අභිමානවත් නිදහස 🇱🇰

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    India වල හදන Range Rover models මොනාද කියල බැලුවනං වටිනවා. උන් අඩුම තරමේ ඒ models වත් නෙවේ අරන් තියෙන්නේ. Tata කියන්නේ multinational company එකක් මිසක් full indian company එකක් නෙවේ.

    India කියන්නේ over 1B මිනිස්සු ඉන්න රටක්. වටේට තියෙන්නේ පකිස්තාන් and china. දෙගොල්ලොම කෙලින්න බලන් ඉන්නේ. ඒ හින්ද උන් missile නෙවේ plane උනත් හදාගන්න ඕනි.

    දැන් අපි missile හදාගෙන ඉදල ඉන්දියාවට ගහන්නද නැත්තන් මුහුදේ ඉන්න මාළුන්ට ගහන්නද නැත්තන් අපි අපිටම ගහගන්නද? නැත්තන් Russian company එක්ක හැප්පෙන්නද international market එකේ?

    ඉන්දියන් බඩු පට්ට sure හින්ද සල්ලිම දීල අරගෙන
    http://www.newswire.lk/2021/02/03/sri-lanka-to-purchase-9-million-astrazeneca-vaccines/

    අකුරු ලොකුවට දැම්ම කියල කියන එව්වා හරියන්නේ නෑ.

    lol උබ කියනේ මෙහෙ මොකුත් හදන නැත්තේ ඕනේ නැති හින්ද කියලද බැරි හින්ද එහෙම නෙමේ :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: KRLDS96

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    lol උබ කියනේ මෙහෙ මොකුත් හදන නැත්තේ ඕනේ නැති හින්ද කියලද බැරි හින්ද එහෙම නෙමේ :ROFLMAO: :ROFLMAO:
    හදන්න ඕනිනං හදන්න පුළුවන් ලංකාවේ. ඇයි ලංකාවේ උන්ට ලෝකේ අනිත් උන්ට වඩා වෙනස්ම මොලයක්ද තියෙන්නේ? හදන එක practicalද නැද්ද කියන අහගන්න ආයෝජකයෙක්ගෙන්. profitableනං දම්මික පෙරේරලා හැරීල නිකන් ඉදියි මේන් කියල. sustainable නෙවෙනන් කරන්නේ නැ කිසිම එකෙක්. car හදන්නේ නැත්තේ ඒ හින්ද. එව්වා අල්ලගත්තු රටවල් එව්වා වෙන උන්ට යන්න දෙන්නේ නෑ. අලුතෙන්ම market එකකට enter වෙනවා කියන්නේ ලේසි වැඩක් නෙවේ. mass scale manufacturing කියන්නේ ගමේ කසිප්පු පෙරනවා වගේ නෙවේ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හදන්න ඕනිනං හදන්න පුළුවන් ලංකාවේ. ඇයි ලංකාවේ උන්ට ලෝකේ අනිත් උන්ට වඩා වෙනස්ම මොලයක්ද තියෙන්නේ? හදන එක practicalද නැද්ද කියන අහගන්න ආයෝජකයෙක්ගෙන්. profitableනං දම්මික පෙරේරලා හැරීල නිකන් ඉදියි මේන් කියල. sustainable නෙවෙනන් කරන්නේ නැ කිසිම එකෙක්. car හදන්නේ නැත්තේ ඒ හින්ද. එව්වා අල්ලගත්තු රටවල් එව්වා වෙන උන්ට යන්න දෙන්නේ නෑ. අලුතෙන්ම market එකකට enter වෙනවා කියන්නේ ලේසි වැඩක් නෙවේ. mass scale manufacturing කියන්නේ ගමේ කසිප්පු පෙරනවා වගේ නෙවේ.

    නැතුව ... එහෙම නැත්තන් හොරුයි කසිප්පු කාරයෝ මාල හොරු කුඩු කාරයෝ ඕකුන්ව සරින් සැරේ පත් කරවල යවල උන් සැප විදිද්දී දුක් විදිනවද අවරුදු 70ක් තිස්සේ ... අපිට පස්සෙන් හිටපු රටවල් අපිව පහු කරන ගව් ගානක් ගිහින් තියෙනේ කොහොමද නැත්තන් ... දිවුණු වෙන්න බැරිකම නෙමේ නිකන් ඕනේ නෑ වගේ හින්ද මෙහෙමම ඉනව වගේද ලොල් :LOL: :LOL:
     
    • Love
    Reactions: KRLDS96

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    නැතුව ... එහෙම නැත්තන් හොරුයි කසිප්පු කාරයෝ මාල හොරු කුඩු කාරයෝ ඕකුන්ව සරින් සැරේ පත් කරවල යවල උන් සැප විදිද්දී දුක් විදිනවද අවරුදු 70ක් තිස්සේ ... අපිට පස්සෙන් හිටපු රටවල් අපිව පහු කරන ගව් ගානක් ගිහින් තියෙනේ කොහොමද නැත්තන් ... දිවුණු වෙන්න බැරිකම නෙමේ නිකන් ඕනේ නෑ වගේ හින්ද මෙහෙමම ඉනව වගේද ලොල් :LOL: :LOL:
    https://www.gfmag.com/global-data/economic-data/richest-countries-in-the-world

    අපරාදෙනේ උබ weapon business එකක් කරලා රට ගොඩ දාපන්කෝ ඉතින්. උබට nothing වෙන්න ඇතිනේ business
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    https://www.gfmag.com/global-data/economic-data/richest-countries-in-the-world

    අපරාදෙනේ උබ weapon business එකක් කරලා රට ගොඩ දාපන්කෝ ඉතින්. උබට nothing වෙන්න ඇතිනේ business

    මොකක්ද මේ list එකක් දාල කරනේ ... ලංකාවේ උන්ගේ බැරිකම කියල පිලිගනින් ... නැතුව වන්ශේ කබල් ගන්නේ නැතුව බොරුවට 2500 මගුලයි අරවයි මේවයි ... බැරි හින්ද නෙමේ කරන්නේ නැත්තේ හින්ද මගුල් කියනේ ... බැරි හින්ද තමා කරන නැතුව ඉන්නේ වෙන එකක් නෙමේ :LOL: :LOL:

    කට විතරයි වැඩ නෑ ... වැඩ කරන පුළුවන් එවුන් මෙහෙ ඉන්නෙත් නෑ ... උන්ට මෙහෙ ඉදල වැදගත් දෙයක් කරන්න දෙන්නෙත් නෑ මෙහෙ ඉන්න උන් ... හිටපු වැඩ පුලුවන් එවුන් ඔක්කොම වෙන රටවල ගිහින් ඉන්නේ ... ඉතුරු වෙලා ඉන්න ලෝන්තපලුවෝ ටික .. එකම උන්ව චන්දෙ දීල මාරුවෙන් මාරුවට ගෙනල්ල එකම සුරංගනා කතා අහන ඉන්නවා ...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ආණ්ඩු මාරුවෙන් පස්සේ හිත හදාගන්න ටොයි-ජෙපි වෙන්ඩ රැඩිලක් පරපුර කියන කතා

    ජාතියේ මලගම සුදු කොඩි දාපල්ලා . ලෝකෙටම ණයයි උජාරුවෙන් නිදහස් ජාතියක් කියලා රුසියාවේ ඇමරිකාවේ ඉදියාවේ චීනේ හදපු තුවක්කු පතොරොම් ටිකක් පෙන්නගෙන චීනේ හදපු කොඩිය වනාගෙන ලෝක හොරු ටිකකට අචාර කරගෙන යන මහෝත්සව . පිස්සු යකෝ ලංකාවේ උන්ට
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කොහෙද බං කෙලවෙලා තියෙන්නේ . ඇයි ආයෙත් ජේවීපී එකේ ඉබ්‍රාහිම් නානා බෝම්බ සෙට් කරන්න යනවා ද🤩🤩
    කොහෙද කියපන් කෙලවිලා නැත්තෙ?

    නීතියට කෙලවිලා නැද්ද
    පරිසරේට කෙලවිලා නැද්ද
    බුද්ධාගමට කෙලවිලා නැද්ද
    අධ්‍යාපනේට කෙලවිලා නැද්ද
    ආර්ථිකේට කෙලවිලා නැද්ද

    උඹ සමාන්තර ලෝකෙකද ඉන්නෙ?