T 20 Tickets..

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මම විකුනුවෙ නෑ බන් මම ගත්ත ඒව එකක් වත් , ඔය කට්ටිය හොයන්න කියපු නිසා හොයපුව.
    pushaa D lower 1k hoyala diyan :cool:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    adama danaganna one pute, a:(:( aru hena wanniyaka inne... heta contatct karanna welawak ne :rofl::rofl:
    හ්ම්ම් ලිඳ තමයි , ටිකට් අඩුවට මවන්නද බන්
    මේව හොරට ගහන්නත් බෑ කොලිටියට ගහල තියෙනව :P
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    මම විකුනුවෙ නෑ බන් මම ගත්ත ඒව එකක් වත් , ඔය කට්ටිය හොයන්න කියපු නිසා හොයපුව.

    machan ticket 1ka $2.50i ne $1 RS120 gane dipan hodada
     

    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    මම විකුනුවෙ නෑ බන් මම ගත්ත ඒව එකක් වත් , ඔය කට්ටිය හොයන්න කියපු නිසා හොයපුව.

    ආඩෝ සිරා ගත්තද?? ජෝක් කෑල්ලක් දෑම්මේ..:oo::oo:
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    සමහර ඔය යන උන් ක්‍රිකට් පොතේ මල අකුරක් දන්නේද නෑත... ෆෑශන් එකට තරග නෑරබිමට යයි..එකට මුකුත් කියන්න බෑරි උනත් කරන වෑඩේ සාදාරනද??මම තරගයක් නෑරබිමට ගිය අවස්තාවක උන උදාහරනයක් දෙන්නම් මාගේ එහා අසුනේ හිටියෙ අවුරුදු 28 -30 කාන්තාවකි යෙහෙලියන් සමග ඈවිත් තිබිනි...ඈය මාගේ පිටි පසින් සිටි ඈයගේ යාලුවෙක්ගෙන "මචෝ ඈයි බන් මේ ඔක්කොම ලගින් තියන් බෝල් කරන්නේ... නිකන්ම 4 එවා ගහනවානේ කියාය...

    මේ ටික නම් හරිම ආත්මාර්ථකාමී
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,554
    3,174
    113
    aththa kathawa.ape un ticket gnne match balanna neme wikunala ganak hoya ganna :(

    එක නේ බන් කැත වැඩ කියන්නේ..එක්කෝ සධාරණ ගානකට වෙන්න ඔන..:dull:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    601509_165027030301702_259821541_n.jpg


    :(:(:(:(:(:(:(:(:(
     

    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    ow ban patta aththa kathawa. api wage kollekta mtch ekak balanna wenne na me sakkili karan wada handa. kelinma me wadeta SLC eka sambandai. un tckt poth pitin eliyata pannanawa.eye mama danna ekek langa pothak tibba. u eka tckt ekak 4000 gane aran 8000 gane wikka. puduma kentiak enne. salli tiyana ayatai kamba horuntai withrai mtch balanna puluwan apita paan. blck mrkt tckt wikunawana eka nawattanna SLC eka madihath wenne nathuwa bah kohomawath. hora haththata henama gahapiya :( :(
    mama pahu giya dawas dekema hewwa 2000ta aduwen hari. ekakwath na.
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    Ane deviyane kiyala ticket ekak set unaa.... :):):):)

    ai itin kavada balananda ban lankave world cup final ekak... :no::no::no:
     

    Diego97

    Member
    Nov 15, 2008
    11,302
    644
    0
    Panadura
    adoh ube maxxa talk eka machan apith giya palla kele SL VS ENG match eka balanna anthima mohothe vage gatte machan ticket ekak 700ta 55 ticket eka :( keranna deyak nethi handa gatta ...