India වල හදන Range Rover models මොනාද කියල බැලුවනං වටිනවා. උන් අඩුම තරමේ ඒ models වත් නෙවේ අරන් තියෙන්නේ. Tata කියන්නේ multinational company එකක් මිසක් full indian company එකක් නෙවේ.
India කියන්නේ over 1B මිනිස්සු ඉන්න රටක්. වටේට තියෙන්නේ පකිස්තාන් and china. දෙගොල්ලොම කෙලින්න බලන් ඉන්නේ. ඒ හින්ද උන් missile නෙවේ plane උනත් හදාගන්න ඕනි.
දැන් අපි missile හදාගෙන ඉදල ඉන්දියාවට ගහන්නද නැත්තන් මුහුදේ ඉන්න මාළුන්ට ගහන්නද නැත්තන් අපි අපිටම ගහගන්නද? නැත්තන් Russian company එක්ක හැප්පෙන්නද international market එකේ?
ඉන්දියන් බඩු පට්ට sure හින්ද සල්ලිම දීල අරගෙන
http://www.newswire.lk/2021/02/03/sri-lanka-to-purchase-9-million-astrazeneca-vaccines/
අකුරු ලොකුවට දැම්ම කියල කියන එව්වා හරියන්නේ නෑ.
lol උබ කියනේ මෙහෙ මොකුත් හදන නැත්තේ ඕනේ නැති හින්ද කියලද බැරි හින්ද එහෙම නෙමේ