අභියෝග හමුවේ නොසැලෙන සැබැ ක්‍රීඩකයා(5000)

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    aththama kivoth ape un kochchara bannath jayasooriyagen passe apita sixer gahanava balanna labune naha hithe hatiyata,,issara aravinda,,ita passe jayasooriya,,aththatama lanka team ekata supiri porak ona karala thiyena velavak meka,,,nathnam ilaga world cup eke sure naha mulika vata valinma
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් ,,,,,,,,,,,, අපේ සමහර ගොන්නුන්ගේ අස් ඇරෙන්ඩ හොද ට්‍රේඩ් එකක්
    5000ට මගේ උණුසුම් සුබ පැතුම් යාළුවා.......


    congratulations008.gif

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් ,,,,,,,,,,,, අපේ සමහර ගොන්නුන්ගේ අස් ඇරෙන්ඩ හොද ට්‍රේඩ් එකක්
    5000ට මගේ උණුසුම් සුබ පැතුම් යාළුවා.......


    congratulations008.gif

    :):):):):)
    මම ඔය වගේ කමෙන්ට් එකක් බලාපොරුත්තුවුනා අයියා
    11.gif
    .මේ ත්‍රේඩ් එක දැමීමේ මුලික අරමුන වුනේ ඕක තමයි:).එලකිරි එකේ කට්ටිය මාලිංගයටයි:sorry:,මහින්ද මාමටයි:lol: බැන බැන හිටියා මිසක් එකෙක් වත් කුලසේකරයා හන්දා නම්බුපිටින් පැරදුනේ කියලා thread දැම්මද නෑනේ :no:.හැමදේකම අසුබවාදී පැත්ත විතරක් දකින්නේ නෑතිව සුබවාදී අසුබවාදී යන දෙපැත්තම දකින්න ඕනේ:cool:.මධයස්ථ වෙන්නෙනේ බුදු හාමුදුරුවො වුනත් කියලා තියෙන්නේ:).ස්තුතියි කමෙන්ට් එකක් දාලා ගියාට
    11.gif
    .
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    kule nam bokkenma selam karana ekek. anith un wage nemei...
    Muge batting tawath hadala gattha nam maru...
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    Aththatama meka ape batch eke kiyala api danne school kale anthima masa tike... ekath mokakdooo softball tournament ekaka best player kiyala TV eke pennanakota.... Aththatama kule BC eke ubala api eka batch eke kiyana eka puduma adambarayak ban... Meet eke Chief Guest hetiyata uba Pavilion eke uba inna heti siyabala gaha yata idan set wela balan hitiye puduma asawakin...
     
    • Like
    Reactions: rcccc

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    තොප්පිය ඉවතට කුලේ
    hatsoff.gif

    rcccc තොප්පිය ඔළුවට
    chaplin-charlie-chaplin-hat-smiley-emoticon-000719-large.gif

    එළකිරියේ තව තවත් ඉදිරියට යන්න සුභ පතනවා!


    congrats_2.gif

     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ඔව් මාත් ආස කරන දක්ෂ ක්‍රීඩකයෙක්. හැම මැච් එකකටම පුළුවන් උපරිම සාධාරණයක් කරන්න උත්සහ කරන කෙනෙක්. ඔයා මේ විස්තර දාපු එකටත් ගොඩක් ස්තුතියි.

    5000 පොස්ට් එකට මගෙන් උණුසුම් සුභ පැතුම් එක්ක රෙප් 5 ක්
    :):)
    thanks bro:)
    :)