අභ්‍යවකාශේ මිනිහෙක් මැරුනොත්???

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    :rofl::rofl::rofl:
    දෙන දේශපාලන පඩි ටෝක් වල හැටියට මම හිතුව යමක් කමක් තේරෙන උදවිය කියල එලකිරියේ ඉන්නේ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මීට ළගින් යන එකක්....... ජීවියෙක් පෘතුවි ගුරුත්වාකර්ශනෙන් මිදුනොත් ආයේ මහ පොලවේ ඉපදීමක් නෑ වගේ එකක්......:rolleyes::rolleyes:

    ආත්මය, ගුරුවයේ (අවකාශ කාල වක්‍ර වීමේ ) බලපෑමට අහු වෙන ව කියල උපකල්පනය කරොත්... ::D

    අවකාශයේ මැරෙන ස්තානය අනුව තමයි කොහෙටද ගහගෙන යන්නෙ කියල තීරනය වෙන්නෙ... උදාහරනයක් විදියට බ්‍රහස්පතිට ආසන්නව මරුනොත් ආත්මෙ බ්‍රහස්පතිට ගිහිල්ල එහෙ ඉපදෙන්න බැරි නිසා අවුරුදු කොටී ගානක් ඉන්න වෙයි බ්‍රහස්පති විනශ වෙලා ආයෙත් ජීවයක් හටගන්න පුලුවන් ස්තානයකට ආත්මයට යන්න...
    :sorry:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,953
    1
    58,266
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕකට උත්තරේ දැනගන්න විදිහක් තියෙනව. ඒකට සොත්ථිය බමුණ සිදුහත් තාපසයට දුන්න දේ හොයාගන්න ඕනෙ
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :rofl::rofl::rofl:
    දෙන දේශපාලන පඩි ටෝක් වල හැටියට මම හිතුව යමක් කමක් තේරෙන උදවිය කියල එලකිරියේ ඉන්නේ
    එව්වා එහෙම තමයි බං...... සොට් එකක් දාපු වෙලාවට අමුතු ඒවා හිතෙනවා........ චූ කරන්න ගියාම දෙයියෝ බිජ්ජ මැවුවේ ඇයි....... කෙල්ලෝ මල් වලට ආස නිසා ඇයි මලක් වගේ මැවුවේ නැත්තේ........ වගේ ප්‍රස්න කෝටියයි....... :rofl::P
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මම කියල තියෙන දේවල් වලට අනුව හිතල උත්තර දීපන්....... මගෙන් ප්‍රශ්න අහන්නේ නැතිව........ මේ ලෝකෙට වැටුන කිසිදේකට ගැලවීමක් නෑ......

    උබේ ප්‍රශ්නෙට උත්තර ඕනේ නම් මගේ ප්‍රශ්නෙට උත්තර දියන් .උබ මගේ ප්‍රශ්නෙට දෙන උත්තරේම උබේ ප්‍රශ්නෙට උත්තරයක් වෙයි :yes::rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආත්මය, ගුරුවයේ (අවකාශ කාල වක්‍ර වීමේ ) බලපෑමට අහු වෙන ව කියල උපකල්පනය කරොත්... ::D

    අවකාශයේ මැරෙන ස්තානය අනුව තමයි කොහෙටද ගහගෙන යන්නෙ කියල තීරනය වෙන්නෙ... උදාහරනයක් විදියට බ්‍රහස්පතිට ආසන්නව මරුනොත් ආත්මෙ බ්‍රහස්පතිට ගිහිල්ල එහෙ ඉපදෙන්න බැරි නිසා අවුරුදු කොටී ගානක් ඉන්න වෙයි බ්‍රහස්පති විනශ වෙලා ආයෙත් ජීවයක් හටගන්න පුලුවන් ස්තානයකට ආත්මයට යන්න...
    :sorry:
    ග්‍රහලෝක වල ජීවය හටගන්නේ එහෙනං ඔහොම තමා :oo: ෂුවර් එකට පිටසක්වල ජීවියෙක් මේ අහලකින් යද්දී වැලිගම්පිටි ගිහින් ඌ පෘතුවියෙ පහල වෙන්න ඇති සරල ජීවියෙක් විදිහට :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ග්‍රහලෝක වල ජීවය හටගන්නේ එහෙනං ඔහොම තමා :oo: ෂුවර් එකට පිටසක්වල ජීවියෙක් මේ අහලකින් යද්දී වැලිගම්පිටි ගිහින් ඌ පෘතුවියෙ පහල වෙන්න ඇති සරල ජීවියෙක් විදිහට :yes:

    :yes:

    ඔව්.. පෘතුවියෙ ජීවින් හටගන්න පුලුවන් සාදක තිබ්බ නිසා ඒලියන් ඒක සයිලික ජීවියෙක් විදියට ඉපදුනා... උගේ වාසනාව...:D
    අනිත් ග්‍රහලෝක ගාව මැරුන නම් ඉපදෙන්න බැරුව කාලාන්තරයක් ඉන්න වෙනව
    :sorry:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    :yes:

    ඔව්.. පෘතුවියෙ ජීවින් හටගන්න පුලුවන් සාදක තිබ්බ නිසා ඒලියන් ඒක සයිලික ජීවියෙක් විදියට ඉපදුනා... උගේ වාසනාව...:D
    අනිත් ග්‍රහලෝක ගාව මැරුන නම් ඉපදෙන්න බැරුව කාලාන්තරයක් ඉන්න වෙනව
    :sorry:
    මොන විදියටද ඉන්නේ?? එක සෙලිකව ඉපදීම වාසනාවක්ද???
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes:

    ඔව්.. පෘතුවියෙ ජීවින් හටගන්න පුලුවන් සාදක තිබ්බ නිසා ඒලියන් ඒක සයිලික ජීවියෙක් විදියට ඉපදුනා... උගේ වාසනාව...:D
    අනිත් ග්‍රහලෝක ගාව මැරුන නම් ඉපදෙන්න බැරුව කාලාන්තරයක් ඉන්න වෙනව
    :sorry:
    ඒත් හැබැයි එක ජීවියෙක් විතරයි නෙ ඉන්න පුළුවන් අනික් උන් කොහෙන්ද ආවේ :oo:

    සමහරවිට ඌ හෙන දියුණු එකෙක් හින්දා සරල ඒවා සෑහෙන ගානකට කැඩිලා ගියාද දන්නේ නෑ :shocked: තනි ඒක සෛලික ජීවියට දරන්න අමාරු ඇති අච්චර දියුණු එකක්
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    kisi padanamak nathi prashnayak !
    පදනම ගුරුත්වය....... උබට ඒක තේරෙන්නේ නැත්නං සතුටු උයනේ කැරකෙන ලබ්බක් තියෙනවා බ්‍රමණ පරිබ්‍රමණ දෙකම තියෙන කැරකිලා බලපන්.......:P
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    උබටත් මාර ප්‍රශ්නයක් තියෙන්නේ , මුගේ ප්‍රශ්නේ හින්දා මමත් හිතන්න ගත්තා
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒත් හැබැයි එක ජීවියෙක් විතරයි නෙ ඉන්න පුළුවන් අනික් උන් කොහෙන්ද ආවේ :oo:

    සමහරවිට ඌ හෙන දියුණු එකෙක් හින්දා සරල ඒවා සෑහෙන ගානකට කැඩිලා ගියාද දන්නේ නෑ :shocked: තනි ඒක සෛලික ජීවියට දරන්න අමාරු ඇති අච්චර දියුණු එකක්

    එහෙම වෙන්නත් පුලුවන්...:D
    ඒත් ඒක ස්යිලික ජීවීන් ප්‍රජනනය කරන්නෙ ලින්ගික ක්‍රියාවලියකින් නෙමෙයි...:no:
    එකෙක් ආවම ඇති... ඌට තනියම ප්‍රජනනය කරන්න පුලුවන්
    :yes:
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ඔය ගුරුත්වය හා අවකාශ කාල වක්‍ර වීම ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න?????