අමතක වී යන අතීතය
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Oct 7, 2013 #22 විජිත රෝහණ විජේමුණි කියන්නෙ නියම සිංහයෙක් මචං.. රට ජාතියට ආදරේ කරන කොන්ඳ පණ තියෙන නිමය සිංහලයෙක්.. සයිබර් වීරයන්ට හොඳ ආදර්ශයක් මේ වගේ මිනිස්සු..
විජිත රෝහණ විජේමුණි කියන්නෙ නියම සිංහයෙක් මචං.. රට ජාතියට ආදරේ කරන කොන්ඳ පණ තියෙන නිමය සිංහලයෙක්.. සයිබර් වීරයන්ට හොඳ ආදර්ශයක් මේ වගේ මිනිස්සු..
diazkolla Well-known member Feb 14, 2010 10,971 2,404 113 කරුණා අනාථ නිවාස Oct 7, 2013 #23 crazybuddy said: විජිත රෝහණ විජේමුණි කියන්නෙ නියම සිංහයෙක් මචං.. රට ජාතියට ආදරේ කරන කොන්ඳ පණ තියෙන නිමය සිංහලයෙක්.. සයිබර් වීරයන්ට හොඳ ආදර්ශයක් මේ වගේ මිනිස්සු.. Click to expand... weera wibushana sammane hambunada meyata?
crazybuddy said: විජිත රෝහණ විජේමුණි කියන්නෙ නියම සිංහයෙක් මචං.. රට ජාතියට ආදරේ කරන කොන්ඳ පණ තියෙන නිමය සිංහලයෙක්.. සයිබර් වීරයන්ට හොඳ ආදර්ශයක් මේ වගේ මිනිස්සු.. Click to expand... weera wibushana sammane hambunada meyata?
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,083 5,858 113 canada Oct 7, 2013 #24 ඕව කාටවත් අමතක නැහැ. එත් බලෙන් අමතක කරගන්න කට්ටිය ඉන්නවා
sasliit Member Jun 12, 2007 36,024 1,538 0 ලොවෙත් නැති තැනක Oct 7, 2013 #25 මේ සිංහල අපගෙ රටයි - අප ඉපදෙන මැරෙන රටයි
hspa3.5 Well-known member Sep 23, 2009 4,539 543 113 my world Oct 7, 2013 #28 vatinava macho matak karala dunnata
ප පැටියා Member Aug 2, 2009 31,526 1,506 0 Good bye machan Oct 7, 2013 #29 මේ සිංහල අපගෙ රටයි - අප ඉපදෙන මැරෙන රටයි අප හද පණ ගැහෙන රටයි - මුළු ලොව ඒ රටට යටයි අහස සිඹින ගිරි කඳුරු - පොළොව තෙමන වැව් සයුරු මුහුද අවට බැඳි පවුරු - එරට අසිරි සිරි එයුරු මව්බිම වෙනුවෙන් පොරණේ - දිවි දුන් විරු දරුවන්නේ ලේවලිනුයි ඒ දෙරණේ - මිණි කැට මුතු කැට මැවුනේ සමනොළ ගිරි වළළු හිමේ - බුදු සිරිපා පිපෙන බිමේ සම කරුණා ගුණ මහිමේ - අප උපතින් ලද උරුමේ
මේ සිංහල අපගෙ රටයි - අප ඉපදෙන මැරෙන රටයි අප හද පණ ගැහෙන රටයි - මුළු ලොව ඒ රටට යටයි අහස සිඹින ගිරි කඳුරු - පොළොව තෙමන වැව් සයුරු මුහුද අවට බැඳි පවුරු - එරට අසිරි සිරි එයුරු මව්බිම වෙනුවෙන් පොරණේ - දිවි දුන් විරු දරුවන්නේ ලේවලිනුයි ඒ දෙරණේ - මිණි කැට මුතු කැට මැවුනේ සමනොළ ගිරි වළළු හිමේ - බුදු සිරිපා පිපෙන බිමේ සම කරුණා ගුණ මහිමේ - අප උපතින් ලද උරුමේ
urajdrlk Well-known member Jul 6, 2006 102,072 3,513 113 Inside Your Laptop ;) Oct 8, 2013 #30 අපේ උන්ට ඉතින් ඕනා දෙයක් මතක දවස් කිහිපයයි තමා.....