CRICKET keyanne cridawak ne ban.......CRICKET kiyanne mokakda banz...?



CRICKET keyanne cridawak ne ban.......CRICKET kiyanne mokakda banz...?



අනේද කියන්නේඑල වැඩක් මචන්
කොච්චර හිත හදාගත්තත් මැච් බලන්නෙ නෑ කියල එහෙම ඉන්නම බෑනෙ!!



ක්රිකට් කිව්වම ඉතින් ලංකාවෙ අපිට නම් ජිවිතේම කොටසක් වගෙයිනෙ නිදි මරාගන ගෙවල් වලින් බැනුම් අහගන විභාග බල්ලට දාලා මැච් බලන අයනෙ අපිමෑත කාලෙදි නම් ක්රිකට් ගැන ලොකු කලකිරිමක් ඇති උනා
නමුත් අපිට අමතක කරන්න බැරි ක්රිකට් අතිතයක් තියනවනෙ අපෙ විතරක් නෙවේ ලොකෙම ක්රිකට් වල අමතක නොවන අවස්තා මෙතන දාමු
මෙන්න අපෙ ක්රිකට් ඉතිහාසේ ස්වර්ණමය අවස්තාව
1996 ලෝක කුසලාන අවසන් මහා තරගයෙ විශේෂ අවස්තා
ammapa ow bun e kale apita nikan inkotath bat 1k hari bolayk hari athe tiygnama ina oneසිරා ඔයි බලද්දි අඩෙනව.
මට මතකයි අපි පොඩිකලෙ දිනපු සතුටට කොඩි අරගෙන tv නැටුව ඉස්සරහ
thanks bro digatama update krnwa blanamula idala baluwa bn.....patta patapata...elazzz...
The Miracle of Cricket World (ලොවම මවිත කල සිංහයෝ)
SRI LANKA BEATS AUSTRALIA 3/11/2010