අමතක කරන්න බැහැ හොදේ ...Don't forget...

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මු හිතාගෙන හිටියෙ ලොකු වැඩක් කලා කියල. අන්තිමට රටක් එකතු වෙලා මුං පිචං කරන තැනට පත් වෙයි කියල හිතන්න නැතුව ඇති. අනිත් ගොබ්බ යංජෙනරේෂන් එකටත් මේව හොද පාඩම්. තමන්ට හිමි පුටුව මනා අධිෂ්ඨානයෙන් සහ කැපකිරිමෙන් ලබා ගන්න දෙමවුපියො විදිහට දරුවන්ට උගන්වන්න ඕනි. අනුන්ගෙ පුටු වල වාඩි උනාට ඒ බලය ඒ ගරුත්වය ලබා ගන්න බැරි බව පොඩි කාලෙ ඉදල දරැවන්ට කියා දෙන්න ඕනි.

    440358478_462210123146479_8092662410112676387_n.jpg