අභීත දියණි (Dong Yi - Jewel in the Crown)

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    hetawath iwara weida:lol:

    මගෙන් නම් ඕව අහන්න එපා. :no::no: . මම දන් නෑ. දැන් ඕව කියන්න ගිහින් ලිදේ පැනලම නලා ඉන්නේ හොදට.
    ඉවර වෙන දවස ඇර වෙන ඕනේ එකක් කියන්නම් :lol:

    :rofl::rofl::rofl::rofl:
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    මගෙන් නම් ඕව අහන්න එපා. :no::no: . මම දන් නෑ. දැන් ඕව කියන්න ගිහින් ලිදේ පැනලම නලා ඉන්නේ හොදට.
    ඉවර වෙන දවස ඇර වෙන ඕනේ එකක් කියන්නම් :lol:

    :rofl::rofl::rofl::rofl:

    thawa paya bagayak thiyenawanan rupawahiniya dawas 2k wath adee:frown:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    Bae soo bin, Dong Yi director and Han Hyo Joo on Dong Yi press conference

    1013130_10151723848153838_973161551_n.jpg
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මගෙන් නම් ඕව අහන්න එපා. :no::no: . මම දන් නෑ. දැන් ඕව කියන්න ගිහින් ලිදේ පැනලම නලා ඉන්නේ හොදට.
    ඉවර වෙන දවස ඇර වෙන ඕනේ එකක් කියන්නම් :lol:

    :rofl::rofl::rofl::rofl:

    හෙටින් ඉවර වෙන්නම ඕන පොතේ හැටියට ..ඒත් කියන්න බෑ මුන් මොන අටමහලයක් කරයි ද කියලා..තාම කියන්නේ නෑ හරියටම මොකද්ද ඊළඟට කියලා..තව පැය බාගයකට චුට්ටක් වැඩි කොටසක් තියෙනවා..ඒ නිසා හිතා ගන්න බෑ මොනවා කරයි ද කියලා..කැත නැතිව බදාදා වෙනකන් අදින්නත් පුලුවන් අද කතාවේ රූපවාහිනියේ සෙට් එක පරණ කෑලි ටිකක් අතින් දාලා වැඩේ අදින්න ගිහින් දෙල් කර ගත්තා..වගේම මේ ටිකේ යන සින්දු නම් මෙලෝ රහක් නෑ.. ස්ක්‍රිප්ට් එකේ තාලෙට කියනවා..අයියෝ සල්ලි..දෙයක් කරනකොට හොඳ පටන් ගැන්ම වගේම අවසානෙත් ඕන..මේ කතාවේ අවසානේ ගොඩක් එමෝශනල් වෙන්න ඕන..අද ඒක කාලම දැම්මා වැඩියෙන් කෑලි දාලා රඟන්න ගිහින්..සෙක්..
     
    :yes::yes::yes::yes::yes:

    ඒක නම් සම්පුර්ණ ඇත්ත. හොද වෙලාවට ටිම් බ්‍රනර් ලී මහත්තයට පින් සිද්ධ වෙන්න අපි අන්තර්ජාලය හරහා ඔය කතාව මුලින් බෑලුවෙ.

    tumblr_lycejnya9w1qz6mrqo1_500.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113

    හෙටින් ඉවර වෙන්නම ඕන පොතේ හැටියට ..ඒත් කියන්න බෑ මුන් මොන අටමහලයක් කරයි ද කියලා..තාම කියන්නේ නෑ හරියටම මොකද්ද ඊළඟට කියලා..තව පැය බාගයකට චුට්ටක් වැඩි කොටසක් තියෙනවා..ඒ නිසා හිතා ගන්න බෑ මොනවා කරයි ද කියලා..කැත නැතිව බදාදා වෙනකන් අදින්නත් පුලුවන් අද කතාවේ රූපවාහිනියේ සෙට් එක පරණ කෑලි ටිකක් අතින් දාලා වැඩේ අදින්න ගිහින් දෙල් කර ගත්තා..වගේම මේ ටිකේ යන සින්දු නම් මෙලෝ රහක් නෑ.. ස්ක්‍රිප්ට් එකේ තාලෙට කියනවා..අයියෝ සල්ලි..දෙයක් කරනකොට හොඳ පටන් ගැන්ම වගේම අවසානෙත් ඕන..මේ කතාවේ අවසානේ ගොඩක් එමෝශනල් වෙන්න ඕන..අද ඒක කාලම දැම්මා වැඩියෙන් කෑලි දාලා රඟන්න ගිහින්..සෙක්..

    මොනවද මචන් වැඩිපුර දැම්ම කොටස්?
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    ඇත්තටම ආදර්ශමත් කතාවක් ...මම නම් කියන්නේ දොස්තර කෙනෙක් වෙන්න ඉංජිනේරුවෙක් වෙන්න කියල නෙවෙයි Don Yi වගේ වෙන්න කියලයි මොකෙක් හරි පොඩි එකෙක් මගෙන් ඇහුවොත්
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ada iwara una yanthan...:dull:

    ඔයා බලන් හිටියේ ඕක ඉවරයක් වෙනකන් නේ...
    අනේ මාව මානසිකව වැටිලා..ඉන්නේ..
    දැන් කොහොමද හිත හදන් චීන කෑල්ලකට කැමති වෙන්නේ...අයියෝ...
    Made in China වලට වඩා කොරියා හොඳයි..
    මට බැරියෝ..
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ඔන්න එහෙනම් 2013 පෙබරවාරි මාසේ ඉදලා මාස 5 කට ආසන්න කාලයක් ලංකාවේ බහුතර පිරිසක් ආදරයෙන් වැලදගත් අභීත
    දියණිය එහෙම නැත්නම් දොන් යි කතාව අදින් ඉවර උනා. කලින් විකාශය වූ සුජාත දියණියටත් වඩා අසීමිත ජනතා ආකර්ශනයක් දොන්
    යි කතාව ලබා ගත්තා.

    1011957_177652872408486_1409188097_n.jpg

    කතාව අදින ඉවර උනාට තවත් බොහෝ කාලයක් අපේ හදවත් වල නොමැකෙන සිහිවටන ගණනාවක් ඉතිරි කරලා තමා දොන් යි අපෙන්
    සමු අරගන ගියේ. දොන් යි , සුක්ජෝන් රජතුමා , ජේන් සෝ අය්යා, සියෝන් ගී නිලධාරී තුමා, ඔක් ජෝන් බිසව , ඉන්හියෝන් බිසව,
    ඇතුළු සියලු නළු නිලියන් කතාව තුලින් අපිට ගොඩක් සමීප උනා. විශේෂයෙන් දොන් යි ට රංගනයෙන් දායක වූ හන් හියෝ ජෝ ගැන
    මතක් කරන්නම ඕනේ. ලස්සන වගේම කලාවට පුදුම හැකියාවක් තියන නිලියක්.

    90px-Dong-Yi-Han_Hyo-Ju.jpg
    90px-Dong-Yi-Ji_Jin-Hee.jpg
    90px-Dong-Yi-Lee_So-Yeon.jpg
    90px-Dong-Yi-Jeong_Jin-Yeong.jpg
    90px-Dong-Yi-Park_Ha-Seon.jpg

    දොන් යි ගියාට ඔන්න හෙට අලුත් කතාවක් පටන් ගන්නවා. මයාවරුන්ගේ ලෝකය , dong yi වගේම හොද එකක් වෙයි කියලා හිතනවා.
    මයාවරුන්ගේ ලෝකය කතාව කාට හරි හිතට වැදුනානම් ඒ ගැනත් කවුරු හරි නුලක් පටන් ගන්න එළකිරියේ. මගේ සහයෝගයත් පුළුවන් විදිහට දෙන්නම්.

    HolyPearl.jpg

    ඒ වගේම දොන් යි ගැන කියන්න ගොඩක් දේවල් මම ලග තියනවා. ඒ ගැනත් සරින් සැරේ විස්තර
    දාන්නම් ඉඩ ලැබෙන විදිහට. සමස්ථ කතාව ගැන ඔයාලගේ යෝජනා චෝදනා අදහස් වගේම ගල්
    මුල් එහෙමත් බාරගන්න කැමති.
    හැබැයි කතාව බලපු අයගෙන් විතරයි :P
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ඇත්තටම ආදර්ශමත් කතාවක් ...මම නම් කියන්නේ දොස්තර කෙනෙක් වෙන්න ඉංජිනේරුවෙක් වෙන්න කියල නෙවෙයි Don Yi වගේ වෙන්න කියලයි මොකෙක් හරි පොඩි එකෙක් මගෙන් ඇහුවොත්

    දොන් යි ගෙන් අපේ ජීවිත වලට ගන්න පුළුවන් යහපත් ගුණාංග ගොඩක් තියනවා.
    ඒවත් අරගන දොන් යි ටත් වඩා හොද හදවතක් තියන, සමාජයට බරක් නැති, හදවතේ මනුස්සකම පිරිණු අනාගත පරපුරක් බිහි වෙනවා නම් රටේ සංවර්ධනය වඩා යහපත් වෙයි.
    තනතුර නෙමේ වඩා වටින්නේ. තනතුර හරහා අපි සමාජයට ඉටුකරන සේවයයි.

    බොහොම ස්තුති අදහසට

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    ara don yi ge sohone dalabuwo ayin karapu podi kella podi don yita ragapapu kella neda. eya gana aththa ithihasaye mokak hari sadahanak thiyanawada

    ඔව මචන් ඒ පොඩි දොන් යි තමයි. මට නම් හිතෙන්නේ ඒ කතාවට එකතු කරපු චරිතයක් කියලා.
    එහෙම ඇත්ත කෙනෙක් හිටියද දන් නැ.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113

    ඔයා බලන් හිටියේ ඕක ඉවරයක් වෙනකන් නේ...
    අනේ මාව මානසිකව වැටිලා..ඉන්නේ..
    දැන් කොහොමද හිත හදන් චීන කෑල්ලකට කැමති වෙන්නේ...අයියෝ...
    Made in China වලට වඩා කොරියා හොඳයි..
    මට බැරියෝ..

    ලොල්
    චීන උනත් ලස්සන කෑලි තියනවා බන් :P.සමහර අයට හෙට වෙද්දී දොන් යි අමතක වෙයි
    අර චීන කෙලි පොඩ්ඩ දැක්කම :baffled: . මොනවා උනත් සිරියාවන්ත පාටයි බන්. :P.
    දැන් orgional factory ගොඩක් china වල තියනවනේ. එනිසා made in china සමහර බඩුත්
    අවුලක් නැ. හිත හදා ගනින්. :rofl: මයා වරුන්ගේ ලෝකයත් original manufacturer හදපු එකක් උන්නොත් :lol: