T 20 Tickets..

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    මේ ත්‍රෙඩ් එක දාන්නට මිට ප්‍රථම අවස්තා කිපයකදි සිතුන නමුත් වෑඩත් සමග අපහසු විය.....:dull:


    හෙට ලන්කාවේ අපි හෑමෝටම අපේ ජිවිත ගොඩක් වෑදගත්ම දවසක් වේවි....ලෝක කුසලාන තරගාවලියකදි ලන්කාව ලන්කාවේදිම අවසන් තරගයට පෑමින ඈත... මෙය පලමු හා අවසාන අවස්තාව විමටද බෝහෝ ඉඩ ඈත..අපිට මතක ඈති කාලෙක බලන්න ලෑබෙන හොදම තරගයද විමට පුලුවන...තරගය අමතක නොවන එකක් වුවද තරගයට ටිකට් හොයාගෑනිමටද අමතක නොවන් තරමේ ගේමක් දීමට සිදුව ඈත....මේ මොහොත වෙනවිට අවසාන තරගයේ අව්සන් ටිකට් ටිකද කොලබ තර්ස්ට්න් ක්‍රිඩා0ගනයේදි අලෙවි වනු ඈත......

    මේ මොහොත වෙනකොට ටිකට් වල ගනන් ඈහුවාම ඉතින් මතක් වෙන අය අමුතුවෙන් කියන්න වුවමනා නෑත...පුදුම සතුටක් එන්නේය...ලන්කාව අවසාන තරගයට සුදුසුකම් ලබාගත් මොහොතේ ටිකට වල ගනන් බ්ලෑක් මාක්ට් 1 දෙගුන් විය... තරගයේ අඩුම ටිකට් එකත්(c/d lower) රුපියල් 5000 වාගේ වෙයි....එ රුපියල් 275 එකක්ය..(c/d upper) ටිකට් එකක් මාහට දෑනගන්න ලෑබුනු විදියට රුපියල් 10 000ක් පමන වෙයි...මේවා වල ගනන් ඔප්පු කිරිමට සාක්ශිද මා ලග නෑතුවා නෙවේ...එතනින් එහාට ඉතින් අමුතුවෙන කියන්න දෙයක් නෑත....ගනන් ඈසු විට දවල් තරු පායන්නේය....හද ද වටකුරුවටම පෙනේ....ලන්කාව මෙතරම් දියුනු දෑයි හිතෙන්නේ මේ වෙලාවටය....

    මෙහෙම වෙන්නේ අයි.සි.සි යේ ගොන් වෑඩ නිසාය... තරග සදහා ටිකට් වල ගනන් වෙන තරගාවලි වල ටිකට් වල ගනන් වලට වඩා බෙහෙවින් අඩුය... එම නිසා ටිකට් 2ක් ගන්න ගිය කෙනා 4ක් අරන් ආවේය...4ක් ගන්න ගිය එකා 8ක් අරන් ආවේය....එකෙක්ට ටිකට් 4ක් උපරිම ගන්න පුලුවන් උනේ වෙලාවටය... නෑත්තම් ටිකට් වලට වෙන් දේ කියන්න වුවමනා නෑත...

    මමද තරග වලට ටිකට් ගන්න ගිය අවස්තාවේ උනු දෙවල් ලිවිමට පවා හිත්න්නේ නෑත...එතන සිටි මහත්මයෙක් යෑයි කියාගන්නා අයෙක් එ හරියේ පාර අතුගාන / ක්‍රිඩා පිටි බලාගන්නා අය 8ක් එක්කගෙන ආවේ ටිකට් ගන්නටය ඒ එ අයට බලන්න ටිකට් අරන් දෙන්න නොව එ අයට කියලා ටිකට් අරගන්නටය..සමහරුන්ගේ අත්සන යෙදුවේද ඔහුමය.... අවසානේ ඒ හෑම කෙනාම අත රුපියල් 1000ක් තබන්න ට ඔහු අමතක නොකලේය... ඔය ටිකට් විකූනුනු හෑටිය.එලිපිටදිමය.... ඔය මා ටිකට් ගන්න ගොසින් පෝලිමේ සිටි පෑය 3 ටය....

    නිකමට ගනන් හදලා බලන්න එක් අයෙක්ට ටිකට් 4 ගානේ ඔහුත් සමග 9 දෙනාට ටිකට් 36කි.....එ එක තරගයකටය...තරග කියක් සදහා ගත්තාද යන්න නම් මා දුටුවේ නෑත...ටිකට් බුක් කරාම ලෑබුන කොල ටික එකතු කරගත් විට කොල මිටියක් ඔහු අත විය... ඔහු සමහර විට ටිකට් අරගෙන ගියේ සමහරවිට ඔහුට පවුලේ අයට වෙන්නට පුලුවන... නොවෙන්නටද පුලුවන්...ටිකට් වලට සිදු උනේ ඕකය....

    දෑන් කට්ටිය ටිකට් විකුන්නේ තම තමන්ගේ දෙයක් බෑලිමට පිට අයට ටිකට් විකුනනවා වාගේය... ලන්කාවේ හෑම එකාගේම තරගයකි.... ඉතින් සුපිරි පන්ති වල අය පමනක් නෑරබිම කොතරම් සාදාරනද..??
    ලන්කාවේ ගහන් මෑච් එක නරබන්න යන්නේ හෑමෝම ලන්කවට සපෝට් කිරිමටය... ඔය තරම් ගනන් වලට ටිකට් ගන්න පුලුවන් අය ඈත..නමුත් බොහෝ දෙනාට බෑරිය...ඔහොම ගනන් වලට ටිකට් විකිනිම නම් සහ ගහන අපරදය....ලන්කාවේ එවුන්ම ටිකට් වලින් දහස් පතියෝ වන්නේය... ඈත්තටම හිතට දුකය... ලන්කාව අවසන් තරගයේ සෙල්ලම් කරනු එතනට ගිහින් හෑමොටම බලන්න බෑරිය..ඒත් තවත් ගොඩක් පිරිසකට යන්න අවස්තාව බලේන්ම නෑති කරලය... මේ අපි හෑමෝගෙම ලන්කාවය....එකෙක්ට විතරක් අයිති නෑත...

    සමහර ඔය යන උන් ක්‍රිකට් පොතේ මල අකුරක් දන්නේද නෑත... ෆෑශන් එකට තරග නෑරබිමට යයි..එකට මුකුත් කියන්න බෑරි උනත් කරන වෑඩේ සාදාරනද??මම තරගයක් නෑරබිමට ගිය අවස්තාවක උන උදාහරනයක් දෙන්නම් මාගේ එහා අසුනේ හිටියෙ අවුරුදු 28 -30 කාන්තාවකි යෙහෙලියන් සමග ඈවිත් තිබිනි...ඈය මාගේ පිටි පසින් සිටි ඈයගේ යාලුවෙක්ගෙන "මචෝ ඈයි බන් මේ ඔක්කොම ලගින් තියන් බෝල් කරන්නේ... නිකන්ම 4 එවා ගහනවානේ කියාය... එ මුල් පන්දු ඕවර 6 ඈතුලතදිය... ක්‍රිඩකයන් 2ක් පමනක් එලියට දාන්න පුලුවන් බව ඈය දන්නේ නෑත....මට නම් පුදුම සතුටක් ඈතිවිය.... ඈයි දෙයියනේ අවුරුදු 10 පොඩි එකත් ඒක දන්නවාය..ඉතින් තවත් මොනවද??

    ඔහොම වෙද්දි ඔය අවස්තාවන් නෑති උනේ ඈත්තටම ක්‍රිකට් වලට ආස අහින්සක කොල්ලෙක් ගේ හෝ කෙල්ලේක් ගේ චාන්ස් එකකි....ඉතින් ඔහොම වෙද්දි ක්‍රිකට් එපා වෙන්න ඔවුනටය...ඈත්තටම ක්‍රිඩාවට ආදරේ කරන් උන්ට ක්‍රිකට් ටිවි එකේ පමනි..එකත් සී එස් න් එකේ බලනකොට අපමන සතුටුය...


    මේක දෑකලාවත් එකෙක් හරි හෑදුනොත් මට එ ඈතිය.... මට කරන්න පුලුවන් මෙපමන්ය.... කොහොම හරි හෙට තරගය සුපිරි තරග්යක් වෙනු නොඅනුමානය... ලන්කාවේ කොල්ලේක් විදියට ලන්කාවට හදවතින්ම සුබ පතමි....ලන්කාවේ කොල්ලෝ ටික හෙට කොද්දෙව්වොන්ට අමතක නොවෙන්න ගහනු ඈත....

    දෑන් ඉතින් මේක තොප්පි හරියන උන් විතරක් දාගනින්..ලන්කාවේ ඉන්න මෑටි හරක් ටික මාගේ රෙප් කපෙන බවද මා දනිමි...මොනවා උනත් ඈත්ත මෙකය...

    :dull::dull::dull::(:(:(




    මචන් කියන්න තියෙන්නෙ එක දෙයයි ක්‍රිකට් වලට ඇත්තටම ආදරේ එකා ෆයිනල් මැච් එකේ ටිකට් ගන්න සෙමි ෆයිනල් එක දිනනකන් ඉන්නෙ නෑනෙ

    අපි ටිකට් ගත්තු දවස් වල කිසි ගින්නක් නෑ සේප් එකේ කූල් එකේ ටිකට් ටික අරන් එන්න තිබ්බෙ තර්ස්ටන් එකේ දවස් 2ක් 3ක් දාලා තිබ්බා BOC එකේ බ්රාන්චස් වලත් විකුණන්න තිබ්බා

    මැච් එකට මාස 3කට කලින් ටික්ට් නිකුත් කරේ ක්‍රිකට් වලට ඇත්තටම ආදරේ උන්ට බලන්න සහ ඕනෙම රටක කලුකඩ තියෙනවා කියල ICC එක දන්න නිසා

    ඉතින් අන්තිම වෙනකන් ඉදල දගලන්න ඕනෙ නෑනෙ තමන් ඇත්තටම ක්‍රිකට් ෆෑන් කෙනෙක් නම් කලින්ම ගිහින් ටිකට් ගන්නව මිසක් පේන බල බල ඉන් නැතුව

    හොදම උදාහරනෙ කැම්පස් එකේ කෙල්ලෙක් මට අද උදේ කෝල් කර කර වදය ගහනවා ටිකට් හොයල දෙන්න කියල (උන් ගිය අවුරුද්දෙ වර්ල්ඩ් කප් මැච් 3කුත් බලන්න ගිහින් තිබ්බා එහෙවු එකේ ) :growl::growl::growl::growl: මම හිතුවෙ ඇයි හෙට උදේටම හෙවුවෙ නැත්තෙ කියල :frown::frown::frown: අන්තිමට එලකිරි එකේම එකෙක් ගාව තිබ්බ 5000 ටිකට් 4ක් සෙට් කරල දුන්නා ( 300 එක 5000 :shocked::shocked: ) ඒත් එකෙ ගානට උන්ට බනින්නත් බෑ උන් අතරෙ මැච් එකට ෆයිනල් ලංකාව එයිද නැද්ද කියල මෙලෝ හසරක් නොදැන ටිකට් මාස 3කට කලින් ටිකට් බුක් කරල පේ කරන උනුත් ඉන්නවා උන් එහෙම කරන්නෙ රිස්ක් එකක් ඇතුව :oo:

    මම කිවුවෙ මට පේන කෝනෙන් අපේ හැම එකාගෙම වැරැද්ද අන්තිම වෙනකන් ඉන්න එක හැමදේටම

     
    Last edited:
    • Like
    Reactions: yasiru2k

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අපි කලේ මචන් මෙහෙම
    සයිට් එකෙන් ගාන බලාගෙන
    මැච් බලන අපේ පවුලෙ කොල්ලො කට්ටිය සෙට් වෙලා සල්ලි දලා ගත්ත ගානට ටිකට්.ඊට පස්සෙ ආයෙත් තව පාරක් සල්ලි දලා ගත්ත ටිකට්
    ගොඩක් ඒව සී අපර් සහ බී අපර්
    කොළඹින් පිට තමයි සෙල් කරේ හැබැයි
    මොකද සමහර ගමේ අයට ටිකට් ගන්න එන්න වෙලාවක් නැති නිසා
    රුපියල් 1500ක් තියාගෙන විකුණල
    සල්ලි කට්ටිය බෙදාගත්ත
    අදත් අපේ උන් දෙන්නෙක් එන්න බෑ කියල හෙට යන්න
    ඒ ටිකට් දෙකත් උපරිම මිලට විකුණන්න හැදුවෙ

    මචන් ටිකට් ගන්න ඕන තරම් කාලෙ තිබ්බ
    අනික අඩුවට දුන්නෙ නරකකට නෙවෙයි
    ඕනම කෙනෙක්ට බලන්න පුළුවන් වෙන්න
     
    • Like
    Reactions: smaldeniya