අභිධර්මය ඉගෙන ගන්න?

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Thanks. I heard lots of foreign Buddhist scholars say that abhidamma is a creation of buddas late deciples. Thus abhidamma is unnecessary thing to the noble 8 fold path. They say.
    I don't know.
    Indeed, that is precisely what I am alluding to. In the absence of concrete evidence, there often exists an element of fabrication. Hence, as previously mentioned, the question of when and to whom the Abhidhamma was imparted remains a matter of faith and tradition.

    The Abhidhamma primarily encompasses knowledge and the technical understanding of how the mind operates in accordance with Buddhist principles. In contrast, the Noble Eightfold Path serves as a method to attain a state of mind known as nibbana. The manner in which individuals adhere to the Noble Eightfold Path varies significantly; some may require more assistance in unraveling its intricacies as presented in the Sutta Pitaka, while others may not. Drawing from personal experience, this is where the Abhidhamma assumes a crucial role in elucidating certain aspects. Consequently, I hesitate to label it as unnecessary, as its utility hinges on the individual's needs and perspectives.
     
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,414
    5,928
    113
    Prajnawa kiyanne mokakda? ai abhidarmaya oni wenne eka diyunu karanna?
    ------ Post added on Nov 14, 2023 at 8:12 AM
    බොහෝ දුරට ඔබ මේකේ අදහස දන්නවා.මම ඒ බව යාන්තමින් දැක්ක.ඔබ දන්නා දෙයක් මගෙන් අහන එක තේරුමක් නෑ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,147
    67,482
    113
    Abidharme oneth ne,bawana karanna oneth ne.dan mokadda karanna one niwan dakinna :oo:
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,414
    5,928
    113
    Abidharme oneth ne,bawana karanna oneth ne.dan mokadda karanna one niwan dakinna :oo:
    මොකක්ක්ද පත්තුවෙලා තියෙන්නේ කියල දැන ගත්තනම් නිවන්න ඕන විදිය පෙනෙයි නිවා ගත්තට පස්සේ ගියත් එකයි නැතත් එකයි :yes:
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,147
    67,482
    113
    මොකක්ක්ද පත්තුවෙලා තියෙන්නේ කියල දැන ගත්තනම් නිවන්න ඕන විදිය පෙනෙයි නිවා ගත්තට පස්සේ ගියත් එකයි නැතත් එකයි :yes:
    Sithane pattu wela tiyenne.niwaganna tama beri
     

    thilan007

    Active member
  • Mar 20, 2008
    451
    138
    43
    මම ඇහුවේ තිත්තගල්ලේ හාමුදුරුවන්ගේ Video Series එක
    එකේ මතක විදියට තිබ්බේ
    බුදු හාමුදුරුවෝ අභිධර්මය දේශනා කලේ තව්තිසා දිව්‍ය ලෝකයේ
    අභිධර්මය දේශනා කරන්න ගතවෙන කාලය

    තව්තිසා දිව්‍ය ලෝකයේ - මිනිත්තු 9යි
    පෘතුවියේ - දින 90යි

    කාලය සාපේක්ෂයි කියල ගත්තෙත් 1920 ගණන් වල වගේ
    හැබැයි බුදු හාමුදුරුවෝ අවුරුදු 2500 ගානකට කලින් දේශනා කරලා
    :love:
     
    • Like
    Reactions: wtsamantha

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මම ඇහුවේ තිත්තගල්ලේ හාමුදුරුවන්ගේ Video Series එක
    එකේ මතක විදියට තිබ්බේ
    බුදු හාමුදුරුවෝ අභිධර්මය දේශනා කලේ තව්තිසා දිව්‍ය ලෝකයේ
    අභිධර්මය දේශනා කරන්න ගතවෙන කාලය

    තව්තිසා දිව්‍ය ලෝකයේ - මිනිත්තු 9යි
    පෘතුවියේ - දින 90යි

    කාලය සාපේක්ෂයි කියල ගත්තෙත් 1920 ගණන් වල වගේ
    හැබැයි බුදු හාමුදුරුවෝ අවුරුදු 2500 ගානකට කලින් දේශනා කරලා
    :love:

    බුදුන්වාහාන්සෙ අබිදර්මය දෙශනා කරෙ දෙව ගොත්‍රිකයන්ට, මනුස්ස ගොත්‍ර වල ඉහල දැනුමක් තිබ්බ කාන්ඩායමකට, දෙව ගොත්‍ර වරාද්දලා අරන් පටලවන් තියෙන්නෙ, ඔය කියන සියුම් දෙව තල වල අයට නෙවෙයි, සියුම් දෙව තල වල අයට ගන පටවි ආපො තෙජො වායු සාහා ශක්ති දොලන ක්‍රම තෙරුම් ගන්න බැ දත්ත නැ,

    අභිධර්මය කියන්නෙ පිසිකල් සාහා එවා ක්‍රියාත්මක වෙන ශක්ති බෙදලා කරපු දෙශනා වලට, ශක්ති නිර්මානය සාහා ශක්ති දොලන ක්‍රම

    බුදුන්වාහාන්සෙගෙ ඉහලම දෙශනාව තමයි සුවිසි පට්ටානය 24 ප්‍රත්‍යකින් ලොකෙ ක්‍රියාත්මක වෙන විදිය, නිශ්පාදන සාහා රෙසනස්, ශක්ති නිශ්පාදනය සාහා එ ශක්ති රියැක්ට් කරන විදිය
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,147
    67,482
    113
    Dekka dekka witarai kiyana tanata enna beruwa neda wate yanne :( Atha araganna beruwa
     

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Abidharme oneth ne,bawana karanna oneth ne.dan mokadda karanna one niwan dakinna :oo:

    හිතට රාග දෙශ මොහ සිතුවිලි දෙන එක නවත්තන්න ඔන, හිතට දැනෙන දෙ වල ඇත්ත බලන්න ඔන

    කෙල්ලෙක් දැක්කා ලස්සනයි, ඇත්ත එක නෙවෙයි කෙල්ලව බෙදලා බැලුවා කෙස් ලොම් නිය......... මස් නාහාර ඇට කටු, ඇත්ත හිතලා බැලුවා

    රාග දෙශ මොහ කියන්නෙ බොරුවක්

    Dekka dekka witarai kiyana tanata enna beruwa neda wate yanne :( Atha araganna beruwa

    ඔවු

    දැකිම් මාත්‍රයයි, අපි කරන්නෙ දැකපු එවා ගැන රාග දෙශ මොහ වලින් අමු බොරුවක් හිතනවා කියනවා කරනවා
    ------ Post added on Nov 14, 2023 at 1:05 PM
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,147
    67,482
    113



    ඔවු

    දැකිම් මාත්‍රයයි, අපි කරන්නෙ දැකපු එවා ගැන රාග දෙශ මොහ වලින් අමු බොරුවක් හිතනවා කියනවා කරනවා
    ------ Post added on Nov 14, 2023 at 1:05 PM
    Etanata wenakan athaaraganna beruwa neda abidhammai arakai mekai loke okoma kiyawala kiyawala enne
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    මේ සබ්ජෙක්ට් එක ගැන නම් උපදෙස් දෙන්න ලොකුවට කන්ෆිඩන්ස් නෑ. ඒත් කියවන්න තියෙන දේවල් හැටියට සිංහල වලට සීමා වෙන එක ලොකු වැරැද්දක් කියල හිතෙන්නෙ. ගොඩක් පඬිවරු ලියපු දේවල් තියෙන්නෙ ඉන්ග්‍රිසියෙන්.


    රේරුකානෙ හාමුදුරුවන්ගෙ ඒවයින් පටන් ගන්න, ඊට අමතරව...

    - කාලෙක ඉඳන් විශුද්ධිමාර්ගය කියවනව. ප්‍ර‍යිමරි සෝර්ස් එකක් විදිහට ගන්න පුලුවන්.

    - න්‍යානපෝනික හාමුදුරවන්ගෙ Abhidhamma Studies.

    - වයි කරුනාදාසගෙ Theravada Abhidhamma තමා මට වැඩියෙන්ම තේරුම් යන්නෙ නමුත් කියවන්න ටිකක් අසීරු.


    - ඊට අමතරව ධම්මජෝති හාමුදුරුවන්ගෙ ලස්සන පොතක් තියෙනව හැබැයි සර්වස්ථිවාදී අභිදර්මය ගැන.



    මේ බොහෝ ඒව කියවලත් ඉවර නෑ, මම තාමත් අසීරුවෙන් තේරුම් ගන්න කෙනෙක් බව සළකන්න.


    පලි:

    විභජ්ජවාදයට එකපාරම පැනල වැඩක් නෑ, ඒක බෞද්ධ චින්තාවට කොහොමද සෙට් වෙන්නෙ කියන එක ගැන දැනුමක් නැතිව. ඒ ගැන අදහසක් නැත්තම් බෞද්ධ දර්ශනේ ඉතිහාසය, ඔය විවිධ ගුරුකුල වලින් බුද්ධගෙ අදහස් දාර්ශනික සම්ප්‍රදායක් විදිහට වර්ධනය උන හැටි ගැන රිවීව් කරන පොත් කියවල පටන් ගන්න කියල තමා මගෙ මෙන්ටර් කෙනෙක් කිව්වෙ. ඒක හරි මොකද අපි අද අඳුනගන්න අභිධර්මය කොහෙත්ම බුද්ධ ගෙ තනි නිර්මාණයක් නොවන නිසා.
    මචන් උබ මේවා ගැන යම් දැනුමක් තියෙනව වගේ පේන නිසා අහන්නෙ.
    ශ්‍රද්ධාවට නැතුව academically Buddhism ඉගෙන ගන්න ඔයා යෝජනා කරන ක්‍රමයක් තියෙනවද?
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    හිතට රාග දෙශ මොහ සිතුවිලි දෙන එක නවත්තන්න ඔන, හිතට දැනෙන දෙ වල ඇත්ත බලන්න ඔන

    කෙල්ලෙක් දැක්කා ලස්සනයි, ඇත්ත එක නෙවෙයි කෙල්ලව බෙදලා බැලුවා කෙස් ලොම් නිය......... මස් නාහාර ඇට කටු, ඇත්ත හිතලා බැලුවා
    But why???

    මේ ලෝකේ ලස්සන දේවල් තියෙන්නේ මිනිස්සුන්ට විඳින්න. ඇයි මේ විහින් දුක් විඳින්නේ???
    ලස්සන දේ ආතල් එක ගත්තාම මදි ඇයි??
     
    • Like
    Reactions: ek_rosh

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    මචන් උබ මේවා ගැන යම් දැනුමක් තියෙනව වගේ පේන නිසා අහන්නෙ.
    ශ්‍රද්ධාවට නැතුව academically Buddhism ඉගෙන ගන්න ඔයා යෝජනා කරන ක්‍රමයක් තියෙනවද?

    උත්තර දුන්නට අවුලක් නැති වෙයි

    මුලින්ම මොනවද කියලා තියෙන්නෙ කියලා හොයන්න, හෙතුපල දර්මය තාන්හාව කියන්නෙ මොකක්ද රාග දෙශ මොහ අවිද්‍යාව කියන්නෙ මොකක්ද බුදුන්වාහාන්සෙ කියලා තියෙන නියායාන් මොනවද චතු අරිය සත්‍ය පටිච්චසමුප්පාදය නියාය මොකක්ද, මොකක්ද අවබොද කරා කියන්නෙ එවගෙ හොයලා බලන්න

    දැනගන්න ඔන කොහොමද කියලා ඉල්ලුවොත් පුලුවන් කියන්න

    But why???

    මේ ලෝකේ ලස්සන දේවල් තියෙන්නේ මිනිස්සුන්ට විඳින්න. ඇයි මේ විහින් දුක් විඳින්නේ???
    ලස්සන දේ ආතල් එක ගත්තාම මදි ඇයි??

    හොදයි,

    ආතල් ගන්න ගිහිල්ල ජාති ජාරා මරන දුක් එනවට කැමතිද, මෙහෙම හිතන්න රුප විදින්න ඇහැක් ඔන රුප ඔන එවා පොශනය කරන්න නඩත්තු කරන්න කන කට්ට ආදිනව සහිතයි පිඩාකාරි

    ඇටැච් උනොත් තමයි ආතල් එක එන්නෙ උදා හරනයකට ඔබ කැමති කෙනෙක් ගැන ආසාවෙන් හිතන්නත් පුලුවන් කෙන්තියෙන් හිතන්නත් පුලුවන්, ඇත්ත ලොකෙ 0 සිරො අපි දකින රුප ශබද ගන්ද රස කයට ස්පර්ශ වල ඔය ආතල් වින්දනය නැ, එවට අපි හිතින් දක්වන ප්‍රතිචාරය තමයි ආතල් වින්දනය කියන්නෙ

    ආසාව ඇත්ත දෙයක් නෙවෙයි අපි හාදා ගත්ත කැමැත්ත, රියලිටි එක නෙවෙයි කෙල්ලෙක් දකිනවා හා පට්ට ඇත්ත එක නෙවෙයි තියෙන්නෙ කෙස් ලොම් නිය...... මස් නාහාර ඇටකටු අපි රාගෙන් එ රුපෙට එකතු වෙනවා කියන්නෙ ඇත්ත ආතල් එකක්ද ගන්නෙ ගොන් බුරු ආතල් එකක්ද ගන්නෙ මොඩ ආතල් එකක්ද ගන්නෙ

    රුප ශබ්ද ගන්ද රස කය හිත බෙදලා බලන්න

    රාග දෙශ මොහ කියන්නෙ බොරුවක්

    හිතලා බලන්න හිතින් හදන් ආතල් ගන්නවද ඇත්ත ආතල් එකක්ද ගන්නෙ කියලා
    ------ Post added on Nov 14, 2023 at 2:48 PM
     
    Last edited:

    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    Moken midunath ubereats walin midenna bane.badagini enakota mala paninawa

    ගින්නට පත්තු වෙන්න ඔන එවා දාන්න දාන්න ගින්න දිගටම පත්තු වෙනවා

    බඩ ගින්න නෙවෙයි ප්‍රශ්නය, බඩ ගින්නට බිස්කට් එකක් තෙකක් උනත් ඇති, රස තෘශ්නාවා තමයි ප්‍රශ්නය