අපේ රන්දික යාළුවා කිවා රුපවාහිනියේ සුජාත දියණි, අභීත දියණි ගැන වගේම මායාවරුන්ගේ ලෝකය ගැන
විශේෂ වැඩසටහනක් යනවා කියලා. කවුරු හරි දන්නා කෙනෙක් ඒ වැඩසටහන යන වෙලාවයි දිනෙයි කියන්න.
හැමෝටම වැදගත් වෙයි.
මට කවුරුහරි කියන්න Good darama එකෙන් ඩවුන් කරපු දොන් යී සම්පූර්ණ කතාව කොච්චර ගිගාබයිට් ගානක් තියෙනවද කියලයි, එකේ ඉදන් 25 කොටස් වෙනකන් කොච්චර ගිගාබයිට් ගානක් තියෙනවද කියලයි.



මචන් episode 15 ක් 2.5 GB විතර තියනවා. එකියන්නේ මුළු කතාවම (60 EPISODES) දල වශයෙන් 11 GB වත් වෙයි.
මාත් තාම 15 යි බැවේ.



අපේ රන්දික යාළුවා කිවා රුපවාහිනියේ සුජාත දියණි, අභීත දියණි ගැන වගේම මායාවරුන්ගේ ලෝකය ගැන
විශේෂ වැඩසටහනක් යනවා කියලා. කවුරු හරි දන්නා කෙනෙක් ඒ වැඩසටහන යන වෙලාවයි දිනෙයි කියන්න.
හැමෝටම වැදගත් වෙයි.


heta ude irida ayubowan eke... balala apitath kiyanna balanna wenna panthi![]()


කතාව හඬ කවපු හැටිද කොහෙද යන්නේ. හෙට ඕක බලන කෙනෙක් විස්තර අපිත් එක්ක බෙදාගන්න.මාත් හෙට උදේ වරුවේ නැ සහෝ.කතාව හඬ කවපු හැටිද කොහෙද යන්නේ. හෙට ඕක බලන කෙනෙක් විස්තර අපිත් එක්ක බෙදාගන්න.
යාළුවන්ට මතකද කතාවේ මේ කොටස. අමතක වෙන්න නම් විදිහක් නෑ.
පොඩි දොන් යි ගිහින් ලොකු දොන් යි කතාවට අපු කොටස.
![]()
![]()

සිරාවටම දුකයි![]()
![]()
තාම අවුරුදු 13 කෙල්ල


. බැලුවද මේ කතාව. හොදයිද ??aranchiyak awa dong yige sahaya palikawo 2gen palika bon kiyanne eyage putha kiyanne aththada danna
baluwada ude?? net eeketh nadda
. thama net eketh kohewath dala thiyanawa hoyaganna bari una. 
Man nam baluwa... ake pennuwe, hadakawana aya live damme, aeagollo gana wistaryak damma....
charcter aken akata pennuwa hadakawana ayawa, tawa theme song aka gana, aea wage wistara tikak thama damme...

