Rupe 0 kiyala gathoth sankara upkekka level wedanawak wenawa neda.rupa sanchyawenma midenna one nedaරාග දෙශ මොහ කියන්නෙ බොරුවක්
හිතලා බලන්න හිතින් හදන් ආතල් ගන්නවද ඇත්ත ආතල් එකක්ද ගන්නෙ කියලා
------ Post added on Nov 14, 2023 at 2:48 PM
Rupe 0 kiyala gathoth sankara upkekka level wedanawak wenawa neda.rupa sanchyawenma midenna one nedaරාග දෙශ මොහ කියන්නෙ බොරුවක්
හිතලා බලන්න හිතින් හදන් ආතල් ගන්නවද ඇත්ත ආතල් එකක්ද ගන්නෙ කියලා
------ Post added on Nov 14, 2023 at 2:48 PM
Good questionBut why???
මේ ලෝකේ ලස්සන දේවල් තියෙන්නේ මිනිස්සුන්ට විඳින්න. ඇයි මේ විහින් දුක් විඳින්නේ???
ලස්සන දේ ආතල් එක ගත්තාම මදි ඇයි??
Rupe 0 kiyala gathoth sankara upkekka level wedanawak wenawa neda.rupa sanchyawenma midenna one neda
කෙල්ලගේ උදාහරණය ම ගමුකෝ අපි.ආතල් ගන්න ගිහිල්ල ජාති ජාරා මරන දුක් එනවට කැමතිද, මෙහෙම හිතන්න රුප විදින්න ඇහැක් ඔන රුප ඔන එවා පොශනය කරන්න නඩත්තු කරන්න කන කට්ට ආදිනව සහිතයි පිඩාකාරි
ඉතින් මොකද්ද එකේ අවුල?? එකෙන් අපේ වින්දනයට බාධාවක් නෑනේ.ඇත්ත ලොකෙ 0 සිරො අපි දකින රුප ශබද ගන්ද රස කයට ස්පර්ශ වල ඔය ආතල් වින්දනය නැ, එවට අපි හිතින් දක්වන ප්‍රතිචාරය තමයි ආතල් වින්දනය කියන්නෙ
Disagree.ආසාව ඇත්ත දෙයක් නෙවෙයි අපි හාදා ගත්ත කැමැත්ත, රියලිටි එක නෙවෙයි කෙල්ලෙක් දකිනවා හා පට්ට ඇත්ත එක නෙවෙයි තියෙන්නෙ කෙස් ලොම් නිය...... මස් නාහාර ඇටකටු අපි රාගෙන් එ රුපෙට එකතු වෙනවා කියන්නෙ ඇත්ත ආතල් එකක්ද ගන්නෙ ගොන් බුරු ආතල් එකක්ද ගන්නෙ මොඩ ආතල් එකක්ද ගන්නෙ
ආතල් එක ඔයාට දැනානවනම් එක ඇත්ත. හිතින් මාවාගත්තු දෙයක් නෙවෙයි.හිතලා බලන්න හිතින් හදන් ආතල් ගන්නවද ඇත්ත ආතල් එකක්ද ගන්නෙ කියලා
Kotchara denagatath rupa sanchaywen midenna be.mara practise ekak one.rupeta tiyena duka sathuta nethi unath.duka sathuta nethi rupe atta wena sanchyawen midenna mara gemakඔවු, ඇත්ත බල බාලා පැක්ටිස් කරන්න ඔන, ඇටැච් වෙන ටයිම් එකෙදිම ඇත්ත බල බාලා ඇටැච් එක කඩන්න ඔන

Oya idea eka nan matath awa issara.passe passe baladdi tamai terune hithin hitala karanne nethi unata.auto asawak hadena ekath parana data ekak hinda ehema hadenne kiyala.nikan resonance wage scene ekak.meke end ekak ne kiyalane buduhamduruwo kivve.ape jivithe hitana duka sathuta gena newe kiyala tiyenne ekai awula.ita wada patta gamburu ekak kiyala tiyenne.ආතල් එක ඔයාට දැනානවනම් එක ඇත්ත. හිතින් මාවාගත්තු දෙයක් නෙවෙයි.
ඔව් මේ කියන දේ ඇත්තක්. ආසා දේවල් ලබන්න අපි වැඩි වේලාවක් කැපකිරීම් කරන්න ඕනි තමයි. ඉතින් මොකද්ද ප්‍රශ්නය. ඒ හැර වෙන කරන්න දෙයක් තියෙනවද?? ජීවත් වෙනවා කියන්නෙම එක නෙවෙයිද?Good question
ඔබතුමාගෙ සාමාන්‍ය දවසක් (average day) ගන්නකො, ඒ දවස ඇතුලත ඔබතුමා මේ ලෝකෙ ඔය කියන;
a. ලස්සන ඔබතුමා සිතැඟි පරිදි කොච්චර පැය ගණනක් විඳිනවද?b. ලස්සන විඳිගන්න පරිසරය සකස් කරගන්න කොච්චර පැය ගණනක් උත්සහ කරනවද (job etc.)?c. ලස්සන සිතැඟි පරිදි විඳිගන්න බැරිව කොච්චර පැය ගණනක් තැවෙනවද (ලද පමණින් සතුටු වීමත් ඇතුළුව)?
a පැය ගණන තුල සැප වෙනුවෙන් ඔබතුමා (b+c) පැය ගණන මිඩංගු කරන්න කැමති නම් කිසි ප්‍රශ්නයක් නැහැ.
තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද.නමුත් තව දෙයක්, ලෝකෙ ලස්සන දැකල එකෙන් සැප විඳිනව (a) කියන්නේ හරියට ඔලුවට පොල්ලකින් ගහගෙන පස්සේ බෙහෙත් දාගන්නව වගේ වැඩක් කිව්වොත් ඔබතුමා ඒ statement ගැන මොකද හිතන්නේ?
මේක ඉතින් සාමාන්‍ය මනුෂ්‍ය ස්වාබාවයනේ. ඇයි අපි ඒවා ගැන හිතලා වැඩ වෙන්නේ. එකෙන් කාටවත් ප්‍රයෝජනයක් තියෙනවා කියලා උබ හිතනවාද?? අපිට විඳින්න තියෙන දේත් මඟහැරෙන එක නෙවෙයිද?Oya idea eka nan matath awa issara.passe passe baladdi tamai terune hithin hitala karanne nethi unata.auto asawak hadena ekath parana data ekak hinda ehema hadenne kiyala.nikan resonance wage scene ekak.meke end ekak ne kiyalane buduhamduruwo kivve.ape jivithe hitana duka sathuta gena newe kiyala tiyenne ekai awula.ita wada patta gamburu ekak kiyala tiyenne.
ඔය කියන ආතල් එක සදාකාලයටම ගන්න පුළුවන් නම් බුදුන් වහන්සේ වගේ ශාස්තෘවරු ඇති වෙන්නේ නෑ කියලා ඔයාගේ උකුණු මොලයට වැටහෙන්නේ නෑ පැටියෝඔව් මේ කියන දේ ඇත්තක්. ආසා දේවල් ලබන්න අපි වැඩි වේලාවක් කැපකිරීම් කරන්න ඕනි තමයි. ඉතින් මොකද්ද ප්‍රශ්නය. ඒ හැර වෙන කරන්න දෙයක් තියෙනවද?? ජීවත් වෙනවා කියන්නෙම එක නෙවෙයිද?
තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද.
මේක ඉතින් සාමාන්‍ය මනුෂ්‍ය ස්වාබාවයනේ. ඇයි අපි ඒවා ගැන හිතලා වැඩ වෙන්නේ. එකෙන් කාටවත් ප්‍රයෝජනයක් තියෙනවා කියලා උබ හිතනවාද?? අපිට විඳින්න තියෙන දේත් මඟහැරෙන එක නෙවෙයිද?
Widinna one.widala widala widala mewala meaning eka ekak ne wage ena point ekata awata passe thamai hoyanna one.nattan amu gu kattak kanna one.nattan nikan api wage ayata terenne ne owa.widalath netuwa duk widalath netuwa owa oluwen terum ganna beමේක ඉතින් සාමාන්‍ය මනුෂ්‍ය ස්වාබාවයනේ. ඇයි අපි ඒවා ගැන හිතලා වැඩ වෙන්නේ. එකෙන් කාටවත් ප්‍රයෝජනයක් තියෙනවා කියලා උබ හිතනවාද?? අපිට විඳින්න තියෙන දේත් මඟහැරෙන එක නෙවෙයිද?
බුද්ධ ධර්මය අනුව සත්ත්වයාට මරණින් පසුව තවත් ජිවිත තියෙනවා.කෙල්ලගේ උදාහරණය ම ගමුකෝ අපි.
ඔය කියන ජාති ය අපිට ලැබිලා ඉවරයි ජරා මාරණත් අපි හැමෝටම අනිවාර්යයි. එකෙන් බේරුණු කවුරුත් නෑ. ඔව් කට්ටක් කන්න ඕනි තමයි. ඉතින් මොකෝ. කට්ට කෑවම සැප ලැබෙනවනේ?? ප්‍රශ්නෙන් පැනලා යාමද ඔයා කියන ධර්මය??
ඉතින් මොකද්ද එකේ අවුල?? එකෙන් අපේ වින්දනයට බාධාවක් නෑනේ.
Disagree.
අපි කැමැත්තක් හෝ අකමැත්තක් හදාගන්නේ නෑ. එක ඉබේම ඇතිවෙන දෙයක්. උදාහරනයක් ඔයාට ඔයා ආස කෑමක් දැක්කොත් එක කන්න හිතෙන ඒක ස්වාභාවික සංසිද්ධියක් මිසක් ඔයා හිතලා මන් දැන් මේකට ආසා වෙනවා කියලා උණු දෙයක් නෙවෙයිනෙ.
හරි කෙල්ලට එමු. ඇයි ලස්සන කෙල්ලෙක් දැක්කම ඒ ලස්සන නොවිද වෙන අප්පිරිය හිතෙන දේවල් හිතන්නේ. එතකොට මෝඩ ආතල් එක ගන්නේ කෙල්ලගේ ලස්සන විදින කෙනාද නැත්තං ලැබුණු දේ අප්පිරියා කර කර ඉන්න කෙනා ද??
ඔහොම හිතුවොත් මේ ලෝකේ කිසිම හිද දෙයක් නෑ එහෙනම්.
ඇයි ලැබුණු දෙයට ස්තුතිවන්ත වෙන්න බැරි??
ආතල් එක ඔයාට දැනානවනම් එක ඇත්ත. හිතින් මාවාගත්තු දෙයක් නෙවෙයි.
දෙවියන් වහන්සේට ද?ඇයි ලැබුණු දෙයට ස්තුතිවන්ත වෙන්න බැරි??
බොහොම ස්තූතියි විස්තරේට.මම හිතන්නෙ රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ "අභිධර්මයේ මූලික කරුණු" පොත හොඳ ආරම්භයක්. ඔබතුමාට කාලය තියෙනව නම් අන්තර්ජාතික ථේරවාද ධර්මායතනයේ YouTube channel එකේ තියෙන අභිධර්මය සහ පරමාර්ථ ධර්ම series ටික ගොඩක් හොඳයි. ටිකක් energetic විදියට අහන්න ඕනි නම් අර තිත්තගල්ලේ ආනන්දසිරි ස්වාමින් වහන්සේගේ අභිධර්ම YouTube series එක තියෙනව.
මගෙ personal experience එකේ හැටියට නම් අභිධර්මය ඉගෙන ගන්න එක ගොඩක් හොඳ දෙයක්, සූත්‍ර පිටකයේ තියෙන සමහර කරුණු නොයෙක් අත්තනෝමත වලින් වෙන් කරලා මනාව අවබෝධ කරගන්න ඒක පිටිවහලක් වෙනව.
උදහරණයක් ගත්තොත්, "චක්ඛුං භික්ඛවේ අනිච්චං" කියල දේශනා කරල තියෙනවනෙ, මෙතන අනිච්ච වෙන ඇස කියන්නෙ මොකක්ද කියල අපිට හරියටම දැනගන්න අභිධර්මයේ ආයතන විභඞ්ගය තියෙන චක්කයතන definition එක (පහල) තුල ඇස ගැන තියෙන කොටස පාවිච්චි කරන්න පුළුවන්.
[එහි චක්ෂුරායතනය කවරෙ යත්: යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ආත්මභාවපර්‍ය්‍යාපන්න වූ අනිදර්ශන වූ සප්‍රතිඝ වූ ප්‍රසාදය වේ ද, අනිදර්ශන වූ සප්‍රතිඝ වූ යම් ඇසෙකින් සනිදර්‍ශන වූ සප්‍රතිඝ වූ රූපය දුටුයේ හෝ දකී හෝ දක්නේ හෝ දක්නේ නම් හෝ....]
ඔබතුමාට පෙනෙනව ඇති මේ definition එක ඇසක් පවතින්න පුළුවන් සියලු ලෝක වලට වලංගු complete definition එකක් කියල.. මේ වගේ ගොඩක් උදාහරණ තියෙනව...
Historical accuracy of these traditional accounts can be challenging to verify, so the precise historical context of when and to whom the Buddha delivered the Abhidhamma remains a matter of faith and tradition within Buddhism.
------ Post added on Nov 14, 2023 at 4:43 AM
"ඉතින් මොකද්ද ප්‍රශ්නය?" - ප්‍රශ්න දෙකක් මහත්තයඔව් මේ කියන දේ ඇත්තක්. ආසා දේවල් ලබන්න අපි වැඩි වේලාවක් කැපකිරීම් කරන්න ඕනි තමයි. ඉතින් මොකද්ද ප්‍රශ්නය. ඒ හැර වෙන කරන්න දෙයක් තියෙනවද?? ජීවත් වෙනවා කියන්නෙම එක නෙවෙයිද?
අයෙත් අපි ඔය කෙල්ලවම ගමුකො, ඔය කෙල්ල ලස්සනයි කියන්නෙ ඇයව දකින විට අපිට යම් සතුටක් ඇතිවෙන නිසා කියල ඔබතුමා පිළිගන්නවද? අපිට සතුටක් ඇතිවෙන්න කලින් ඒ පිළිබඳව ආසාවක් තියෙන්න ඕනි කියලත් ඔබතුමා පිළිගන්නවද?තව ටිකක් පැහැදිලි කරන්න පුළුවන්ද.
බොහොම ස්තූතියි.
බොහොම ස්තූතියි. එතකොට දැන් තියෙන අභිදර්මයට වෙන අයගෙ දේශනාත් එකතු වෙලා වෙනස් වෙලාද තියෙන්නෙ?
මචන් උබ මේවා ගැන යම් දැනුමක් තියෙනව වගේ පේන නිසා අහන්නෙ.
ශ්‍රද්ධාවට නැතුව academically Buddhism ඉගෙන ගන්න ඔයා යෝජනා කරන ක්‍රමයක් තියෙනවද?
Indian phylospy ගැන research papers බලන්න. ඒව කරලා තියෙන්නේ වෙන වෙන ආගම් වල අය ගොඩක්ම.මචන් උබ මේවා ගැන යම් දැනුමක් තියෙනව වගේ පේන නිසා අහන්නෙ.
ශ්‍රද්ධාවට නැතුව academically Buddhism ඉගෙන ගන්න ඔයා යෝජනා කරන ක්‍රමයක් තියෙනවද?
අඩෝ thanks. උඹට මේ සීන් එක ගැන හොඳ දැනුමක් තියනව වගේ.මේක ලෝක ප්‍රශ්නයක්. ඔය ප්‍රශ්නෙ අහලත් වැඩක් නෑ කියල තමා මට හිතෙන්නෙ.
අභිධර්මය ගැන එදාටත් අදටත් අපිට තියෙන මූලිකම ටෙක්ස්ට් එක අභිධර්ම පිටකය. හැබැයි අභිධර්ම පිටකය ගැන පළවෙනි ධර්ම සංගායනාව කාලෙදි සඳහන් වෙන්නෙ නෑ (ඒකෙන් කියන්නෙ නෑ අභිධර්මය මුලුමනින්ම පසු නිර්මාණයක් කියල, සමහර අය පෙන්නන විදිහට අභිධර්මයෙ මුල් ස්වරූපයක අදහස් බුද්ධගෙ කාලෙත් තිබිල තියෙනව).
දෙවනි සංගායනාවෙදි සංඝ සමාජය දෙකට කැඩෙනවනෙ මාහාසංඝික සහ ස්ථවිර කියල. ඕකෙන් ස්ථවිර අය තමා ඔය කාලෙම වගේ ජනප්‍රිය වෙන බෞද්ධ ප්‍රපංචවේදය (phenomenology) ට මූලිකත්වය දෙන්නෙ, සුපුරුදු වචනෙන් කිව්වොත් අභිධර්මය. කාලයත් එක්ක අභිධර්ම පිටකය කියල එකකුත් මුල් පිටක දෙකට එකතු වෙනව දින වකවානු දන්නෙ නෑ ඒත් ඔය කාලෙ වගේ කියල තමා හිතන්නෙ.
පසුව අශෝකගෙ කාලෙ ස්ථවිර සම්ප්‍රදාය ආපහු බෙදෙනව විභජ්ජවාදී, සර්වස්ථිවාදි සහ තව මොකක්ද එකක්. ඕකෙන් විභජ්ජවාදය ලංකාවෙ මහාවිහාර ගුරුකුලෙන් ඉදිරියට ඇරන් ගියපු ස්වරූපයට ථේරවාදය කියනවා.
හැබැයි, අභිධර්ම පිටකය එක්ක සියල්ල පලවෙනි වතාවට ලේඛනාරූඪ කරන්නෙ මහාවිහාර ප්‍රොජෙක්ට් එකෙන්. ඕක තමා අපි අද පාවිච්චි කරන පිටක බොහොමයක මූලාශය. ඒකාලෙදිම ම පිටක ඇසුරෙන් ඉදිරිපත් කරපු අට්ටකතාත් ලියවෙනව. එතකොට මුල් ස්ථවිර සම්ප්‍රදාය ඇතුලෙ වනපොත් කරවන්න පටන් ගත්ත අභිධර්ම පිටකයම නෙමේ අපි අද දකින්නෙ මහාවිහාරය ක්‍රිපු පලවෙනි සියවසේ සම්පාදනය කරපු ටෙක්ස්ට් එකයි.
ඒ නිසා අභිධර්මය දාර්ශනික සම්ප්‍රදායක් විදිහට බලමු කියල තමා කියන්න වෙන්නෙ.
නෑ මට ෆෝමල් අධ්‍යාපනයක් නෑ මේ ගැන.
එහෙම විශේෂ ක්‍රමයක් ගැන නම් අදහසක් නෑ. මම සාමාන්‍යෙන් එකපාරටම ස්පෙෂලයිසේෂන් එකකට බහින්න අකමැති නිසා මුලින්ම ක්ෂේත්‍රය ගැන ඕවර්වීව් එකක් දෙන පොත් කියවනව—මේ කේස් එකෙදි නම් බුද්ධාගමෙ හිස්ටොරිකල් ඩිවලොප්මන්ට් එක ගැන පොත්, බුද්ධාගමෙ මූලධර්ම කවර් කරන පොත්. එතනින් පස්සෙ ඕනෙනම් කැමති පැත්තකට වැඩි අවදානයක් දෙන්න පුලුවන්. ඩීප් ඩයිව් එන්නෙ එතකොට.
රීඩින්ග් ලිස්ට් එකක් හදාගෙන කියවන් යන එක තමා මම කරන්නෙ. වෙන මැටීරියල් පාවිච්චි කෙරෙන්නෙ නැති තරම්. මම ඕනෙනම් මුලින්ම කියෙව්ව පොත් ටික පස්සෙ දාන්නම්.
කාලයක් තිස්සෙ ඉගෙනගන්න කෙනෙක්ට තමා හොඳටම උපදෙස් දෙන්න පුලුවන්. @greenthunder මොනව හරි කියන්න තියෙනවද.
කෙල්ලගේ උදාහරණය ම ගමුකෝ අපි.
ඔය කියන ජාති ය අපිට ලැබිලා ඉවරයි ජරා මාරණත් අපි හැමෝටම අනිවාර්යයි. එකෙන් බේරුණු කවුරුත් නෑ. ඔව් කට්ටක් කන්න ඕනි තමයි. ඉතින් මොකෝ. කට්ට කෑවම සැප ලැබෙනවනේ?? ප්‍රශ්නෙන් පැනලා යාමද ඔයා කියන ධර්මය??
ඉතින් මොකද්ද එකේ අවුල?? එකෙන් අපේ වින්දනයට බාධාවක් නෑනේ.
Disagree.
අපි කැමැත්තක් හෝ අකමැත්තක් හදාගන්නේ නෑ. එක ඉබේම ඇතිවෙන දෙයක්. උදාහරනයක් ඔයාට ඔයා ආස කෑමක් දැක්කොත් එක කන්න හිතෙන ඒක ස්වාභාවික සංසිද්ධියක් මිසක් ඔයා හිතලා මන් දැන් මේකට ආසා වෙනවා කියලා උණු දෙයක් නෙවෙයිනෙ.
හරි කෙල්ලට එමු. ඇයි ලස්සන කෙල්ලෙක් දැක්කම ඒ ලස්සන නොවිද වෙන අප්පිරිය හිතෙන දේවල් හිතන්නේ. එතකොට මෝඩ ආතල් එක ගන්නේ කෙල්ලගේ ලස්සන විදින කෙනාද නැත්තං ලැබුණු දේ අප්පිරියා කර කර ඉන්න කෙනා ද??
ඔහොම හිතුවොත් මේ ලෝකේ කිසිම හිද දෙයක් නෑ එහෙනම්.
ඇයි ලැබුණු දෙයට ස්තුතිවන්ත වෙන්න බැරි??
ආතල් එක ඔයාට දැනානවනම් එක ඇත්ත. හිතින් මාවාගත්තු දෙයක් නෙවෙයි.
Slightly agreed. Eth Meka thamai API kage kageth life eka.Widinna one.widala widala widala mewala meaning eka ekak ne wage ena point ekata awata passe thamai hoyanna one.nattan amu gu kattak kanna one.nattan nikan api wage ayata terenne ne owa.widalath netuwa duk widalath netuwa owa oluwen terum ganna be
එතකොට ලැබෙන්න තියෙන පොඩි සැපවත් නෑනේ.ඒකයි සංසාර චක්‍රය නැතිකරන්න කියන්නේ
ඔයා ඔය පෙලීම කියලා අදහස් කරන එක නේද මේ ලෝකේ තියේද driving force එක?"ඉතින් මොකද්ද ප්‍රශ්නය?" - ප්‍රශ්න දෙකක් මහත්තය
"ඒ හැර වෙන කරන්න දෙයක් තියෙනවද?" - ඔව්, ඔබතුමා යම් ක්‍රමයකින් ඔය ලෝකෙ තියෙන දේවල් ලස්සනයි කියන හැගීම නැති කරගත්තොත් ඔය කලින් කියපු අකාර්යක්ෂම ක්‍රියාවලිය කරන්න ඕනිද? අර කෙල්ලගේ උදාහරණය ම ගත්තොත්, ඔබතුමාට කෙල්ල දකින විට ඇය ලස්සනයි කියන හැගීම නැත්නම්, ඔබතුමාට කෙල්ල හිටියත් එකයි නැතත් එකයි. ඇය ලබාගන්න ඔබතුමාගේ හිතේ කිසිම පෙලීමක් නැහැ.
- අපි ජීවිතයේ අනික් හැම aspect එකක්ම කාර්යක්ෂම කරගන්න උත්සහ කරනව ඇයි මේක විතරක් අකාර්යක්ෂම වීම ප්‍රශ්නයක් නොවන්නෙ?
- ඔලුවට පොල්ලකින් ගහගෙන පස්සේ බෙහෙත් දාගන්නව වගේ වැඩක් - පහත විස්තර කරන්නම්.
තේරුම් ගන්න ඕනි වැදගත්ම දේ තමයි, මෙතන සිද්ධවෙන්නෙ කෙල්ල දැකල ලස්සනයි කියල හිතිලා පස්සේ ඒක යටපත් කරන එක නෙමයි, ලස්සනයි කියල හිතුන කියන්නෙ පෙරහැර ගිහිල්ල ඉවරයි කියන එක, ඊට පස්සේ ඒක යටපත් කරන්න යන එක අර ඔබතුමා කියනව වගේම මෝඩ වැඩක් සහ අනවශ්‍ය දුකක්. වෙන්න ඕනි කෙල්ල දකින විටම එන ලස්සනයි කියන හැගීම ඇති නොවීම. IMO ගොඩක් අය බුදු දහම negative විදියට ගන්නෙ මෙන්න මෙතන වැරදි අවබෝධය නිසා.
"ජීවත් වෙනවා කියන්නෙම එක නෙවෙයිද?" - ජීවත් වීමේ එක අකාර්යක්ෂම ක්‍රමයක්, ජීවත් වීමේ එකම ක්‍රමය නෙමෙයි
අයෙත් අපි ඔය කෙල්ලවම ගමුකො, ඔය කෙල්ල ලස්සනයි කියන්නෙ ඇයව දකින විට අපිට යම් සතුටක් ඇතිවෙන නිසා කියල ඔබතුමා පිළිගන්නවද? අපිට සතුටක් ඇතිවෙන්න කලින් ඒ පිළිබඳව ආසාවක් තියෙන්න ඕනි කියලත් ඔබතුමා පිළිගන්නවද?
ආසාවක් කියන්නෙ ඕනිකමක් නේද? දැන් මම කිව්වොත් ඔබතුමාට කෙල්ල දකිනකොට ලස්සනයි කියල හිතෙන්නෙ (සතුටක් ඇතිවෙන්නෙ) කෙල්ලගෙ රූපය නිසා ඔබතුමාගේ ඕනිකම කියන පෙලීම තාවකාලිකව යටපත් වෙන නිසා කියල, ඒක ඔබතුමා පිළිගන්නවද? මේ පෙලීම හරියට අර පොලු පාර නිසා ඇතිවුන වේදනාව වගෙ, කෙල්ලගෙ රූපය දැකීම හරියට බෙහෙත් කිරීම වගෙ. හිතල බලන්න, ඔය ලස්සන කියන හැගීම තියෙන සියලු දෙනා ඉන්නෙ නිරන්තර පෙලීමකින්නෙ (දුකකින්) මහත්තය, පෙලීම නැති තැන ලස්සන අදාළ නැහැ.
පොලු පාර වැදුන හැටිත් කියන්න පුළුවන් නමුත් ඒක ටිකක් දිග කතාවක්...![]()
Kotchara denagatath rupa sanchaywen midenna be.mara practise ekak one.rupeta tiyena duka sathuta nethi unath.duka sathuta nethi rupe atta wena sanchyawen midenna mara gemak
Oya idea eka nan matath awa issara.passe passe baladdi tamai terune hithin hitala karanne nethi unata.auto asawak hadena ekath parana data ekak hinda ehema hadenne kiyala.nikan resonance wage scene ekak.meke end ekak ne kiyalane buduhamduruwo kivve.ape jivithe hitana duka sathuta gena newe kiyala tiyenne ekai awula.ita wada patta gamburu ekak kiyala tiyenne.
------ Post added on Nov 14, 2023 at 3:24 PM
Spot on - ඔබතුමා මේ කියන්නෙ පැවැත්ම කියන සංසිද්ධිය ඒක තුල සිටීම එක choice එකක්. බුදු දහමේ කතා කරන්නේ අපවත්වීම ඒක තවත් choice එකක්. කිසිම force කිරීමක් නැහැ මේවා personal choices.ඔයා ඔය පෙලීම කියලා අදහස් කරන එක නේද මේ ලෝකේ තියේද driving force එක?
මේක මගහැරලා ජීවත් උණු අය කවුද??
මේ පෙලීම නිසා නේද පවුලක් ඇතිවෙන්නෙ. ඒ නිසා නේද අපි අපි එකිනෙකාට ආදරේ කරන්නේ. ඒ නිසා නේද මිනිස්සුන්ට ජීවත් වෙන්න අභිප්‍රේරණය ක් ඇති වෙන්නේ?
මේ කියන පෙලීම නැති උනොත් ලෝකයක් හෝ මිනිස් වර්ගයා ඉතුරුවෙයිද?
මනුෂ්‍ය වර්ගයා නිර්මාණය වෙලා තියෙන්නේ ම greed එකත් එක්කම යි. එක තමයි අපි හැටි. වෙනස් ඇදුම් ඇදන් කැලෑවෙ හිටියා කියලා මිනිස්සුන්ගේ උපන් හැටි වෙනස් වෙන්නේ නෑ.
හැබැයි එකේ අඩු වැඩි කම් තියෙන්න පුළුවන්. එහෙම එකේ ඔවා over analyze කරන එක බොරු වැඩක් සහ මහන්සියක් නෙවෙයිද?
Slightly agreed. Eth Meka thamai API kage kageth life eka.
එතකොට ලැබෙන්න තියෙන පොඩි සැපවත් නෑනේ.