනෙට ගෑලපෙන කෙන එතන රෑදෙනවා දිගටම.අනික් අය අයින් වෙනවා....
    මෙතන බෞද්ධ,අබෞද්ධ කතාවක් නෑ.කෑමති කෙනා කෑමති දේ කරන්නේ...

    ළමා මහණකරණය අබෞද්ධ, එනම් බෞද්ධ පිළිවෙතට අනුකූල නොවන ක්‍රියා පිළිවෙතකි. කටේ කිරි සුවඳ නොගිය දරුවන් මහණ කරන්නැයි ගෞතම බුදුන් කිසි තැනක උපදෙස් දී නැත. බෞද්ධ ඉතිහාසය කොයි තරම් පිරික්සා බැලුවද, ගෞතම බුදුන් විසින් කුඩා දරුවන් මහණ කරන ලද අවස්ථා අපට හමු වන්නේ අල්ප වශයෙනි.

    බුදුහාමුදුරුවෝ ගිහිල්ලා පොඩි ලමයි මහණ කලේ නෑ තමා.
    ඒක ඒ ඒ පුදගලයගේ වෙලාව....
    මහණ වෙනවා කියන එක ලෙසි දෙයක් නෙමේ.ඒකට ගොඩක් දෙවල් කෑප කරන්න ඔනේ.අන්න එ හික්මීම හෑම කෙනටම නෑ.
    එතනයි වෙනස.
    ඒ හික්මීම ආත්ම සන්වරය ලෑබේන්න වාසනාව ඕනේ.ඒකට පින් කරලා තියෙන්න ඕනේ.
    කෙනෙක් බලෙන් බදව ගත්තම රදව ගන්න බෑ හෑමදාටම...ඒ කෙනා කවදා හරි සිවුර හෑර දාලා යනවා.
    එහෙම ගියා කියලා කවදවත් දඩුවම් දීලා නෑ...

    අපේ ප්‍රස්නයක් නෑ බෞද්ධ අය කතෝලික වෙනවා,කතෝලික අය බෞද්ධ වෙනවා....
    කවදවත් මන් දන්න තරමින් මුස්ලිම් අය එහෙම වෙලා නෑ....
    මොකද එහෙම උනොත් එ පුද්ගලයා ජීවත් වෙලා හමාරයි..........
    අපේ රටේ හෑම ආගමක්ම නිදහසෙ අදහන්න අයිතිය තියෙනවා....
    එකයි තොපි වගේ පොන්නයො ඈවිල්ලා මෙහේම ත්‍රෙඩ් දාන්නේ...
    කොන කපලා පොඩි උන් මෑරෙනවා 30%ක් විතර... ඒකට ත්‍රෙඩ් වෑටුනම රිදිලා වගේ..
    අරාබියේ ගිහින් මෙහම ආගම් ටෝක් දෑම්මා නම් කොන නෙමේ බෙල්ල කපලා ගෙදර එවයි....

    :yes::yes::yes::yes::yes:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here

    එතකොට ඕන දවසක අයෙ සිවුර හැර දමා එන්නත් පුළුවන්. එක හරි කියමුකෝ .. හැබයි ඒ එන්නේ තරුණ කාලේ. උබ කියන විදිහට යමක් කමක් තේරෙන වයසේ. එතකොට තමන්ගේ හොදම ළමාවිය විනාශ වෙලා විදින්න තියන කලේ නැතිවෙලා ගිහින් හමාරයි. මේක 200% මානව හිමිකම් උල්ලන්ගනයක්.

    .

    පන්සල්වල පොඩි හාමුදුරුවරු නිවාස අඩස්සියේ නැහැ බං... සෙල්ලම් කරන්න.. දඟලන්න ඕනේ දෙයක් පුලුවන්.... පොඩි ළමයෙන් කරන ඕනේ දෙයක් කරනවා... අපේ ගෙවල් ලඟ පිරිවෙනස් තියෙනවා... වෙලාවක වරෙන් ඇවිත් පෙන්නන්න... උඔ වීදි දරුවෝ ගැනත් මේ විදියට කම්පා වෙයන්කෝ.... ඒ අයට තමයි ඇත්තටම 200% මානව හිමිකම් කඩවෙන්නේ.... අනික ඕකට කියන්නේ මානව අයිතිවාසිකම් නෙවෙයි.. ළමා හිමිකම්/අයිතිවාසිකම් උල්ලංඝනය වෙනවා කියලා.. අනික ඔය කියන ලිංගික හිංසන වෙන්නේ සීයට කීයද.... මානසික ලෙඩ්ඩු එදත් හිටියා.. අදත් ඉන්නවා.... ඒ සුලුතරය බහුතරයට ආදේශ කරන්න එපා.... ;)
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    කව්ද්ද කොතනද මේ විදියට බලෙන් ලමයින්ට සිවුරට දෑම්මේ??
    නිකන් නොදන්න හුත්තවල් දාන්න එපා.
    LTTE සන්විදානෙට ලමා සොල්දදුවන් බදව ගත්තේ විනාශ කාරි අරමුනකින්.
    තෝ එකයි ලමයි මහන කරන එකයි සමාන කරනවා නම් මන් දෑක්ක එකම පොන්න සිපයියා තෝ....
    සමහර අම්මලා ලමයිව සාසනෙට බාර දෙනවා.
    සාසනෙට ගෑලපෙන කෙන එතන රෑදෙනවා දිගටම.අනික් අය අයින් වෙනවා....
    මෙතන බෞද්ධ,අබෞද්ධ කතාවක් නෑ.කෑමති කෙනා කෑමති දේ කරන්නේ...

    ළමා මහණකරණය අබෞද්ධ, එනම් බෞද්ධ පිළිවෙතට අනුකූල නොවන ක්‍රියා පිළිවෙතකි. කටේ කිරි සුවඳ නොගිය දරුවන් මහණ කරන්නැයි ගෞතම බුදුන් කිසි තැනක උපදෙස් දී නැත. බෞද්ධ ඉතිහාසය කොයි තරම් පිරික්සා බැලුවද, ගෞතම බුදුන් විසින් කුඩා දරුවන් මහණ කරන ලද අවස්ථා අපට හමු වන්නේ අල්ප වශයෙනි.

    බුදුහාමුදුරුවෝ ගිහිල්ලා පොඩි ලමයි මහණ කලේ නෑ තමා.
    ඒක ඒ ඒ පුදගලයගේ වෙලාව....
    මහණ වෙනවා කියන එක ලෙසි දෙයක් නෙමේ.ඒකට ගොඩක් දෙවල් කෑප කරන්න ඔනේ.අන්න එ හික්මීම හෑම කෙනටම නෑ.
    එතනයි වෙනස.
    ඒ හික්මීම ආත්ම සන්වරය ලෑබේන්න වාසනාව ඕනේ.ඒකට පින් කරලා තියෙන්න ඕනේ.
    කෙනෙක් බලෙන් බදව ගත්තම රදව ගන්න බෑ හෑමදාටම...ඒ කෙනා කවදා හරි සිවුර හෑර දාලා යනවා.
    එහෙම ගියා කියලා කවදවත් දඩුවම් දීලා නෑ...

    අපේ ප්‍රස්නයක් නෑ බෞද්ධ අය කතෝලික වෙනවා,කතෝලික අය බෞද්ධ වෙනවා....
    කවදවත් මන් දන්න තරමින් මුස්ලිම් අය එහෙම වෙලා නෑ....
    මොකද එහෙම උනොත් එ පුද්ගලයා ජීවත් වෙලා හමාරයි..........
    අපේ රටේ හෑම ආගමක්ම නිදහසෙ අදහන්න අයිතිය තියෙනවා....
    එකයි තොපි වගේ පොන්නයො ඈවිල්ලා මෙහේම ත්‍රෙඩ් දාන්නේ...
    කොන කපලා පොඩි උන් මෑරෙනවා 30%ක් විතර... ඒකට ත්‍රෙඩ් වෑටුනම රිදිලා වගේ..
    අරාබියේ ගිහින් මෙහම ආගම් ටෝක් දෑම්මා නම් කොන නෙමේ බෙල්ල කපලා ගෙදර එවයි....

    Oy full bodu bathiyen sanvarava uttara dila tiyenne