අභයදානය දුන්නාට කළගුණ පෙන්වයි

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    අභයදානය දුන්නාට කළගුණ පෙන්වයි

    295215_381059771967200_1525068402_n.jpg

    මසට මැරීම සඳහා හින්දුම සිට රත්ගමට ලොරියකින් හොරෙන් රැගෙන ආ ගවයන් තිදෙනකු පොලිසියෙන් බේරා ලොරියෙන් එලියට ගත් පසු ගවයකු පොලිස් ස්ථානාධිපති රංජිත් ලියනගේ මහතා එම සතාට කොළ අත්තක් කැවීමට සැරසෙද්දී සතා මෙසේ ඉදිරිගාත් බිම තබාගෙන සිටියේය.

    ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී...
     
    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    295215_381059771967200_1525068402_n.jpg

    මසට මැරීම සඳහා හින්දුම සිට රත්ගමට ලොරියකින් හොරෙන් රැගෙන ආ ගවයන් තිදෙනකු පොලිසියෙන් බේරා ලොරියෙන් එලියට ගත් පසු ගවයකු පොලිස් ස්ථානාධිපති රංජිත් ලියනගේ මහතා එම සතාට කොළ අත්තක් කැවීමට සැරසෙද්දී සතා මෙසේ ඉදිරිගාත් බිම තබාගෙන සිටියේය.

    ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී...

    හම්බයන් තමයි වැඩිහරිය සත්තු මරණ්නේ.
    තම්බියෙකුගෙනුයි බේරාගන්න ඇත්තේ.
    පවි සතා.
    අල්ලාට පුජ කරකර මුන් මරණ සතුන් ප්‍රමානයෙන් හිතා ගන්න පුලුවන්, අල්ලා කියන එකා මොන වගේ රාක්ෂයෙක්ද කියලා.

    .