අමතර ආදායම් මාර්ගයක් අවශ්‍යයි...!!!

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    will ekak aran hawasata hayr duwapan, waruwak diwath ganak hewaki

    උබ reply කරන හැටියට පේන්නේ ඉස්කෝලෙ නිවාඩු කාලෙ එලකිරියට වෙලා ඉන්න එකෙක් කියල :lol:
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    නීල්සන් එකට එන්න. Field එකේ යන්න තියෙන්නෙ ගෙවල් වලින් එහෙම research වලට data collect කරන්න. සතියට දවස් දෙකක් වගේ වැඩ කරන්න තියෙන්නෙ. ඇවිදින්න එහෙම කැමතිනම් join වෙන්න
    පඩි කීයක් විතර ගන්න පුලුවන්ද මචන් ? හොඳ Part time ජොබ් එකක් වගේ. උබ මේක කරනවද ? කොහෙද ඔෆිස් තියෙන්නේ ?
    maggi-slim-2017-award-art.png
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    Fiverr karapan, umbe talent eka sell karapan...
    Skills netnam iganaganin.. then start :yes:
    Good luck
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,298
    30,042
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    https://t.me/SLFXClub
    https://t.me/forexsignalteam
    https://www.elakiri.com/forum/showthread.php?t=1810883

    :yes::yes::yes: අපිත් එක්ක fx කරන්න මේකට වරෙන්. Or Luxmen කරන copy trading system එකට join වෙයන්. https://t.me/forexsignalteam මේවයි බොරු ඇන්දිලි නෑ ...

    සිංහලු ක්ලබ් එකට එන්න, හැමදේම ෆ්‍රී දීල තියෙනවා. ඒවා අරගෙන ඉගෙනගෙන ජිවිතේ ගොඩයන්න. ඉගෙනගන්න අතරේ ලක්ෂ්මන්ගේ කොපි ට්‍රේඩ් එකට සෙට්වෙලා කැපිටල් එක බිල්ඩ් කරගන්න....... හංගලා ගහපු මේවා මේවා මෙච්චර කාලෙකට ඇත්තට සිද්දවෙච්චා නෙමෙයි......... කිරිය හින්දා, කිරියේ හිත හොඳ කොල්ලෝ හින්දා දැන් හැමදේම එළිපිට සිද්දවෙන ඒවා....... මේකේ ෆොරෙක්ස් කරන උන් දන්නවා....... අලුත් උන් බලල වෙනස දැනගන්න
     
    Last edited:
    • Like
    Reactions: sanoka

    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    https://t.me/SLFXClub
    https://t.me/forexsignalteam
    https://www.elakiri.com/forum/showthread.php?t=1810883

    සිංහලු ක්ලබ් එකට එන්න, හැමදේම ෆ්‍රී දීල තියෙනවා. ඒවා අරගෙන ඉගෙනගෙන ජිවිතේ ගොඩයන්න. ඉගෙනගන්න අතරේ ලක්ෂ්මන්ගේ කොපි ට්‍රේඩ් එකට සෙට්වෙලා කැපිටල් එක බිල්ඩ් කරගන්න....... හංගලා ගහපු මේවා මේවා මෙච්චර කාලෙකට ඇත්තට සිද්දවෙච්චා නෙමෙයි......... කිරිය හින්දා, කිරියේ හිත හොඳ කොල්ලෝ හින්දා දැන් හැමදේම එළිපිට සිද්දවෙන ඒවා....... මේකේ ෆොරෙක්ස් කරන උන් දන්නවා....... අලුත් උන් බලල වෙනස දැනගන්න

    mokadda bn meka. thread eke link eka dapanko
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,298
    30,042
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    mokadda bn meka. thread eke link eka dapanko

    ලින්ක්ස් දුන්නම pm කරලා උකවල් අහනවා. :angry::angry:

    1 ෆෝන් එකට ටෙලිග්‍රෑම් දාගනින්. https://telegram.org/

    2පස්සේ ඔය ලින්ක්ස් වලට ගිහින් ජොයින් වෙන්න.

    කරන්න ඕන හැම විස්තරයකම ඒවායේ තියෙනවා :):)
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,077
    1
    11,102
    113
    ලින්ක්ස් දුන්නම pm කරලා උකවල් අහනවා. :angry::angry:

    1 ෆෝන් එකට ටෙලිග්‍රෑම් දාගනින්. https://telegram.org/

    2පස්සේ ඔය ලින්ක්ස් වලට ගිහින් ජොයින් වෙන්න.

    කරන්න ඕන හැම විස්තරයකම ඒවායේ තියෙනවා :):)

    Sinhalunta deyak kiyala denna giyama un hithanne Api unta A-Z mula idan Laga Idan Tuition class eke wage Kiyala denna one Kiyala. Deyak Google karala Hoyala igena ganna kammali.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,298
    30,042
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Sinhalunta deyak kiyala denna giyama un hithanne Api unta A-Z mula idan Laga Idan Tuition class eke wage Kiyala denna one Kiyala. Deyak Google karala Hoyala igena ganna kammali.

    මට ටෙලිග්‍රෑම් එකට එන pm බලන්න ඕන. අයියේ පිප්ස් කියන්නේ මොනවාද? ඩොලර් එකට පවුන් කීයද......... ලිනක්ස් දීලා බලාගනින් කිව්වම අනේ කියලදියන්ලු:eek::eek:

    උන් හිතන් ඉන්නේ උන් මගේ දරුවෝ කියලා.......... :angry::angry::angry:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    https://t.me/SLFXClub
    https://t.me/forexsignalteam
    https://www.elakiri.com/forum/showthread.php?t=1810883

    සිංහලු ක්ලබ් එකට එන්න, හැමදේම ෆ්‍රී දීල තියෙනවා. ඒවා අරගෙන ඉගෙනගෙන ජිවිතේ ගොඩයන්න. ඉගෙනගන්න අතරේ ලක්ෂ්මන්ගේ කොපි ට්‍රේඩ් එකට සෙට්වෙලා කැපිටල් එක බිල්ඩ් කරගන්න....... හංගලා ගහපු මේවා මේවා මෙච්චර කාලෙකට ඇත්තට සිද්දවෙච්චා නෙමෙයි......... කිරිය හින්දා, කිරියේ හිත හොඳ කොල්ලෝ හින්දා දැන් හැමදේම එළිපිට සිද්දවෙන ඒවා....... මේකේ ෆොරෙක්ස් කරන උන් දන්නවා....... අලුත් උන් බලල වෙනස දැනගන්න
    ලක්ෂ්මන්ගේ trades copy කරන්න
    අවම කොච්චර capital එකක් තියෙන්න ඕනද .
    මාසෙට average pips කියක් විතර ඔයාලට ලැබෙනවද ? :nerd::nerd: