අමතරවත්_ගෙවන්න~ඕනේද?

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අමතරවත්_ගෙවන්න~ඕනේද?


    Wow එකෙන් ටෙඩි එකෙක් ගෙන්න ගන්න බැලුවේ, පොඩි එකෙක් ගේ උපන් දිනේට. ඒත් Form එක පුරවාගෙන යද්දි ලිපිනය දෙන තැනේදි Select City කියලා තිබ්බාට, එකේ නුවර Select කරන්න නෑ නේ.


    a2b104f82e77f15ec0e90d7bbe5f0bc5.jpg



    අනික බං ඩිලිවර් කරන්න යන ගාණ ගන්න බඩුවට වඩා ලොකු ගාණක් නේ එන්නේ. :sorry:


     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    Bota pissuda ban.. Kandy wala Tedy la nadda? Wow eke Colombo and suberbs witharai free. anith city walata charge karanawa. Kandy wage nan Godak wadi wei.
     

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Bota pissuda ban.. Kandy wala Tedy la nadda? Wow eke Colombo and suberbs witharai free. anith city walata charge karanawa. Kandy wage nan Godak wadi wei.

    ෂොපින් කරන්න වේලාවක් නැති හින්දායි ගෙන්න ගන්න බැලුවේ, එහෙනම් එකත් එහෙම ද ? :sorry::baffled: