අභියෝග 3

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    හැමෝම අහල තියනවා නේ අර පච්ච කොටන එකා බීල ඉඳල කරපු දේ? අම්ම සමග වාසේ මරුව බුදු වේවා කියල ගැහුවලු නේ. මේ ඒ වගේ බීල කරගත්ත තව එකක්.

    ටෙක්සස් වල මිනිහෙක් බාර් එකකට ගිහින් කියනවා: "අර එළියේ බෝඩ් එකක් ගහල තියෙන්නේ අභියෝග 3 ක් බාර ගත්තොත් මාසයක් නොමිලේ විස්කි දෙනවා කියල. මොනවද ඔය අභියෝග 3?"

    එතකොට බාර් කාරය කියනව: "මෙච්චරයි. ඉස්සෙල්ලම අරක්කු බෝතලයක් බොන්න ඕන. ඊළඟට අර එළියේ පොකුණෙ ඉන්න කිඹුලෙක්ගෙන් දතක් ගලවගෙන එන්න ඕන. අන්තිමට කන්‍යා සොයුරියකට ----------(සංසර්ගයේ යෙදෙන්න) ඕන."

    මිනිහත් කිව්වා "හරි මම වැඩේ කරනවා" කියල. එහෙම කියල මිනිහ ඉස්සෙල්ලම් අරක්කු බෝතලේ අරන් බීගෙන බීගෙන ගියා. ඊට පස්සේ බයිට් කෑල්ලකුත් කටේ දාගෙන එලියට ගියා. ඊළඟට නම් මිනිස්සුන්ට ඇහුනේ දඟලන, පෙරලෙන, කෙඳිරිගාන, පොරකන සද්ද ටිකක් තමයි. කොහොම හරි විනාඩි 30 කට විතර පස්සේ මිනිහ ආව දාඩිය දාගෙන, ඇඟ හූරගෙන, ලේ පෙරාගෙන. ඇවිත් අහනවා: "හරි දැන් පෙන්නපල්ලා අර දතක් ගලවන්න ඕන කන්‍යා සොයුරිය."