අභාවප්රාප්ත_වෙයි_මහාචාර්ය_මැන්දිස්_රෝහ&

ප්රවීණ ගත්කතුවරයකු මෙන්ම කීර්තිමත් ඉතිහාසඥයකු වන මහාචාර්ය මැන්දිස් රෝහණධීර මහතා අභාවප්රාප්ත වී තිබේ.
හදිසි අසනීප තත්ත්වයක් නිසා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කරන ලදුව ඊයේ(25) රාත්රී 9 .30 ට පමණ ඒ මහතා අභාවප්රාප්ත වූ බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.
මෘත දේහය මේ වනවිට කොළඹ ජයරත්න මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අද සවස දේහය බත්තරමුල්ල, සුභූතිපුර පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන යාමට නියමිත බව ද පවුලේ ඥාතීන් පවසයි.
දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා(31) සිදුකිරීමට නියමිත බව ද සඳහන්ය.
මියයන විට මහාචාර්ය මැන්දිස් රෝහණධීර මහතා 80 හැවිරිදි වියෙහි පසුවිය.

Last edited: