ඔව් ,,,,,,,,,,,, අපේ සමහර ගොන්නුන්ගේ අස් ඇරෙන්ඩ හොද ට්රේඩ් එකක්
5000ට මගේ උණුසුම් සුබ පැතුම් යාළුවා.......
![]()





.එලකිරි එකේ කට්ටිය මාලිංගයටයි
,මහින්ද මාමටයි
බැන බැන හිටියා මිසක් එකෙක් වත් කුලසේකරයා හන්දා නම්බුපිටින් පැරදුනේ කියලා thread දැම්මද නෑනේ
.හැමදේකම අසුබවාදී පැත්ත විතරක් දකින්නේ නෑතිව සුබවාදී අසුබවාදී යන දෙපැත්තම දකින්න ඕනේ
.මධයස්ථ වෙන්නෙනේ බුදු හාමුදුරුවො වුනත් කියලා තියෙන්නේ
.ස්තුතියි කමෙන්ට් එකක් දාලා ගියාට
patta buwa +4



thanks bro![]()
![]()
congratz!!!!

Congratulations
සල්ලි වලට පෙරේතකමේ ක්රිකට් ගහන අද කාලෙ මෙ වගේ කොල්ලො රත්තරං![]()




Elaz.. congratz for 5000.![]()



ඔව් මාත් ආස කරන දක්ෂ ක්රීඩකයෙක්. හැම මැච් එකකටම පුළුවන් උපරිම සාධාරණයක් කරන්න උත්සහ කරන කෙනෙක්. ඔයා මේ විස්තර දාපු එකටත් ගොඩක් ස්තුතියි.
5000 පොස්ට් එකට මගෙන් උණුසුම් සුභ පැතුම් එක්ක රෙප් 5 ක්



ela ela.

niyanai machan
rep++



tfs machan!!
one of my favorite
+++


