hetawath iwara weida![]()

. මම දන් නෑ. දැන් ඕව කියන්න ගිහින් ලිදේ පැනලම නලා ඉන්නේ හොදට. 

මගෙන් නම් ඕව අහන්න එපා.. මම දන් නෑ. දැන් ඕව කියන්න ගිහින් ලිදේ පැනලම නලා ඉන්නේ හොදට.
ඉවර වෙන දවස ඇර වෙන ඕනේ එකක් කියන්නම්

thawa paya bagayak thiyenawanan rupawahiniya dawas 2k wath adee![]()

අනිවාමගෙන් නම් ඕව අහන්න එපා.. මම දන් නෑ. දැන් ඕව කියන්න ගිහින් ලිදේ පැනලම නලා ඉන්නේ හොදට.
ඉවර වෙන දවස ඇර වෙන ඕනේ එකක් කියන්නම්
හෙටින් ඉවර වෙන්නම ඕන පොතේ හැටියට ..ඒත් කියන්න බෑ මුන් මොන අටමහලයක් කරයි ද කියලා..තාම කියන්නේ නෑ හරියටම මොකද්ද ඊළඟට කියලා..තව පැය බාගයකට චුට්ටක් වැඩි කොටසක් තියෙනවා..ඒ නිසා හිතා ගන්න බෑ මොනවා කරයි ද කියලා..කැත නැතිව බදාදා වෙනකන් අදින්නත් පුලුවන් අද කතාවේ රූපවාහිනියේ සෙට් එක පරණ කෑලි ටිකක් අතින් දාලා වැඩේ අදින්න ගිහින් දෙල් කර ගත්තා..වගේම මේ ටිකේ යන සින්දු නම් මෙලෝ රහක් නෑ.. ස්ක්‍රිප්ට් එකේ තාලෙට කියනවා..අයියෝ සල්ලි..දෙයක් කරනකොට හොඳ පටන් ගැන්ම වගේම අවසානෙත් ඕන..මේ කතාවේ අවසානේ ගොඩක් එමෝශනල් වෙන්න ඕන..අද ඒක කාලම දැම්මා වැඩියෙන් කෑලි දාලා රඟන්න ගිහින්..සෙක්..

ada iwara una yanthan...![]()
ඇත්තටම ආදර්ශමත් කතාවක් ...මම නම් කියන්නේ දොස්තර කෙනෙක් වෙන්න ඉංජිනේරුවෙක් වෙන්න කියල නෙවෙයි Don Yi වගේ වෙන්න කියලයි මොකෙක් හරි පොඩි එකෙක් මගෙන් ඇහුවොත්
ara don yi ge sohone dalabuwo ayin karapu podi kella podi don yita ragapapu kella neda. eya gana aththa ithihasaye mokak hari sadahanak thiyanawada
ඔයා බලන් හිටියේ ඕක ඉවරයක් වෙනකන් නේ...
අනේ මාව මානසිකව වැටිලා..ඉන්නේ..
දැන් කොහොමද හිත හදන් චීන කෑල්ලකට කැමති වෙන්නේ...අයියෝ...
Made in China වලට වඩා කොරියා හොඳයි..
මට බැරියෝ..
.සමහර අයට හෙට වෙද්දී දොන් යි අමතක වෙයි
. මොනවා උනත් සිරියාවන්ත පාටයි බන්.
.
මයා වරුන්ගේ ලෝකයත් original manufacturer හදපු එකක් උන්නොත් 