අභිමානවත්~සිංහලයා!!!

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo

නියමයි සහෝ...............
වැදගත් තොරතුරු රැසක්..........
ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට.........
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කණගාටුවෙන් වුනත් ඇත්ත කියන්න ඕනි..අද අපේ සිංහල කොල්ලන්ගෙන් කෙල්ලන්ගෙන් අපේ ඉතිහාසය සිංහල සාහිත්‍ය උදුරාගෙ විකාර ලෝකෙකට තල්ලු කර දාල.මේ වගේ දෙයක් දැම්මත් නොපෙනෙන ගානට වැඩ කරන්නේ..කියෙන් කි දෙනාද බලන්න ඇත්තේ.
    ඔබගේ වටිනා අදහස් ඇත්නම් එකතු කරන්න..ඔබ සැමගේ සහයෝගය අවශ්‍යයි..
    අදහස් දැක්කු ඔබ සැමට ස්තුති..
    තෙරුවන් සරණයි!!!

    ඒකට හේතුවක් තියනව මචං........
    මේ රට පාලනය කරපු එක තකතීරු "ධර්මිෂ්ටර්" කෙනෙක් ඇහුවේ ඉතිහාසය සහ සාහිත්‍යය කන්නද කියලා.........
    ඒ වගේ රට කාපු එකෙක් පාලනය කරපු කාලෙක ඉපදිච්ච අය තමයි දැන් අපිත් එක්ක මේකෙ බහුතරයක් ඉන්නේ.........උන් ඉතිහාසය නොදන්න එක අරුමයක් නෙවෙයි.........
    පහු බහින්න, කලකිරෙන්න එපා.........
    ත්සුං ත්සු කිවවේ
    "අදුරෙහි සිටිනවාට වඩා ගිනිකූරක්වත් දල්වා ගැනීම වටිනා"බවයි.......!!!!!

    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    ElaKiri wadakkkkk!
    11.gif

    Digatama karamu!:D:D:D
    8+
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    ඒකට හේතුවක් තියනව මචං........
    මේ රට පාලනය කරපු එක තකතීරු "ධර්මිෂ්ටර්" කෙනෙක් ඇහුවේ ඉතිහාසය සහ සාහිත්‍යය කන්නද කියලා.........
    ඒ වගේ රට කාපු එකෙක් පාලනය කරපු කාලෙක ඉපදිච්ච අය තමයි දැන් අපිත් එක්ක මේකෙ බහුතරයක් ඉන්නේ.........උන් ඉතිහාසය නොදන්න එක අරුමයක් නෙවෙයි.........
    පහු බහින්න, කලකිරෙන්න එපා.........
    ත්සුං ත්සු කිවවේ
    "අදුරෙහි සිටිනවාට වඩා ගිනිකූරක්වත් දල්වා ගැනීම වටිනා"බවයි.......!!!!!

    ගොඩක් ස්තුති යාලු මාව දිරිමත් කළාට....:)
    දිගටම කරගෙන යන්නම්..:yes:
     
    navinish8915

    Member
    Feb 12, 2010
    18
    1
    0
    එළකිරි වැඩක් මචං ...දිගටම කරගෙන යන්න....අනිවා අපි එනවා...නියම වැඩක්
     
    Choice

    Active member
  • Mar 16, 2008
    150
    46
    28
    කණගාටුවෙන් වුනත් ඇත්ත කියන්න ඕනි..අද අපේ සිංහල කොල්ලන්ගෙන් කෙල්ලන්ගෙන් අපේ ඉතිහාසය සිංහල සාහිත්‍ය උදුරාගෙ විකාර ලෝකෙකට තල්ලු කර දාල.මේ වගේ දෙයක් දැම්මත් නොපෙනෙන ගානට වැඩ කරන්නේ..කියෙන් කි දෙනාද බලන්න ඇත්තේ.
    ඔබගේ වටිනා අදහස් ඇත්නම් එකතු කරන්න..ඔබ සැමගේ සහයෝගය අවශ්‍යයි..
    අදහස් දැක්කු ඔබ සැමට ස්තුති..
    තෙරුවන් සරණයි!!!

    :yes: අපේ ඇඟේ තාම දුවන්නේ සිංහල ලේ , මම ආඩම්බරය් මම සිංහලයෙක් වෙච්ච එකට , අපිට අපේ කියල ආඩම්බර වෙන්න දේවල් ගොඩක් තියනවා,
    එත් අවාසනාවකට අපේ මිනිස්සු ඒවා දන්නෙ නෑ, :(

    හොද වැඩක් යාළුවා දිගටම කරගෙන්න යන්න,
    බුදු සරණයි...!