බොක්කටම වැදුනා
sumiya Well-known member Apr 24, 2007 2,152 61 48 41 NCL (uk) Jun 30, 2016 #322 Awesome Bro ...! Rep +++
Robin Hood of Sherwood Well-known member Nov 6, 2011 3,005 908 113 Wennappuwa Jul 14, 2016 #324 uba ela kollek ban rep+
monta Junior member Jun 13, 2008 67 12 8 Jul 14, 2016 #325 infooooo denata monawada thiyana wahana ? podi wahana monawada thiyenne ?
Djwathila Well-known member Jul 15, 2010 8,750 1,093 113 www.wathilacreation.blogspot.com Jul 16, 2016 #327 සමහර එවුන් කවුරු හරි කීයක් හරි හොයා ගන්නවට කැමති නෑ ඒත් උඹ මේකෙ කොල්ලන්ට ගොඩක් ජාති දෙනව අනි වාර්යෙන් මොකෙක් හරි මේකෙන් ගොඩ යයි
සමහර එවුන් කවුරු හරි කීයක් හරි හොයා ගන්නවට කැමති නෑ ඒත් උඹ මේකෙ කොල්ලන්ට ගොඩක් ජාති දෙනව අනි වාර්යෙන් මොකෙක් හරි මේකෙන් ගොඩ යයි
රත්තරං Well-known member Feb 10, 2012 22,936 4,771 113 සිංහලයේ Jul 16, 2016 #331 Djwathila said: සමහර එවුන් කවුරු හරි කීයක් හරි හොයා ගන්නවට කැමති නෑ ඒත් උඹ මේකෙ කොල්ලන්ට ගොඩක් ජාති දෙනව අනි වාර්යෙන් මොකෙක් හරි මේකෙන් ගොඩ යයි Click to expand...
Djwathila said: සමහර එවුන් කවුරු හරි කීයක් හරි හොයා ගන්නවට කැමති නෑ ඒත් උඹ මේකෙ කොල්ලන්ට ගොඩක් ජාති දෙනව අනි වාර්යෙන් මොකෙක් හරි මේකෙන් ගොඩ යයි Click to expand...
රත්තරං Well-known member Feb 10, 2012 22,936 4,771 113 සිංහලයේ Jul 16, 2016 #332 monta said: denata monawada thiyana wahana ? podi wahana monawada thiyenne ? Click to expand... මොකුත් නෑ මචෝ විකුනන්න.. ගෙදර තියෙන දුවන ඒවා විතරයි මේක වාහන ගන්න හොද කාලයක් නෙමේ. ඉඩම් වල ඉන්වෙස්ට් කරපන්. පර්චස් 10-20-30 වගේ කෑලි වල නගරාසන්නේ
monta said: denata monawada thiyana wahana ? podi wahana monawada thiyenne ? Click to expand... මොකුත් නෑ මචෝ විකුනන්න.. ගෙදර තියෙන දුවන ඒවා විතරයි මේක වාහන ගන්න හොද කාලයක් නෙමේ. ඉඩම් වල ඉන්වෙස්ට් කරපන්. පර්චස් 10-20-30 වගේ කෑලි වල නගරාසන්නේ
Dntec Well-known member Sep 20, 2010 2,056 387 83 සිංහලදීපේ Jul 16, 2016 #333 පොඩි fit එකක් ආවා thread එක දැකලා... දාල තියෙන tag ටික දැක්කමා හිනා ගියා.... Last edited: Jul 16, 2016
C chatuwa Well-known member Aug 7, 2012 389 57 63 වැලිකතරේ.... Jul 16, 2016 #334 දැන් තුන් හතර වතාවක්ම කියව්වා බන් මේ පොස්ට් එක, හැදෙන එකෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට විස්තර කරලා තියෙනවා නියමෙට, ගොඩක් පින් රත්තර0...
දැන් තුන් හතර වතාවක්ම කියව්වා බන් මේ පොස්ට් එක, හැදෙන එකෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට විස්තර කරලා තියෙනවා නියමෙට, ගොඩක් පින් රත්තර0...
besteye Well-known member Nov 18, 2015 869 303 63 Jul 16, 2016 #335 මචං කරන බිස්නස්ස් එකක් පාඩු පිට දුවද්දී මොකද්ද ගන්න ඕන පියවර
DimuthTharindu Well-known member Dec 10, 2014 3,713 681 113 Behind you ✔ Jul 16, 2016 #337 එල. මේවට රේප් නොදෙනවානම් රේප් වලින් ඇති වැඩකුත් තියනවද...
Aki992 Well-known member Mar 21, 2016 6,389 4,130 113 Home sweet home .. Dec 31, 2016 #339 up 2017 Last edited: Dec 31, 2016
luxmen Member Jul 17, 2012 15,961 540 0 Dec 31, 2016 #340 Bump[best Thread in 2016. And for 2017 also]