අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113

    අපේ රන්දික යාළුවා කිවා රුපවාහිනියේ සුජාත දියණි, අභීත දියණි ගැන වගේම මායාවරුන්ගේ ලෝකය ගැන
    විශේෂ වැඩසටහනක් යනවා කියලා. කවුරු හරි දන්නා කෙනෙක් ඒ වැඩසටහන යන වෙලාවයි දිනෙයි කියන්න.
    හැමෝටම වැදගත් වෙයි.​
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    මට කවුරුහරි කියන්න Good darama එකෙන් ඩවුන් කරපු දොන් යී සම්පූර්ණ කතාව කොච්චර ගිගාබයිට් ගානක් තියෙනවද කියලයි, එකේ ඉදන් 25 කොටස් වෙනකන් කොච්චර ගිගාබයිට් ගානක් තියෙනවද කියලයි.
     
    මචන් episode 15 ක් 2.5 GB විතර තියනවා. එකියන්නේ මුළු කතාවම (60 EPISODES) දල වශයෙන් 11 GB වත් වෙයි.
    මාත් තාම 15 යි බැවේ.
    :P:P:P
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113

    මචන් episode 15 ක් 2.5 GB විතර තියනවා. එකියන්නේ මුළු කතාවම (60 EPISODES) දල වශයෙන් 11 GB වත් වෙයි.
    මාත් තාම 15 යි බැවේ.
    :P:P:P

    Thanks :yes::yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    අපේ රන්දික යාළුවා කිවා රුපවාහිනියේ සුජාත දියණි, අභීත දියණි ගැන වගේම මායාවරුන්ගේ ලෝකය ගැන
    විශේෂ වැඩසටහනක් යනවා කියලා. කවුරු හරි දන්නා කෙනෙක් ඒ වැඩසටහන යන වෙලාවයි දිනෙයි කියන්න.
    හැමෝටම වැදගත් වෙයි.​

    heta ude irida ayubowan eke... balala apitath kiyanna balanna wenna panthi :sorry::sorry:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113

    heta ude irida ayubowan eke... balala apitath kiyanna balanna wenna panthi :sorry::sorry:

    මාත් හෙට උදේ වරුවේ නැ සහෝ. :sorry::sorry::sorry: කතාව හඬ කවපු හැටිද කොහෙද යන්නේ. හෙට ඕක බලන කෙනෙක් විස්තර අපිත් එක්ක බෙදාගන්න.​
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    col 3 eke yaida danna

    එක නම් දැන් නෑ බන්

    946812_10151704627458838_463939938_n.jpg
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    යාළුවන්ට මතකද කතාවේ මේ කොටස. අමතක වෙන්න නම් විදිහක් නෑ.
    පොඩි දොන් යි ගිහින් ලොකු දොන් යි කතාවට අපු කොටස.

    ts5cuu2qduuf78vfg.jpg

    3sq1j5d0m8qngbhfg.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    යාළුවන්ට මතකද කතාවේ මේ කොටස. අමතක වෙන්න නම් විදිහක් නෑ.
    පොඩි දොන් යි ගිහින් ලොකු දොන් යි කතාවට අපු කොටස.

    ts5cuu2qduuf78vfg.jpg

    3sq1j5d0m8qngbhfg.jpg

    kohoma amathaka wennada :yes:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    සිරාවටම දුකයි :( :( :(

    තාම අවුරුදු 13 කෙල්ල
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    සිරාවටම දුකයි :( :( :(

    තාම අවුරුදු 13 කෙල්ල

    මොකක්ද බොලේ මේ සීන් එක. :baffled::baffled:
    ඇයි බන් උබට දුක :P :P. බැලුවද මේ කතාව. හොදයිද ??​
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    aranchiyak awa dong yige sahaya palikawo 2gen palika bon kiyanne eyage putha kiyanne aththada danna

    මේ ගැන හොයල බැලුවා එත් හරි විස්තරයක් ලැබුනේ නෑ. සමහර විට වෙන්නත් පුළුවන්.​
     
    Tron-original

    Member
    Jun 29, 2013
    676
    76
    0
    cyberworld
    Man nam baluwa... ake pennuwe, hadakawana aya live damme, aeagollo gana wistaryak damma....

    charcter aken akata pennuwa hadakawana ayawa, tawa theme song aka gana, aea wage wistara tikak thama damme...
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    Man nam baluwa... ake pennuwe, hadakawana aya live damme, aeagollo gana wistaryak damma....

    charcter aken akata pennuwa hadakawana ayawa, tawa theme song aka gana, aea wage wistara tikak thama damme...

    bohoma sthuthi yaluwa. :yes::yes:
    ilagata yana aluth kathawa gana ehema wisthara kiwe nadda.
    hada kawana hati mata matha kidihata kalin dawasakath giya neda ?.​