අභාවප්‍රාප්ත_වෙයි_මහාචාර්ය_මැන්දිස්_රෝහ&

uditha224

Well-known member
  • අභාවප්‍රාප්ත_වෙයි_මහාචාර්ය_මැන්දිස්_රෝහ&


    1.jpg


    ප්‍රවීණ ගත්කතුවරයකු මෙන්ම කීර්තිමත් ඉතිහාසඥයකු වන මහාචාර්ය මැන්දිස් රෝහණධීර මහතා අභාවප්‍රාප්ත වී තිබේ.:(:(

    හදිසි අසනීප තත්ත්වයක් නිසා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කරන ලදුව ඊයේ(25) රාත්‍රී 9 .30 ට පමණ ඒ මහතා අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කරයි. :sorry:

    මෘත දේහය මේ වනවිට කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අද සවස දේහය බත්තරමුල්ල, සුභූතිපුර පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන යාමට නියමිත බව ද පවුලේ ඥාතීන් පවසයි.

    දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා(31) සිදුකිරීමට නියමිත බව ද සඳහන්ය.

    මියයන විට මහාචාර්ය මැන්දිස් රෝහණධීර මහතා 80 හැවිරිදි වියෙහි පසුවිය.

    :(:(:(:(:(:(
     
    Last edited:

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උගත් බුද්ධිමත් පඩිරුවනකගේ සමුගැනීමක්..
    නිවන් සුව පතනවා..
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    BG450_Z.jpg


    අප ඉතිහාසය, ලාංකිකත්වය ගැන, මහත් වූ දැනුම් සම්භාරයකින් රට පෝෂණය කල මැන්දිස් රෝහනදීරයිනි, ඔබට නිවන් සුව...!!!


    crying.jpg

     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතිහාසය පිළිබඳ හසල දැනුමක් තිබූ පඬිරුවනකගේ නික්මයෑම. ඔබට නිවන් සුව අත්වේවා!!