අමතක කිරීමේ කලාව

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    @Mr UNKNOWN අමතක කිරීමේ ක්‍රමයට කවුරු හරි කෙනෙක් සහ ඒ කෙනා සම්බන්ධ සිද්ධි ගොඩක් අමතක කරපු අය ඉන්නවා ද?
    මචං @Mr UNKNOWN මේ ක්‍රමයට අහපු කන්වසේෂන් එකක් වගේ දෙයක් අමතක කරන්නෙ කොහොම ද?
    ඒකෙ සංවේදන ටික විකෘති කරන්නෙ කොහොමද?
    මචං මන් මේ විදියට සිද්ධියක් අමතක කරන්න බැලුව. කුජීත හැගීම නැති වෙලා ගියා ඒත් මම ආපහු ඒ ගැන මතක් කරපු නිසූ ඒක සාර්ථක උණේ නැහැ :(
    උඹගෙන් උපදෙස් ඕන.​
     
    • Like
    Reactions: S_M_S

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මම තමයි හොඳටම අමතක කෙරුවෙ...

    271603206_296714232505318_7060910460701173_n.jpg