අමතක වී යන අතීතය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    20061219p7.jpg
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    1829_446943132046501_1870074060_n.jpg


    28-page7-S2-2.jpg


    විජිත රෝහණ විජේමුණි කියන්නෙ නියම සිංහයෙක් මචං.. රට ජාතියට ආදරේ කරන කොන්ඳ පණ තියෙන නිමය සිංහලයෙක්..:yes: සයිබර් වීරයන්ට හොඳ ආදර්ශයක් මේ වගේ මිනිස්සු..:love:
     

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    1829_446943132046501_1870074060_n.jpg


    28-page7-S2-2.jpg


    විජිත රෝහණ විජේමුණි කියන්නෙ නියම සිංහයෙක් මචං.. රට ජාතියට ආදරේ කරන කොන්ඳ පණ තියෙන නිමය සිංහලයෙක්..:yes: සයිබර් වීරයන්ට හොඳ ආදර්ශයක් මේ වගේ මිනිස්සු..:love:

    weera wibushana sammane hambunada meyata?:cool:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,856
    113
    canada
    ඕව කාටවත් අමතක නැහැ. එත් බලෙන් අමතක කරගන්න කට්ටිය ඉන්නවා
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේ සිංහල අපගෙ රටයි - අප ඉපදෙන මැරෙන රටයි
    අප හද පණ ගැහෙන රටයි - මුළු ලොව ඒ රටට යටයි

    අහස සිඹින ගිරි කඳුරු - පොළොව තෙමන වැව් සයුරු
    මුහුද අවට බැඳි පවුරු - එරට අසිරි සිරි එයුරු

    මව්බිම වෙනුවෙන් පොරණේ - දිවි දුන් විරු දරුවන්නේ
    ලේවලිනුයි ඒ දෙරණේ - මිණි කැට මුතු කැට මැවුනේ

    සමනොළ ගිරි වළළු හිමේ - බුදු සිරිපා පිපෙන බිමේ
    සම කරුණා ගුණ මහිමේ - අප උපතින් ලද උරුමේ