කණගාටුවෙන් වුනත් ඇත්ත කියන්න ඕනි..අද අපේ සිංහල කොල්ලන්ගෙන් කෙල්ලන්ගෙන් අපේ ඉතිහාසය සිංහල සාහිත්‍ය උදුරාගෙ විකාර ලෝකෙකට තල්ලු කර දාල.මේ වගේ දෙයක් දැම්මත් නොපෙනෙන ගානට වැඩ කරන්නේ..කියෙන් කි දෙනාද බලන්න ඇත්තේ.
ඔබගේ වටිනා අදහස් ඇත්නම් එකතු කරන්න..ඔබ සැමගේ සහයෝගය අවශ්‍යයි..
අදහස් දැක්කු ඔබ සැමට ස්තුති..
තෙරුවන් සරණයි!!!
ඒකට හේතුවක් තියනව මචං........
මේ රට පාලනය කරපු එක තකතීරු "ධර්මිෂ්ටර්" කෙනෙක් ඇහුවේ ඉතිහාසය සහ සාහිත්‍යය කන්නද කියලා.........
ඒ වගේ රට කාපු එකෙක් පාලනය කරපු කාලෙක ඉපදිච්ච අය තමයි දැන් අපිත් එක්ක මේකෙ බහුතරයක් ඉන්නේ.........උන් ඉතිහාසය නොදන්න එක අරුමයක් නෙවෙයි.........
පහු බහින්න, කලකිරෙන්න එපා.........
ත්සුං ත්සු කිවවේ
"අදුරෙහි සිටිනවාට වඩා ගිනිකූරක්වත් දල්වා ගැනීම වටිනා"බවයි.......!!!!!

කණගාටුවෙන් වුනත් ඇත්ත කියන්න ඕනි..අද අපේ සිංහල කොල්ලන්ගෙන් කෙල්ලන්ගෙන් අපේ ඉතිහාසය සිංහල සාහිත්‍ය උදුරාගෙ විකාර ලෝකෙකට තල්ලු කර දාල.මේ වගේ දෙයක් දැම්මත් නොපෙනෙන ගානට වැඩ කරන්නේ..කියෙන් කි දෙනාද බලන්න ඇත්තේ.
ඔබගේ වටිනා අදහස් ඇත්නම් එකතු කරන්න..ඔබ සැමගේ සහයෝගය අවශ්‍යයි..
අදහස් දැක්කු ඔබ සැමට ස්තුති..
තෙරුවන් සරණයි!!!
අපේ ඇඟේ තාම දුවන්නේ සිංහල ලේ , මම ආඩම්බරය් මම සිංහලයෙක් වෙච්ච එකට , අපිට අපේ කියල ආඩම්බර වෙන්න දේවල් ගොඩක් තියනවා,