[අභිධර්මය] ටිති අවස්ථාව

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    ඒකනේ මමනෙ වැරැද්ද කරල තියෙන්නෙ රෝෂ් මහත්තය, :D :D :D ඒ කොහෙද? link එක තියෙනවද? අඩේ මම හිතුව මට විතරයි fix වෙල තියෙන්නෙ කියල :lol:

    දවසේ කියමන! :lol::lol::lol:

    ඔබතුමාම ඊයෙ පෙරෙදා දාපු එකේ පැය 5ක ෆුල් වීඩියෝ එකෙ...මම හිතුවා, ඔබතුමා එකෙන් බලල කියන්නෙ කියල..

    කොහොම වෙතත්, පෙලීම පෙලීම කියල කාලයක්, නොදැනෙන දුක පෙන්න පෙන්න ඉදල දැන් ඒක පැත්තක තියල වෙන පැත්තකට යනව වගේ, හොදයි.
     
    • Like
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571

    Thanks රෝෂ් මහත්තය,
    නැහැ, මම නිවාතාප ස්වාමින් වහන්සේගේ පැය 5ක දේශනාවක් අහන්නේ කලාතුරකින්, එච්චර වෙලාවක් මිඩංගු කරන්න ටිකක් අමාරුයි, ගොඩක් වෙලාවට ඔය short versions තමයි අහන්නෙ.. නිවාඩු කාලේ ලොකු දේශනා දෙකක් තුනක් අහන්න ඕනි.

    වෙන පැත්තකට කිව්වෙ ඔය fix කතාවද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,318
    2,164
    113
    Thanks රෝෂ් මහත්තය,
    නැහැ, මම නිවාතාප ස්වාමින් වහන්සේගේ පැය 5ක දේශනාවක් අහන්නේ කලාතුරකින්, එච්චර වෙලාවක් මිඩංගු කරන්න ටිකක් අමාරුයි, ගොඩක් වෙලාවට ඔය short versions තමයි අහන්නෙ.. නිවාඩු කාලේ ලොකු දේශනා දෙකක් තුනක් අහන්න ඕනි.

    මම සම්පුර්න එක ඇහුවෙ නැ... උඩින් ස්කැන් කරන් යද්දි දැක්කෙ....දුක ස්කිප් කරල අනිච්ච අනත්ත එක්ස්ප්ලේන් කතාවකුත් දැක්ක....

    වෙන පැත්තකට කිව්වෙ ඔය fix කතාවද?

    ඔව්
     
    • Like
    Reactions: MalSeven

    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    මම සම්පුර්න එක ඇහුවෙ නැ... උඩින් ස්කැන් කරන් යද්දි දැක්කෙ....දුක ස්කිප් කරල අනිච්ච අනත්ත එක්ස්ප්ලේන් කතාවකුත් දැක්ක....

    ඔව්
    මම ඊයෙ දේශනාව බැලුව, මට නම් ප්‍රශනයක් පෙනෙන්න නැහැ, දුක්ඛ ගැන කතා නොකලට උන්වහන්සේ එතන කලින් දේශනාවකට refer කරනව නේද?... කොහොම නමුත් අපි මෙතන වාද කරල වැඩක් නැහැ... අපි දෙන්නම මූලික සංකල්ප වලදී එකම තැන හිටියට ඒවා පිළිබඳව අපි හිතාගෙන ඉන්න වපසරිය (scope) වෙනස්...

    ඔය fix කියන කතාව නිවාතාප ස්වාමින් වහන්සේ විතරක් කියන කතාවක් නෙමෙයි අනිච්ච ස්වභාවයක් (අවිද්‍යාවෙන්) නිච්ච ලෙස ගැනීමට fix කරගැනීම කියන සංකල්පය වෙනත් ස්වාමින් වහසේලාත් පාවිච්චි කරනව මම දැකල තියෙනව...

    දල අදහසක් ඇරෙන්න මම හරියටම දන්නේ නැහැ ප්‍රඥා ඉන්ද්‍රිය සහ එයට ගෝචර වන ආර්‍ය දුක්ඛය ගැන ඔබතුමා හිතාගෙන ඉන්න scope එක. සරලවම කිව්වොත් ඒක මටනම් ඔය අවිද්‍යාව නිසා fix කරගත් දෙයකට තණ්හා වීම නිසා ඇතිවෙන පෙලීම කියන කාරණාව දැනුමකට එහා ගිහින් අවබෝධයකට පත්කර ගැනීමට අවශ්‍ය මට්ටමට දියුණු වුන ප්‍රඥාව, ප්‍රඥා ඉන්ද්‍රිය ලෙසත් ඒ ප්‍රඥා ඉන්ද්‍රියට අවබෝධ වුන ඔය පෙලීම් ස්වභවය (දැනුම නොවෙයි) ආර්‍ය දුක්ඛය ලෙසත් තමයි මම හිතාගෙන ඉන්නෙ...

    Thanks for all the talks රොෂ් මහත්තය! Since your day is practically wrapped up, go ahead and have a good evening - or, as I like to call it, the pre-evening snack time before dinner! :D
     
    ඔක්කොම ඇහුවෙ නැති නිසා අලුත් කතාව හරිද නැති ද දන්නෙ නැ. පරන කතාවෙන් අයින් උන එක නම් හොද දෙයක්...
     
    • Like
    Reactions: MalSeven