[අභිධර්මය] ටිති අවස්ථාව

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    ඔව් -
    චයිතසික ඉන්ඩ්‍රිය කියල ඔබ අදහස් කරන දේ ට ඔබට හේතු උනේ කුමක්ද?

    වීඩියෝ එකේ කොතනද මාර්ග තුනක් පෙන්නන්නෙ?

    පන්චේන්ඩ්‍රිය - ඒකාග්ගතා, විරිය, සද්දා, සති, ප්‍රජ්නා...
    ඔය ඉන්ඩ්‍රියට තුනකට අරමුනු වන තුන් විදිහ තමයි හාමුදුරුවො කියන්නෙ..
     
    • Haha
    Reactions: lankalk

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    වීඩියෝ එකේ කොතනද මාර්ග තුනක් පෙන්නන්නෙ?

    පන්චේන්ඩ්‍රිය - ඒකාග්ගතා, විරිය, සද්දා, සති, ප්‍රජ්නා...
    ඔය ඉන්ඩ්‍රියට තුනකට අරමුනු වන තුන් විදිහ තමයි හාමුදුරුවො කියන්නෙ..

    ලංකා එල්කේගෙ මුල් ප්‍රකාශය ප්‍රවේසමෙන් අරගන්න. එතන කියන්නෙ.

    බුද්ධ ධර්ශනය තුල විපස්සනා භාවනා උපදෙස් හා අත්දැකීම් තුන් විදියකින් යුක්තයි.

    සහ

    ඒ විදි 3ම ප්‍රක්ඥ මාර්ගයේ යන කෙනාට පේනවා. සියුම් දෘෂ්ටි වැස්මක් නිසා සීල,ශ්‍රද්දා මාර්ග වල යන අයට ඒ වරප්‍රසාදය අහිමියි,

    කියලයි.

    එතන මුල් එකට ලැබෙන පිළිතුර විමෝක්ෂ තුන. නමුත් විමෝක්ෂ තුන ඇතුලේ උපදෙස් කතාවක් කොහෙවත් කියවෙන්නේ නැහැ.

    දෙවෙනි එකට පිලිතුර විදිහට ලැබෙන්නෙත් විමෝක්ෂ තුනමයි.

    නමුත් එතනත් කිසි තැනක ප්‍රඥා ශීල ශ්‍රද්ධා කියලා තුනක් පිලිවෙලින් හෝ අපිලිවෙලින් අරන් කතාකරන්නේ නැහැ.

    Edited - Removed last portion of the paragraph because upon reading again what I previously wrote appeared wrong. Therefore I have no way of coherently explaining or understanding what lankalk has said. Because of this I will revert back to my original conclusion that what lankalk has said here has no relevance in Theravada explanation.
     
    Last edited:

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,069
    2,385
    113
    22
    දැන් මෙතන වාද කරගන්න එපා.

    මට දැනගන්න ඕන වුණේ අනිත්‍ය ද නැද්ද කියල දැනගන්න විතරයි. තර්ක කරල හරි ද බලන්න නෙමෙයි

    @greenthunder කියල තියෙන හැටියට හරිද නැද්ද බලන්න පුළුවන් ප්‍රත්‍යක්ෂයෙන් විතරයි
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ශීල - සමාධි මේ දෙකක්ද ?

    නමුත් එතනත් කිසි තැනක ප්‍රඥා ශීල ශ්‍රද්ධා කියලා තුනක් පිලිවෙලින් හෝ අපිලිවෙලින් අරන් කතාකරන්නේ නැහැ.

    Edited - Removed last portion of the paragraph because upon reading again what I previously wrote appeared wrong. Therefore I have no way of coherently explaining or understanding what lankalk has said. Because of this I will revert back to my original conclusion that what lankalk has said here has no relevance in Theravada explanation.
     
    Last edited:
    • Like
    Reactions: lankalk

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,069
    2,385
    113
    22
    [Removed]

    මෙතන වාදයක් නෑ කිවුවොත් ඔබ පිළිගන්නවද ? අවබෝද නොවුනානම් තර්ක ශාස්ත්‍රය පොඩ්ඩක් අද්‍යනය කරන්න.කොහොමත් මේ නුලේ අයිතිය ඔබේ.මම යමක් මේ තුල පවසනවාට අකමැතිනම් කියන්න.ගැටළුවක් නෑ මෙතනිස් චුතවෙන්නම්
    Mn tharka shasthraya kawadawath igena gena na. Mt kisima prashnayak na.
    ------ Post added on Dec 9, 2023 at 12:05 AM
     
    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    මට ගොඩාක් දැනුමක් නෑ මෙක ගැන කියන්න, එත් මට හිතෙවා තිථි කියන ලක්ෂණය නිකන් කූඩැල්ලා එක තැනක ඉදන් අනිත් තැනට යනකන් අල්ලන් ඉන්න රුපයක් වගේ කියලා. උප්පාදය තියනවා භංගයත් තියනවා එකම මෙහොතේ. උප්පාදයට අයිතිත් නැ භංගයට අයිතිත් නැ . උප්පාදයේ අන්තිම ,භංගයේ මුල යාකරන අවස්තාව වගේ. මුල(උප්පාදය) අනිත්‍යයි , අග(භංගය) අනිත්‍යයි නම් ඒ දෙකම තියන අවස්ථාවත් අනිත්‍යය වෙන්න ඔනිනේ.
     
    Attachments

    • Capture.PNG
      Capture.PNG
      4.6 KB · Views: 45

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    හරි ප්‍රක්ඥ ඉන්ද්‍රිය අර්ථ දක්වන්නකෝ
    ශ්‍රද්ධා ඉන්ද්‍රිය අර්ථ දක්වන්නකෝ
    එකග්ගතා -සමාදී ඉන්ද්‍රිය අර්ථ දක්වන්නකෝ

    ඔය සියල්ල මේ නුලේ ඉන්න ගොඩ දෙනෙකුට වැටහෙන්න අර්ථ දක්වන්න පුළුවන්. මට එකට අවසර නෑ.නමුත් සමහර විට ඔබට පුළුවන් වෙයි.

    ඔබතුමාට අවසර තියෙනව...ඔබතුමා ඉදිරියට යන්න...ඊට කලින් අර ක්ලිප් එකේ මාර්ග තුන තියෙන තැන පෙන්නල ඉන්න කරුනාවෙන්...අනිත් පැතිවලට ඊට පාස්සෙ යමු.

    ඔබතුමා ප්‍රත්‍ය 24න් අන්යෝන්‍ය ප්‍රත්‍ය ගැන අහල තියෙනවද? ඔය observer + observable fix වෙන්නෙ අන්න ඒ ප්‍රත්‍යයෙන්, එකේදී වෙන්නේ observer, observable වලටත් observable, observer වලටත් ප්‍රත්‍ය වීම, මේක සාමාන්‍ය product, consumer model එකට වඩා වෙනස්, observer, observable දෙකටම product සහ consumer වෙන්න පුළුවන්. Process එක කියන්නෙ හේතු වෙනස් වෙන ක්‍රියාවලිය... කාලය කියන්නෙ මම දැනට දන්න හැටියට තිථි අවස්ථාවේ property එකක්...

    මම දන්න අන්ය්යොන්ය ප්‍රත්යයෙන් කියන්නෙ..දර්ම දෙකක් (නාම රූප ) එකිනෙකට ප්‍රත්ය වෙනව කියල...උදාහරනයකට රූප, චක්කු වින්යානයට ප්‍රත්ය වෙන අතරම චක්කු වින්යානය රුප දර්මයට ප්‍රත්යවෙනව...මෙතන, ඔබ්සෙවර්ල සහ fix වීමක් කොහෙද තියෙන්නෙ... :confused:
    ------ Post added on Dec 9, 2023 at 3:52 AM
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571

    බොහොම හොඳයි, දැන් ඔබතුමාට ඔය මම කලින් ඇඳපු graph ඒක නාම රූප සම්බන්ධ වෙන තැන අනුමාන කරන්න පුලුවන්ද? උදව්වක් කරන්නම්, ඔය තිති කියන්නෙ පටිච්චසමුප්පාද ක්‍රියාවලියටම තමයි.

    Sorry forgot to add
    ඊළඟට, පටිච්චසමුප්පාදයේ, ජාතිය කියන්නෙ මොකක්ද? පටිච්චසමුප්පාදයේ අවස්ථා ක්‍රියාත්මක වෙන්නෙ ඔක්කොම එකටද (පෙර පසු නොවී), එකක් පසුපස එකක්ද?
     
    Last edited:
    • Like
    Reactions: lankalk

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඔබතුමාට අවසර තියෙනව...ඔබතුමා ඉදිරියට යන්න...ඊට කලින් අර ක්ලිප් එකේ මාර්ග තුන තියෙන තැන පෙන්නල ඉන්න කරුනාවෙන්...අනිත් පැතිවලට ඊට පාස්සෙ යමු.

    මේක ඔබට නොපෙනෙන්නේ ඇයි කියල ඔබම හොයන්න

    මට දක්වපු සමහර අදහස් ඉවත් කර ගන්න කිවුව.(නුල අයිතිකරු නොවේ) කණගාටුයි
     
    • Sad
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    Question: ඔබ කියු දෙය ...තිබෙන තැන පෙන්නන්න..
    Answer: ඔබට දර්මය පැටලී ඇත..

    Epic :lol:
    ඔබතුමා epic කිව්වට මට හිතෙන්නෙ මටත් අන්තිමට ඔබතුමාට දෙන්න වෙන්නෙ මේ වගෙ පිළිතුරක් තමයි... මතකනෙ අර කලින් backpaddle thread එක :-D. ධර්මය නොදන්නා කෙනෙක් එක්ක කරන අදහස් හුවමාරුවකට වඩා ධර්මය පැටලුනු කෙනෙක් සමග කරන අදහස් හුවමාරුව ඉතාම අපහසුයි. මේක known fact එකක්නෙ.
    දැන් වැරදියට හිතන්න එපා, මම කියන්නෙ මට සාපේක්ෂව ඔබතුමාට ධර්මය පැටලිලා මිසක් මම හරි දහම කතා කරනව, ඔබතුම වැරදියි කියන එක නෙමෙයි. ඕනෑ කෙනෙකුට පොත දාන්න පුළුවන්, පොතේ අරහෙම තියෙනව, පොතේ මෙහෙම තියෙනව කියල නමුත් අමතක කරන්න එපා ඕකත් දෘෂ්ටියක් (පොතේ තියෙන දේ ඔබතුමාගෙ version එක).

    Mechra diyunu hamuduruwaru innawada mcn lankwe
    හාමුදුරුවො විතරක් නෙමයි ගිහි අයත් ඉන්නව ... මේ බලන්න මහත්තය ;-)

    Link
    ------ Post added on Dec 9, 2023 at 7:35 AM

    Copied
    පටිච්චසමුප්පාදී ඥාන දර්ශනය කියන්නේ...,, යථාර්ථවාදී භෞතිකයක් පවතී; නැත්නම් ඇත්තටම ලෝකයක් තියෙනවා කියලා පෘතග්ජන මනස දැඩිව ග්‍රහණය කරගත් දෘෂ්ටිය ඛන්ඩනය වීම පිණිස..., අනිත්‍ය, දුක්ඛ ,අනාත්ම ලක්ෂණ ප්‍රකට වන තැනට... තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ සුවිශේෂී දැක්මයි; දෘෂ්ටිවේදයයි.
    බුදුන් වහන්සේ මෙබඳු ධර්ම පර්යායන් දේශනා කොට වදාළේ.., අවසිහියෙන් මුලාවූ සත්ව සන්තානය විමුක්ති සුවය ට... අධ්‍යාත්මීය සංහිඳියාව ට පත්ව නිවී සැනසීම ට ආධාර උපනිශ්‍රය සපයන ප්‍රතිවිරුද්ධ දෘෂ්ටියක් බව නොදකින තාක්... ඒ 'දිට්ඨි භාවය' යථාවත්ව නොපෙනෙන තාක්... ගැලවීම පිණිස පවත්නා මෙබඳු සුවිශේෂී ආධාරක ධර්ම වෙත නිත්‍ය සංඥාවෙන් බැඳී ඇතැම්හූ ඒ වසඟ සිත් රක්ෂා කරති.එතෙර නොයා.., මෙතෙර ලැග පාරුවේ හැඩ රුව වනමින්... දිග පළල මනිමින්... බහිරව කාර්යයට ද ඇද වැටෙති.
    ඇත්ත ධර්මය මේකයි කියලා ඔබ තුළ දෘෂ්ටියක් තියෙනවා කියන්නේ ඔබට රකින්න යමක් හම්බවෙලා. අප මෙහෙම කිව්වට...,ඔබේ සිතේ ලෝක සැකැස්ම නැත්නම් විඤ්ඤාණය හටගන්නා අයුරු හාත්පසින් නොදකින තාක්.., රකින්න යමක් ඉතිරිව තියෙනවා. එහි සාපේක්ෂ වෙනසක් ඇත්නම්..., ආර්ය පර්යේෂකයෙකු ධර්මතා තුළ අවබෝධය සියුම් වන විට... සිත බැඳෙන තැන් දකින විට... රැකිය යුතු දේ ක්‍රම ක්‍රමයෙන් ක්ෂීණ වෙමින් යාමයි.
    අමුතුවෙන් ධර්මය කියල... රකින්න කියලා... සුවිශේෂී මොකවත් හම්බවෙන්න නෑ ... සිතේ පැවති මෝඩකම නැත්නම් අවිද්‍යාව නිසා විටක සිත ලෝකය ඇත්තයි කියන මායාදර්ශනයේ පැටලෙනවා... එයින් ගැලවෙන මාර්ගයක් ගැන අදහස් සංකල්ප එකතු වෙනකොට... සිත මේ දැනගත් ගැලවෙන මාර්ගය ඇත්තයි කියන මායාවේ පැටලෙනව. විටෙක බව තණ්හාවෙන් මායාවේ පැටලෙනවා. විටෙක විභව තණ්හාවෙන් මායාවේ පැටලෙනවා. ඔය විදිහට සිත මොකක හරි ඇලෙන පැටලෙන ගතිය අවබෝධ වීම ඥාන දර්ශනයේ උදාවයි. විද්‍යාව පහළ වීමයි.
    අවසානයේදී ආයෙත් ඔබට සිහි කැඳවිය යුතු වැදගත් කාරණාවක් තියෙනවා. අවබෝධ වෙච්ච මොකක් හරි ඇතැයි යළි සිතේ (අනුසය සංඥාවක්) දැවටෙමින් රමණය වෙනවා නම්... ඒ වනාහි සිත පිළිබඳ අනවබෝධයේ සුවිශේෂී පැතිකඩක්ම තමයි.

    📸 Look at this post on Facebook
    https://www.facebook.com/share/jw52R5EqsWyk7Uzt/?mibextid=xfxF2i
    මෙතන පොඩි ප්‍රශ්න 2ක් එනව නිපුන් මහත්තය...
    1. සම්මා දෘෂ්ටිය කියන්නෙ දෘෂ්ටියක් කියල ගන්න බැරි දෙයක්ද?
    2. අර දර්මයට ඇලීම පිළබඳව ආනන්ද ස්වාමින් වහ්සේ දුන්න උදාහරණය වරදියිද?
    ------ Post added on Dec 9, 2023 at 7:41 AM
     
    • Like
    Reactions: lankalk

    nipund

    Well-known member
  • May 17, 2007
    804
    1,101
    93
    ඔබතුමා epic කිව්වට මට හිතෙන්නෙ මටත් අන්තිමට ඔබතුමාට දෙන්න වෙන්නෙ මේ වගෙ පිළිතුරක් තමයි... මතකනෙ අර කලින් backpaddle thread එක :-D. ධර්මය නොදන්නා කෙනෙක් එක්ක කරන අදහස් හුවමාරුවකට වඩා ධර්මය පැටලුනු කෙනෙක් සමග කරන අදහස් හුවමාරුව ඉතාම අපහසුයි. මේක known fact එකක්නෙ.
    දැන් වැරදියට හිතන්න එපා, මම කියන්නෙ මට සාපේක්ෂව ඔබතුමාට ධර්මය පැටලිලා මිසක් මම හරි දහම කතා කරනව, ඔබතුම වැරදියි කියන එක නෙමෙයි. ඕනෑ කෙනෙකුට පොත දාන්න පුළුවන්, පොතේ අරහෙම තියෙනව, පොතේ මෙහෙම තියෙනව කියල නමුත් අමතක කරන්න එපා ඕකත් දෘෂ්ටියක් (පොතේ තියෙන දේ ඔබතුමාගෙ version එක).

    හාමුදුරුවො විතරක් නෙමයි ගිහි අයත් ඉන්නව ... මේ බලන්න මහත්තය ;-)

    Link
    ------ Post added on Dec 9, 2023 at 7:35 AM

    මෙතන පොඩි ප්‍රශ්න 2ක් එනව නිපුන් මහත්තය...
    1. සම්මා දෘෂ්ටිය කියන්නෙ දෘෂ්ටියක් කියල ගන්න බැරි දෙයක්ද?
    2. අර දර්මයට ඇලීම පිළබඳව ආනන්ද ස්වාමින් වහ්සේ දුන්න උදාහරණය වරදියිද?
    ------ Post added on Dec 9, 2023 at 7:41 AM
    1. ලොකෝත්තර සම්මා දිඨ්ටිය කියන්නේ වි‍ංඥානය ප්‍ර‍ංඥාව මගින් හැසිරීමට . නැත්නම් කලින් කිව්ව වගෙ එතැන දි වෙන්නෙ වි‍ංඥානය ඇති වෙන්න බලපාන rules මාරු වෙන එක වගෙ.
    දෘෂ්ටිය කියන එක අපිට ගෝචර නෑ. දෘෂ්ටියෙ පැටව් තමා අපි තේරෙනවා කියලා ගන්නෙ . මොකද දෘෂ්ටිය උඩ තමා අපි වෙලාවෙන් වෙලාවට විද්‍යාමාන වෙන්නෙ. (මගෙ දෘෂ්ටිය කියන්න බෑ).
    එතකොට "සියලු" දෘෂ්ටි වල අවුලක් තියෙනවා අහූ උනාම මේකමයි කියලා හරි කියලා දෘෂ්ටියක ඉන්න බැරි කාරනවා ප්‍ර‍ංඥාව .
    තර්කයක් කතාවක් ගේන්න ඉන්න තැන හොලවන්න මිසක් ඒක හරි හින්දා නෙම්. එහෙම කරලා එක පාරටම දෙකෙම අවුල පෙන්නනවා නන්නත්තාර වෙලා යන්න .🙂

    2. චන්දයෙන් චන්දය කැපීම නේද ?
    අපි මෙතැන කොටන්නෙ ඇයි ? චන්දය හින්දා . අපිට මෙ thread එක පෙනුනෙත් එහින්දා. කොටන කොට එක්කො දෘෂ්ටිය ගෙවෙනවා මුලින් ,නැත්නම් දෘෂ්ටියෙ ස්ථාවර /වෙනස් වෙනවා ඉන්න තැන අනුව . වැරදි පාරෙ ගියත් හරි පාරෙ ගියත් යන්න තියෙන්නේ කකුල් දෙකෙන් වගෙ 😉
     
    • Haha
    Reactions: lankalk

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    ඔබතුමා epic කිව්වට මට හිතෙන්නෙ මටත් අන්තිමට ඔබතුමාට දෙන්න වෙන්නෙ මේ වගෙ පිළිතුරක් තමයි... මතකනෙ අර කලින් backpaddle thread එක :-D. ධර්මය නොදන්නා කෙනෙක් එක්ක කරන අදහස් හුවමාරුවකට වඩා ධර්මය පැටලුනු කෙනෙක් සමග කරන අදහස් හුවමාරුව ඉතාම අපහසුයි. මේක known fact එකක්නෙ.
    දැන් වැරදියට හිතන්න එපා, මම කියන්නෙ මට සාපේක්ෂව ඔබතුමාට ධර්මය පැටලිලා මිසක් මම හරි දහම කතා කරනව, ඔබතුම වැරදියි කියන එක නෙමෙයි. ඕනෑ කෙනෙකුට පොත දාන්න පුළුවන්, පොතේ අරහෙම තියෙනව, පොතේ මෙහෙම තියෙනව කියල නමුත් අමතක කරන්න එපා ඕකත් දෘෂ්ටියක් (පොතේ තියෙන දේ ඔබතුමාගෙ version එක).

    යතාබූත දර්ශනය ලබෙනකල් මටත් තියෙන්නෙ දිට්ටියක්, ඔබතුමාට තියෙන්නෙත් දිට්ටියක්...ඔබතුමාගේ දිට්ටිට තුල, මගේ දිට්ටිය වැරදි...ඔතන ඉතින් ඔබතුමා ගැන වැරදියට හිතන්න දෙයක් නැ..ඕක සාමාන්ය දෙයක් නෙ..

    වෙනස තියෙන්නෙ මහත්තයො, මම දරන දිට්ටිය හරි හෝ වැරදි උනත්, මම එක් ගැන කතාකරන්නෙ, දැනෙගෙන...තව දෙනෙකුට කියල දෙන්න පුලුවන් කමක් තියාගෙන...

    කෙනෙක් තමන් දරන දිට්ටියවත් හරියට දන්නෙ නැතුව, කෙනෙකුට කියල දෙන්නව දන්නෙ නැතුව, එකක් පැහදිලි කරන්න බැරුව, රටේ නැති හැම දර්මයක්ම හත් පොලේ ගාගෙන, අන්තිමට ප්‍රශ්න එක දෙකක් අහනකොට, ඩිට්ටිය බිද වැටෙනකොට, ප්‍රශ්න අහන එකාටත්, උගේ දර්මය පැටලී කියල, අන්තිමට තමන්ටම හොයාගන්නත් කියල, ලිස්සල යන කොට නම් මම මහත්ත්යො කියන්නෙ epic fail කියලම තමයි මහත්තයො...
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    1. ලොකෝත්තර සම්මා දිඨ්ටිය කියන්නේ වි‍ංඥානය ප්‍ර‍ංඥාව මගින් හැසිරීමට . නැත්නම් කලින් කිව්ව වගෙ එතැන දි වෙන්නෙ වි‍ංඥානය ඇති වෙන්න බලපාන rules මාරු වෙන එක වගෙ.
    දෘෂ්ටිය කියන එක අපිට ගෝචර නෑ. දෘෂ්ටියෙ පැටව් තමා අපි තේරෙනවා කියලා ගන්නෙ . මොකද දෘෂ්ටිය උඩ තමා අපි වෙලාවෙන් වෙලාවට විද්‍යාමාන වෙන්නෙ. (මගෙ දෘෂ්ටිය කියන්න බෑ).
    එතකොට "සියලු" දෘෂ්ටි වල අවුලක් තියෙනවා අහූ උනාම මේකමයි කියලා හරි කියලා දෘෂ්ටියක ඉන්න බැරි කාරනවා ප්‍ර‍ංඥාව .
    තර්කයක් කතාවක් ගේන්න ඉන්න තැන හොලවන්න මිසක් ඒක හරි හින්දා නෙම්. එහෙම කරලා එක පාරටම දෙකෙම අවුල පෙන්නනවා නන්නත්තාර වෙලා යන්න .🙂
    මම ඔබතුමා මෙතන කියන දේ සමග එකඟයි, මම හිතන්නෙ ඔබතුමාත් මේක අත්දැකීමෙන් දන්නව. නමුත් මෙතන කෙනෙක්ට කියන්න පුළුවන් rules මාරු උනත් ක්‍රියාවලිය එකයි කියල, කොහොම කලත් හැදෙන්නෙ හිතක්. මෙන්න මේ base එකේ ඉඳන් තමයි සම්මා දෘෂ්ටිය කියන්නෙත් තව දෘෂ්ටියක් කියන්නෙ.

    2. චන්දයෙන් චන්දය කැපීම නේද ?
    අපි මෙතැන කොටන්නෙ ඇයි ? චන්දය හින්දා . අපිට මෙ thread එක පෙනුනෙත් එහින්දා. කොටන කොට එක්කො දෘෂ්ටිය ගෙවෙනවා මුලින් ,නැත්නම් දෘෂ්ටියෙ ස්ථාවර /වෙනස් වෙනවා ඉන්න තැන අනුව . වැරදි පාරෙ ගියත් හරි පාරෙ ගියත් යන්න තියෙන්නේ කකුල් දෙකෙන් වගෙ 😉
    ඔව් ඒක තමයි :-)
    ඔව් ඉතින්, සම්මා දෘෂ්ටියට පත් උනත් කෙලෙස් තියෙන තාක් කල් මොහොකට හරි ඇලිල තමයි ඉන්නෙ.

    යතාබූත දර්ශනය ලබෙනකල් මටත් තියෙන්නෙ දිට්ටියක්, ඔබතුමාට තියෙන්නෙත් දිට්ටියක්...ඔබතුමාගේ දිට්ටිට තුල, මගේ දිට්ටිය වැරදි...ඔතන ඉතින් ඔබතුමා ගැන වැරදියට හිතන්න දෙයක් නැ..ඕක සාමාන්ය දෙයක් නෙ..
    ඔබතුමා එහෙම හිතනවානම් හොඳයි... සමහර අවස්ථා වල ඔබතුමාගෙ responses මීට සමගාමීද බලන්න... ;-)
    වෙනස තියෙන්නෙ මහත්තයො, මම දරන දිට්ටිය හරි හෝ වැරදි උනත්, මම එක් ගැන කතාකරන්නෙ, දැනෙගෙන...තව දෙනෙකුට කියල දෙන්න පුලුවන් කමක් තියාගෙන...

    කෙනෙක් තමන් දරන දිට්ටියවත් හරියට දන්නෙ නැතුව, කෙනෙකුට කියල දෙන්නව දන්නෙ නැතුව, එකක් පැහදිලි කරන්න බැරුව, රටේ නැති හැම දර්මයක්ම හත් පොලේ ගාගෙන, අන්තිමට ප්‍රශ්න එක දෙකක් අහනකොට, ඩිට්ටිය බිද වැටෙනකොට, ප්‍රශ්න අහන එකාටත්, උගේ දර්මය පැටලී කියල, අන්තිමට තමන්ටම හොයාගන්නත් කියල, ලිස්සල යන කොට නම් මම මහත්ත්යො කියන්නෙ epic fail කියලම තමයි මහත්තයො...
    ඔබතුමා මේ කියන දේට මම එකඟයි, කෙනෙක් සංවාදයකට යම් අදහසක් ගෙනෙනවානම් ඒ පිළිබඳව අසන ප්‍රශ්න වලට හැකි උපරිමයෙන්පි ළිතුරු දීම යුතුකමක්... එහෙම effort එකක් ගන්නෙ නැතුව කර අරින එක හොඳ මදි... අපැහැදිලි නම් අඩු ගානේ දන්නේ නැහැ කියල කිව්වනම් මම හිතන්නේ ඒක කාටවත් ප්‍රශනයක් නෙමෙයි.

    මම ඔය කලින් response එක දැම්මේ කර ඇරලා යන එක හරි කියන්න නෙමයි, මම අදහස් කලේ කෙනෙකුට මෙහෙම් පිළිතුරු දීමේ යම් සීමාවක් තියෙනව, හැකි උපරිමයෙන් කියලත් තේරෙන්නෙ නැත්නම් (ඔබතුමා කියන හැටියට connect වෙන්නෙ නැත්තනම්) ඒකට හේතුව එක්කො මගෙ explain කිරීමේ දුර්වලතාවයක්, එහෙම නැත්තනම් ඔබතුමාගේ තේරුම් ගැනීමේ දුර්වලතාවයක්. මෙහෙම අවස්ථාවක දිගින් දිගට අදහස් හුවමාරුව ඵල රහිතයි... මම කිව්වේ ඔන්න ඕක
    ------ Post added on Dec 9, 2023 at 3:07 PM
     
    • Like
    Reactions: lankalk and nipund

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    Mechra diyunu hamuduruwaru innawada mcn lankwe

    මාතර ශ්‍රී ඥානාරාම කියන්නෙ බොහොම ගෞරවාන්විත ජීවිතයක් ගතකරපු භික්ෂූන් වහන්සේ නමක්.

    උන්වහන්සේ ගැන ලස්සන කතාවක් තියනවා ග්‍රීන්තන්ඩර් අහපු. මාතර ශ්‍රී ඥානාරාම ස්වාමීන්වහන්සේ මුල්කාලයේ පරණ බෞද්ධ පුස්කොල පොත් කලු මැද මැද කියවමින් හොයලා තියනවා කොහොමද සතිපට්ඨාන භාවනාව ප්‍රායෝගිකව වඩන්නෙ කියල. භාවනා කරද්දි එදිනෙදා ඇතිවෙන ගැටළු වලට උපදෙස් කොහෙද තියෙන්නෙ යන්න උන්වහන්සේ හොයලා තියනවා. උන්වහන්සේට ඒ උත්සහයේ ප්‍රතිඵලයක් නොලැබී ගතකරන කාලයේ තමා එක්දහස් නවසිය පනස්ගනන් වල අග භාගයේදී බුරුම දේශයේ ඉඳලා වැඩම කරපු සතිපට්ඨාන භාවනාවේ ප්‍රවීණ උත්තමයන් යැයි සම්මත මහාසී සම්ප්‍රදායේ භික්ශූන් මුන ගැහෙන්නෙ. මේ ස්වාමීන්වහන්සේලා සතුව බුදුරදුන්ගේ කාලයේ පටන් ගුරුවරයාගෙන් ගෝලයාට උරුම වෙමින් අවිච්ඡින්නව පවත්වාගෙන ආපු සතර සතිපට්ඨානය වැඩීමේ ප්‍රවීණත්වයක් සහ උපදෙස් දීමේ මනා හැකියාවක් පැවත තිබෙනවා.

    ආන්න ඒ ප්‍රවිණත්වය යටතේ භාවනා කටයුතුවල යෙදෙන මාතර ශ්‍රී ඥානාරාම හිමියන් පසුකාලයේ ශප්ත විශුද්ධි ක්‍රමය අලලා විවිධ ග්‍රන්ත රචනා කරනව. ශප්ත විශුද්ධිය කියන්නෙ, රථ විනීත සූත්‍රයේ අන්තර්ගත සතිපට්ඨානය වඩන යෝගාවචරයාගේ නිවන තෙක් ගමන් මග පැහැදිලි කරන ක්‍රමයක්. අද වෙනකොට උන්වහන්සේ අපවත් වෙලා හිටියත් ආන්න ඒ බුදුන්ගේ කාලයේ සිටම නොකැඩී පැවතගෙන ආ අවිච්ඡින්න සම්ප්‍රදාය අදටත් මීතිරිගල නිස්සරණ ආරාණ්‍ය සේනාසනයේ දක්නට පුලුවන් බව ග්‍රීන්තන්ඩර් පිලිගන්නවා.
     
    අර හදවතේ ඇතිවෙන current එක, එතකොට නලල මද සිට ඇතිවෙන ආලෝක ධාරාවන් ඔය නොකැඩී පැවතගෙන ආවා කියන අවිච්ඡින්න සම්ප්‍රදාය තුලින් ලබා ගන්නා දේවල්ද @greenthunder මහත්තය? ;-)

    p.s. sorry, I know you aren't going to comment but had to ask :D
     
    Last edited: