T 20 Tickets..

chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    kalin ganna o ne aka aththa...ath kalin aragena hena gahana ganan walata vikunana aka nam sadarana na...oken wenne match balanna yana pirisa adu wena aka witharai.....

    eka nawaththanna ba ban :D :D
    eka ganna ekage wadak
    oya kiyana ganan walata ticket ganna un innawa ban so senga aduwenneth na
    oka nawaththanne kohomada kiyala hitha ganna ba
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    හැබැයි මෙහෙමයි මචෝ ......හැම දේම කලින් ගන්න දැන ගන්න ඕනේ .....මම ටිකට් ගත්තේ මාර්තු මාසේ ....ඒ කලේ ඕන තරම් ටිකට් තිබ්බ හැබැයි 4යි පුළුවන් ෆයිනල් ......
    මමත් 990ක් දීල D upper 4ක් ගත්තේ (මගේ සල්ලි කිව්වට මගේ නෙමේ අයියගේ) ......ඇයි බැරි කලින් ගිහිල්ලා තමන්ට ඕන ටිකට් එක ගන්න දැන් බැනල වැඩක් නෑ නේ .....දැන් කියන්න එපා අපි එනවද නැද්ද දන්නේ නැතුව කොහොමද ගන්නේ කියල ......මම ගත්තේ කවුරු ගැහුවත් world cup final එකක් නේ කියල හිතාගෙන ........අන්තිම මොහොතේ කරන්න ගියාම ඕක වෙනවා නේ කොල්ලා.........ඇත්ත සමහර උන් ටිකට් ඕනවට වඩා ගන්නවා එකට අපිට කරන්න දෙයක් නෑ ....හොදම දේ කලින් ගිහිල්ලා ගන්න එක ....අපේ රටේ මිනිස්සුන්ට හරි ඉක්මනට දේවල් අමතක වෙනවා ......මතකනේ giya world cup එකේ ටිකට් ගන්න ගිහිල්ලා වෙච්ච දේ අන්තිම දවස් වල ....ඇයි ඉතින් එක පාඩමට අරගෙන මේ පාර එකටවත් කලින් ගන්න බැරි ......
    ඔන්න ඕකයි මගේ අදහස .........
    අනිවා මචන්.... මම අගෝස්තු මාසේ ගත්තේ, :)
    ටිකට් ලාබ නිසා සෙමි 2කටයි ෆයිනල් එකටයි ගත්තා.... ගොඩක් උන් මට හිනාඋනා අපරාදේ කියලා... දැන් ලංකාව ෆයිනල් ආවම තමයි හැමෝටම රත්වෙලා තියෙන්නෙ :(
    සිරාවටම උවමනාවක් තිබුනා නම් ඕනතරම් වෙලාව තිබුනා ටිකට් ගන්න.....:yes:
    බැරි වෙලාවත් ලංකාව සෙමිවත් ආවෙ නැත්නම් ඔය විකුනන උන් ලිඳේනේ බන්,
    ඒ වගේම ටිකට් ගත්ත උන්ට උඹලා ත්‍රෙඩ් දාලම හිනාවෙයි:lol:
    ඒ නිසා කරන මගුලක් පුලුවන් තරම් කලින් කරපන්:yes:
    5500 ගානේ බ්ලැක්මාර්කට් අරන් කලින් කට්ට කාලා තියෙන නිසා මේ පාර ඉක්මන් උනා:baffled:
     
    • Like
    Reactions: smaldeniya

    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    kalin ganna o ne aka aththa...ath kalin aragena hena gahana ganan walata vikunana aka nam sadarana na...oken wenne match balanna yana pirisa adu wena aka witharai.....

    pissuda ban ? :growl: eliayata giyoth aye enna be hiti thanata, etharama senaga :lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ටිකට් බැලැක් මාකට් එකේ හෙන ගණන් වලට විකුනන එක නම් අසාදාරණයි
    ඒත් මේ ටිකට් ඕන එකෙක්ට ගන්න තිබ්බ දැ මාස 6~8 ඉදන්, මැච් පටන් ගන්න ටික දවසකට කලින් වෙනකන්ම ෆයිනල් එකෙත් ටික තිබ්බ ඕනෙ තරන් ගන්න. (සෙමි වල ටිකට් තිබ්බ සෙමි පටන් ගන්න දවස් ගාණක් කලින් වෙනකන්ම)
    දැං ලංකාව ෆයිනල් ආවම නැට්ට උස්සගෙන ටිකට් හොයන උන් ඒ කාලෙ කිව්වෙ පිස්සුද බන් ලංකාව ෆයිනල් එන්නෙ නෑ ටිකට් අරන් වැඩක් නෑ කියල. දැං ඉතින් අඩල වැඩක් නෑ තියෙන කාලෙ ගත්තෙ නැත්නම් :P
     
    • Like
    Reactions: smaldeniya

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    අනිවා මචන්.... මම අගෝස්තු මාසේ ගත්තේ, :)
    ටිකට් ලාබ නිසා සෙමි 2කටයි ෆයිනල් එකටයි ගත්තා.... ගොඩක් උන් මට හිනාඋනා අපරාදේ කියලා... දැන් ලංකාව ෆයිනල් ආවම තමයි හැමෝටම රත්වෙලා තියෙන්නෙ :(
    සිරාවටම උවමනාවක් තිබුනා නම් ඕනතරම් වෙලාව තිබුනා ටිකට් ගන්න.....:yes:
    බැරි වෙලාවත් ලංකාව සෙමිවත් ආවෙ නැත්නම් ඔය විකුනන උන් ලිඳේනේ බන්,
    ඒ වගේම ටිකට් ගත්ත උන්ට උඹලා ත්‍රෙඩ් දාලම හිනාවෙයි:lol:
    ඒ නිසා කරන මගුලක් පුලුවන් තරම් කලින් කරපන්:yes:
    5500 ගානේ බ්ලැක්මාර්කට් අරන් කලින් කට්ට කාලා තියෙන නිසා මේ පාර ඉක්මන් උනා:baffled:
    මම ගත්තෙ පෙබරවාරිද කොහෙද බන් , ටිකට් ටික ඔන්ලයින් දැම්ම ගමන්ම.
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    මම ගත්තෙ පෙබරවාරිද කොහෙද බන් , ටිකට් ටික ඔන්ලයින් දැම්ම ගමන්ම.
    ubawa thamai hewwe, D lower 1k one mage mithurekta :baffled:
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ටිකට් බැලැක් මාකට් එකේ හෙන ගණන් වලට විකුනන එක නම් අසාදාරණයි
    ඒත් මේ ටිකට් ඕන එකෙක්ට ගන්න තිබ්බ දැ මාස 6~8 ඉදන්, මැච් පටන් ගන්න ටික දවසකට කලින් වෙනකන්ම ෆයිනල් එකෙත් ටික තිබ්බ ඕනෙ තරන් ගන්න. (සෙමි වල ටිකට් තිබ්බ සෙමි පටන් ගන්න දවස් ගාණක් කලින් වෙනකන්ම)
    දැං ලංකාව ෆයිනල් ආවම නැට්ට උස්සගෙන ටිකට් හොයන උන් ඒ කාලෙ කිව්වෙ පිස්සුද බන් ලංකාව ෆයිනල් එන්නෙ නෑ ටිකට් අරන් වැඩක් නෑ කියල. දැං ඉතින් අඩල වැඩක් නෑ තියෙන කාලෙ ගත්තෙ නැත්නම් :P
    :yes::yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ubawa thamai hewwe, D lower 1k one mage mithurekta :baffled:
    ඌ කිව්ව ඒ ටික දුන්න කියල බන් , සොරි තමයි
    ආයෙ කොහෙන් හරි ආරන්චියක් ආවොත් ටක් ගාල කියන්නම් :D
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    ඌ කිව්ව ඒ ටික දුන්න කියල බන් , සොරි තමයි
    ආයෙ කොහෙන් හරි ආරන්චියක් ආවොත් ටක් ගාල කියන්නම් :D

    adama danaganna one pute, a:(:( aru hena wanniyaka inne... heta contatct karanna welawak ne :rofl::rofl:
     
    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    ඌ කිව්ව ඒ ටික දුන්න කියල බන් , සොරි තමයි
    ආයෙ කොහෙන් හරි ආරන්චියක් ආවොත් ටක් ගාල කියන්නම් :D

    අඩුවට දිපන් හරිද??:rofl::P:P:P
     
    yasiru2k

    Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    kawru hari laga D lower ticket 1k thiyenawa nam ikmanata kiyapiyoooooooooo
    3000kata gannawa
    eta wadiya nam be :lol:
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    අනිවා මචන්.... මම අගෝස්තු මාසේ ගත්තේ, :)
    ටිකට් ලාබ නිසා සෙමි 2කටයි ෆයිනල් එකටයි ගත්තා.... ගොඩක් උන් මට හිනාඋනා අපරාදේ කියලා... දැන් ලංකාව ෆයිනල් ආවම තමයි හැමෝටම රත්වෙලා තියෙන්නෙ :(
    සිරාවටම උවමනාවක් තිබුනා නම් ඕනතරම් වෙලාව තිබුනා ටිකට් ගන්න.....:yes:
    බැරි වෙලාවත් ලංකාව සෙමිවත් ආවෙ නැත්නම් ඔය විකුනන උන් ලිඳේනේ බන්,
    ඒ වගේම ටිකට් ගත්ත උන්ට උඹලා ත්‍රෙඩ් දාලම හිනාවෙයි:lol:
    ඒ නිසා කරන මගුලක් පුලුවන් තරම් කලින් කරපන්:yes:
    5500 ගානේ බ්ලැක්මාර්කට් අරන් කලින් කට්ට කාලා තියෙන නිසා මේ පාර ඉක්මන් උනා:baffled:

    aniwa ekane ban :D :D
    ticket kaling gaththa nam kisima case ekak na :D :D
    nikan kaden hal kilo ekak gaththa wage giya gaththa awa :D:D