අමතර ආදායමක් හදාගමු

porapol

Well-known member
  • Apr 16, 2014
    777
    385
    63
    umbe threads nam diunu wenna uthsaha karana unta 'amurthaya' wage machan
    godak pin, jaya wewaa...
    mewa balala ekek hari hadiyallaaaa,,
     

    ivk

    Junior member
  • Feb 19, 2015
    309
    16
    18
    niyama advise tika rattaran ayye.godak vatinava.mat me gana hita hita unne,aya alut panak ava hitata.thank you very much.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,123
    113
    ගොඩක් වටිනවා මචන්,උඹට පින් මචන්.මේක හරියට හිතට වෑදුනොත්..මුලු රටම දියුනු වෙනවා..
     

    isuru amantha

    Active member
  • Feb 18, 2010
    302
    70
    28
    මචං රත්තරන් බොහොම පින් බන් උඹට. සැහෙන හිතට වැදුනා බන්.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    internet eken hari industries gana igena gena eva anith ayata kiyala dena Ayathanayak pihituvanna puluwan. Theory menma practical. Sadarana fee ekak aya kalata kamak naha. Ekath hodha job ekak.
     

    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    දැනට කැම්පස් යන අය ඉන්නවා නම් නිකම් ගෙදරින් ඉල්ලන් වියදම් කරන්න එපා
    තමන්ගේ වියදම තමන් සපුරා ගනින් කොහොමහරි
    හොදම part time job එක තමයි tution.
    වියදම shape කර ගන්න පුළුවන් අනිවාර්යෙන්ම .
    colombo අවට නම් o/l cls එකක් කරොත් පැය 2ට රු 1000 ක් හොයන්න පුළුවන් අවම.
    A/L නම් පැයට රු 1000 අවම .
    මම කිව්වේ ගෙදරට ගිහින් individual කරනවා නම්.
    group class හෝ hall class කරනවා නම් මිටත් වැඩිය හොයන්න පුළුවන් .
    මමත් දැන් එහෙම අවුරුදු 3ක් තිස්සේ ජිවත් වෙනවා ගෙදරට බරක් නැතුව .
    පෝස්ටරයක් හදල අවට ඇලෙව්ව නම් class set වෙනවා නැති වෙන්න . පොඩ්ඩක් try කරලා බලන්න.

    ජය වේවා ..!!:):)