අභ්‍යවකාශේ මිනිහෙක් මැරුනොත්???

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අභ්‍යවකාශේ මිනිහෙක් මැරුනොත්???

    පොඩි ප්‍රශ්නයක් තියෙනවා...... අභ්‍යවකාශේ මිනිහෙක්/ ජීවියෙක් මැරුනොත් නැවත ඉපදීමක් තියෙනවද???
    මෙහෙම හිතෙන්න හේතුව පෘතුවිය මත සියල්ල ලොකු වේගයකින් බ්‍රමණය හා පරිබ්‍රමණය වෙනවා. ඒ තියෙන ගුරුත්වාකර්ශනය නිසා පෘතුවියෙන් ගැලවීමක් නෑ........ දෙමු බලන්න උත්තර........
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අබ්යවකාසෙ මැරෙන එකයි නැවත ඉපදීමයි අතර තියන සම්න්බන්දෙ මොකක්ද.? :eek:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    සබඳ ඔබ මදු විතෙන් සැනහී පැමිණියෙහිද ?
    නැතිනම් මේ කිනම් ප යන්නක්ද
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,207
    771
    113
    පොඩි ප්‍රශ්නයක් තියෙනවා...... අභ්‍යවකාශේ මිනිහෙක්/ ජීවියෙක් මැරුනොත් නැවත ඉපදීමක් තියෙනවද???
    මෙහෙම හිතෙන්න හේතුව පෘතුවිය මත සියල්ල ලොකු වේගයකින් බ්‍රමණය හා පරිබ්‍රමණය වෙනවා. ඒ තියෙන ගුරුත්වාකර්ශනය නිසා පෘතුවියෙන් ගැලවීමක් නෑ........ දෙමු බලන්න උත්තර........

    වූ ,මරුනේ කොහෙද කොහොමද මලේ කියන එක අදාල නැ උගේ කාර්ම ශක්තිය අනුව තමා වූ නැවත උපදිනවද කියන එක තිරනය වෙන්නේ එක මිනිස් වේශයෙන් වෙන්නත් පුළුවන් සත්ව වේශයෙන් වෙන්නත් පුළුවන් එක වුගේ කර්මය තමා බලපාන්නේ මරණය නෙමේ
    :rolleyes::rolleyes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අබ්යවකාසෙ මැරෙන එකයි නැවත ඉපදීමයි අතර තියන සම්න්බන්දෙ මොකක්ද.? :eek:

    මගේ මතය ගුරුත්වාකර්ෂණය නිසා ගැලවීමක් නෑ කියන එකයි...... ඔය දෙක අතර සම්භන්දයක් තියෙන්නම ඕන
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    වූ ,මරුනේ කොහෙද කොහොමද මලේ කියන එක අදාල නැ උගේ කාර්ම ශක්තිය අනුව තමා වූ නැවත උපදිනවද කියන එක තිරනය වෙන්නේ එක මිනිස් වේශයෙන් වෙන්නත් පුළුවන් සත්ව වේශයෙන් වෙන්නත් පුළුවන් එක වුගේ කර්මය තමා බලපාන්නේ මරණය නෙමේ
    :rolleyes::rolleyes:

    අබ්යවකාශේ මැරුනොත් ඉපදෙන්නේ පෘතුවියෙමද?????
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මගේ මතය ගුරුත්වාකර්ෂණය නිසා ගැලවීමක් නෑ කියන එකයි...... ඔය දෙක අතර සම්භන්දයක් තියෙන්නම ඕන

    ගුරුත්වාකර්ශනෙයි නැවත ඉපදීමයි අතර තියන සම්බන්දෙ මොකක්ද.?:rofl: උබ කියන්න හදන්නෙ අබ්යවකාශ්ව් උනත් පෘතුවි ගුරුත්වයේ පොඩි හරි බලපෑමක් තියා නිසා මැරුනට පස්සෙ ආත්මය ගුරුත්වාකර්ශනයෙන් ඇදල අරගෙන මැරෙන එකා පෘතුවියෙම ඉපදෙනව කියලද.?:baffled:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මරුසිරා;22713401 said:
    උබ මීට කලින් මරුනේ කොහෙදිද ?:P
    මම කියල තියෙන දේවල් වලට අනුව හිතල උත්තර දීපන්....... මගෙන් ප්‍රශ්න අහන්නේ නැතිව........ මේ ලෝකෙට වැටුන කිසිදේකට ගැලවීමක් නෑ......
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගුරුත්වාකර්ශණේ බලපාන්නෙ මිනිහගෙ මිනියටනෙ බං :baffled: ආයෙ ඇවිල්ල ඉපදෙන්න මිනිය වලලන්නම ඕනෙයැ :baffled: පෘථිවිය කැරෙකන වේගෙ ඉපදීමට අදාල නෑ :no: සිත් පරම්පරාවට අවකාශෙ අදාලද දන්නෙත් නෑ :sorry:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පොඩි ප්‍රශ්නයක් තියෙනවා...... අභ්‍යවකාශේ මිනිහෙක්/ ජීවියෙක් මැරුනොත් නැවත ඉපදීමක් තියෙනවද???
    මෙහෙම හිතෙන්න හේතුව පෘතුවිය මත සියල්ල ලොකු වේගයකින් බ්‍රමණය හා පරිබ්‍රමණය වෙනවා. ඒ තියෙන ගුරුත්වාකර්ශනය නිසා පෘතුවියෙන් ගැලවීමක් නෑ........ දෙමු බලන්න උත්තර........

    ගුරුත්වාකර්ෂණය කියල දෙයක් ඇත්තටම නෑ. ගුරුත්වය වගේ පේන්නෙ අවකාශ කාලයේ වක්‍ර වීම. මැරුණට පස්සෙ පොළොවේ ගුරුත්වාකර්ෂණය අභිභවා යන්න ඕන වියෝග ප්‍රවේගය ලබාගන්න පුළුවන් කමක් නෑ. ඒක නිසා වක්‍ර උන අවකාශ කාලය දිගේ ආයෙත් පොළවටම ඇදිල එනව. ඒ කියන්නෙ උපදිනව.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගුරුත්වාකර්ශනෙයි නැවත ඉපදීමයි අතර තියන සම්බන්දෙ මොකක්ද.?:rofl: උබ කියන්න හදන්නෙ අබ්යවකාශ්ව් උනත් පෘතුවි ගුරුත්වයේ පොඩි හරි බලපෑමක් තියා නිසා මැරුනට පස්සෙ ආත්මය ගුරුත්වාකර්ශනයෙන් ඇදල අරගෙන මැරෙන එකා පෘතුවියෙම ඉපදෙනව කියලද.?:baffled:
    උක්කුං මල්ලිට තේරුණා.....:love::love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගුරුත්වාකර්ෂණය කියල දෙයක් ඇත්තටම නෑ. ගුරුත්වය වගේ පේන්නෙ අවකාශ කාලයේ වක්‍ර වීම. මැරුණට පස්සෙ පොළොවේ ගුරුත්වාකර්ෂණය අභිභවා යන්න ඕන වියෝග ප්‍රවේගය ලබාගන්න පුළුවන් කමක් නෑ. ඒක නිසා වක්‍ර උන අවකාශ කාලය දිගේ ආයෙත් පොළවටම ඇදිල එනව. ඒ කියන්නෙ උපදිනව.

    :rofl::rolleyes:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගුරුත්වාකර්ෂණය කියල දෙයක් ඇත්තටම නෑ. ගුරුත්වය වගේ පේන්නෙ අවකාශ කාලයේ වක්‍ර වීම. මැරුණට පස්සෙ පොළොවේ ගුරුත්වාකර්ෂණය අභිභවා යන්න ඕන වියෝග ප්‍රවේගය ලබාගන්න පුළුවන් කමක් නෑ. ඒක නිසා වක්‍ර උන අවකාශ කාලය දිගේ ආයෙත් පොළවටම ඇදිල එනව. ඒ කියන්නෙ උපදිනව.

    :eek::eek:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගුරුත්වාකර්ශනෙයි නැවත ඉපදීමයි අතර තියන සම්බන්දෙ මොකක්ද.?:rofl: උබ කියන්න හදන්නෙ අබ්යවකාශ්ව් උනත් පෘතුවි ගුරුත්වයේ පොඩි හරි බලපෑමක් තියා නිසා මැරුනට පස්සෙ ආත්මය ගුරුත්වාකර්ශනයෙන් ඇදල අරගෙන මැරෙන එකා පෘතුවියෙම ඉපදෙනව කියලද.?:baffled:

    මීට ළගින් යන එකක්....... ජීවියෙක් පෘතුවි ගුරුත්වාකර්ශනෙන් මිදුනොත් ආයේ මහ පොලවේ ඉපදීමක් නෑ වගේ එකක්......:rolleyes::rolleyes: