මූ ඒ කැච් එක අල්ලුවනම් කොහොමද...?

එක්ක..
අපේ උන් ගහයි ද 
උන්ට ඇලජික් එකක් තියනවා 



mata hithenne ape group eke 1ta api awith 2ka WI ey wage bun anith group eke ekata SA nam enne nati wei bun india tama mata nam hithenne ehema nattan pakisthanඅපි දිනාගෙන දිනාගෙන ෆියිනල් යයි..
අපි අපේ ගෘප් එකේ ඒකට එයි..
එංගලන්තෙ දෙකට එයි..
අනික් පැත්තෙ SA එක වෙයි අනිවා.. දෙක වෙන්නෙ මොකද්ද කියල හරියටම කියන්න බෑ..
අපි මේ පැත්තෙන් ඒකට ආවොත් සෙමි ගහන්න වෙන්නෙ පකිස්/ඕස්/ඉන්දියාවඑක්ක..
දෙක උනොත් ඉතින් සෙමි ගහපන්කො SA එක්ක..
කොහොම හරි Final ගියා කියමු කොඅපේ උන් ගහයි ද
කොහොම උනත් SA සෙමියෙන් එහාට සාමාන්‍යයෙන් යන්නෙ නෑඋන්ට ඇලජික් එකක් තියනවා
මේවා හිතල මට දැන් පිස්සු හැදෙනවා යකෝ
