අමනුස්ස_වැඩ

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මහින්දලාගේ අමනුස්ස වැඩ අමතක ද ?

මේවා මතකද. මහින්දගේ හා ගෝඨාබයගේ අමනුස්ස වැඩ. අහිංසක ළමයින් ගාතනය කළා. නිරායුධ වැසියන්ව අමු අමුවේ බල්ලෝ බළල්ලු ගානට මරලා දැම්මා.

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මතකයි බං ඕවා පෙන්න පෙන්න ඉන්න නෙවෙ මුන්ව ගෙනාවේ
    බයියෙක්වත් ටොයියෙක්වත් වෙන්න එපා.
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    උතුරින් හමුදාව අඩු කිරීම සඳහා ක්‍රියා කරන ලෙස උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් ඇමරිකානු තානාපතිනි සමන්තා පවර්ගෙන් ඉල්ලා ඇත.
    සමන්තා පවර් සමඟ පැවැති සාකච්ඡාවේදී ඔහු මෙම ඉල්ලීම කර තිබේ.
    මෙම ඉල්ලීමට ප්‍රතිචාර දැක්‌වූ සමන්තා පවර් උතුර හමුදාකරණයෙන් තොර විය යුතු බව පවසා ඇත.
    උතුරෙන් හමුදාව ඉවත් කිරීම තවදුරටත් බලා සිටිය නොහැකි බවද ඇය තවදුරටත් සඳහන් කර තිබේ.
    – දිවයින
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    නාවික හමුදා බුද්ධි අංශය යටතේ ත‍්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සේවය කල නිළධාරීන් කිහිප දෙනෙකු ඉතා නුදුරේදී අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව වාර්තා වෙයි. මෙසේ අත්අඩංගුව ගැනීමට නියමිත පිරිස 20කට වැඩි වැඩිවනු ඇතැයිද ආරංචි මාර්ග කියයි.
    මෙම හමුදා කඳවුරේ වධකාගාරයක් ඇතැයි පසුගියදා එම කඳවුර නිරීක්‍ෂණය කල එක්සත් ජාතීන්ගේ නිලධාරීන් විසින් කල ප‍්‍රකාශයක් අනුව මේ වන විටත් නාවික හමුදා බුද්ධි නිලධාරීන් තිදෙනෙකු රහස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
     
    • Like
    Reactions: rajitha_ks

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    මතකයි මතකයි. කරපු හොඳ වැඩත් මතකයි ජඩ වැඩත් මතකයි.
    සමහර බයියෝ, ගෝඨා කරපු හොඳ වැඩ ඉස්සරහට දාල, කරපු ජඩ වැඩ වහන්න හදනවා.
    සමහර ටොයියෝ, ගෝඨා කරපු ජඩ වැඩ ඉස්සරහට දාලා, කරපු හොඳ වැඩ වහන්න හදනවා.

    මම නම් මේ දෙකටම විරුද්ධයි.
    අපි හොඳ දේට හොදයි කියන්නත්, නරක දේට නරකයි කියන්නත් පුරුදු වෙන්න ඕනේ. පක්ෂවල වහල්ලු වෙන්න හොඳ නැහැ.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    මතකයි මතකයි. කරපු හොඳ වැඩත් මතකයි ජඩ වැඩත් මතකයි.
    සමහර බයියෝ, ගෝඨා කරපු හොඳ වැඩ ඉස්සරහට දාල, කරපු ජඩ වැඩ වහන්න හදනවා.
    සමහර ටොයියෝ, ගෝඨා කරපු ජඩ වැඩ ඉස්සරහට දාලා, කරපු හොඳ වැඩ වහන්න හදනවා.

    මම නම් මේ දෙකටම විරුද්ධයි.
    අපි හොඳ දේට හොදයි කියන්නත්, නරක දේට නරකයි කියන්නත් පුරුදු වෙන්න ඕනේ. පක්ෂවල වහල්ලු වෙන්න හොඳ නැහැ.

    ලෙසටම කියා ඇත REP+
     
    • Like
    Reactions: ruchira55

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    මතකයි මතකයි. කරපු හොඳ වැඩත් මතකයි ජඩ වැඩත් මතකයි.
    සමහර බයියෝ, ගෝඨා කරපු හොඳ වැඩ ඉස්සරහට දාල, කරපු ජඩ වැඩ වහන්න හදනවා.
    සමහර ටොයියෝ, ගෝඨා කරපු ජඩ වැඩ ඉස්සරහට දාලා, කරපු හොඳ වැඩ වහන්න හදනවා.

    මම නම් මේ දෙකටම විරුද්ධයි.
    අපි හොඳ දේට හොදයි කියන්නත්, නරක දේට නරකයි කියන්නත් පුරුදු වෙන්න ඕනේ. පක්ෂවල වහල්ලු වෙන්න හොඳ නැහැ.

    :yes::yes::yes:
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    7bBN45s.gif
     
    waligamaya

    Well-known member
  • මතකයි මතකයි. කරපු හොඳ වැඩත් මතකයි ජඩ වැඩත් මතකයි.
    සමහර බයියෝ, ගෝඨා කරපු හොඳ වැඩ ඉස්සරහට දාල, කරපු ජඩ වැඩ වහන්න හදනවා.
    සමහර ටොයියෝ, ගෝඨා කරපු ජඩ වැඩ ඉස්සරහට දාලා, කරපු හොඳ වැඩ වහන්න හදනවා.

    මම නම් මේ දෙකටම විරුද්ධයි.
    අපි හොඳ දේට හොදයි කියන්නත්, නරක දේට නරකයි කියන්නත් පුරුදු වෙන්න ඕනේ. පක්ෂවල වහල්ලු වෙන්න හොඳ නැහැ.

    :yes::yes:

    මාරව එලෙව්වේ බලය ගැන බැරි පගර නැට්ටන්ට් පිනුම් ගහන නෙවෙයි. කෝ වංචා දුෂකයන්ට දඩුවම් දුන්නද? මොනවාද කරපු වැදගත් දේශපාලන ආර්ථික ප්‍රතිසංස්කරණ.:frown::frown::frown::growl::growl::growl::growl::growl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    :yes::yes:

    මාරව එලෙව්වේ බලය ගැන බැරි පගර නැට්ටන්ට් පිනුම් ගහන නෙවෙයි. කෝ වංචා දුෂකයන්ට දඩුවම් දුන්නද? මොනවාද කරපු වැදගත් දේශපාලන ආර්ථික ප්‍රතිසංස්කරණ.:frown::frown::frown::growl::growl::growl::growl::growl:

    මහින්දට තව ආත්ම 100කින් වත් කරන්නේ නැති/කරගන්න බැරි, ව්‍යවස්ථා ප්‍රතිසංසකරන් කිහිපයක් නම් උනා. ඉදිරියටත් වෙමින් පවතිනවා. ඒවා හොඳයි.

    ඒත් මේ ආණ්ඩුවෙත් හොරු ඉන්නවා. සමහරු ගිය ආන්ඩුවෙ හොරු එක්ක ඩීල් දාල උන්ව ආරක්ශා කරනවා. අධිකරන ඇමති ඩීල් දැම්මට පස්සේ අනිත් උන් ගැන කවර කතාද.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    රටක් පාලනය කරන කොට මිනිහෙක් දෙන්නෙක් මරන්න ආණ්ඩුවකට සිද්දවෙනවා.. විශේෂයෙන්ම රාජ්‍ය රහස් රැකගන්න ඔව්වා හැම රටකම වෙනවා.. සාමාන්‍ය දේවල්.

    :lol::lol::lol::lol::lol::lol:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මහින්දට තව ආත්ම 100කින් වත් කරන්නේ නැති/කරගන්න බැරි, ව්‍යවස්ථා ප්‍රතිසංසකරන් කිහිපයක් නම් උනා. ඉදිරියටත් වෙමින් පවතිනවා. ඒවා හොඳයි.

    ඒත් මේ ආණ්ඩුවෙත් හොරු ඉන්නවා. සමහරු ගිය ආන්ඩුවෙ හොරු එක්ක ඩීල් දාල උන්ව ආරක්ශා කරනවා. අධිකරන ඇමති ඩීල් දැම්මට පස්සේ අනිත් උන් ගැන කවර කතාද.

    monawada ban genapu panath
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මතකයි බං ඕවා පෙන්න පෙන්න ඉන්න නෙවෙ මුන්ව ගෙනාවේ
    බයියෙක්වත් ටොයියෙක්වත් වෙන්න එපා.

    සිරා
    දැන් උන් නැනේ බන් දැන් ඕව පෙන්නන් නැතුව වැඩ පෙන්නන්න කියහන්
    ඕක දකින්න ඕන නම් අපිම බලගන්නවනේ උන්ව ගෙන්න ඕනද ච්නදී ගහල
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    monawada ban genapu panath

    18 අහෝස් කිරීම, විධායකයේ ජනාදිපති ධූරයේ බලතල සංශෝදනය (විධායක ජනාධිපති ධූරයත් අහෝසි කරන්නත් හදනවා, ඒකට නම් මම කැමති නහෑ), සීමා නිර්නය කරලා ඡන්ද ක්‍රමයෙ වෙනසක් කරගෙන යනවා, ස්වාදීන කොමිශන් සභා 10ක් පත් කරලා..
    වකුගඩු ලෙඩ කරවන පොහොර ගෙන්වන එක නවත්තලා තියෙනවා, සිගරට් වල රූපමය අවවාද, කැසිනෝ රජාව එලවීම. මේ වගේ දේවල් රජයකට කරන්න අමාරු දේවල්. මේවයේ සල්ලි වලට මහින්ද යටවෙලා හිටියා. අද නම් මේ නිදහස්.

    මේ ආණ්ඩුවේ වැරදි දහසක් තියෙනවා. ඒවාට බනිමු. ඒත් සමහරුන්ට තාම කරපු එක හොඳක් වත් දකින්න බැරි තරමට අන්ධ වෙලා. හැම රෙද්දටම වැරදියි නොකියා කුහක වෙන්නේ නැතිව හොඳට හොදයි කියලා, වරදට බනිමු :)
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    12310419_971174309621426_7798254834604735335_n.jpg

    12286120_1493967900933493_2039208197_n.jpg

    12234898_1498300983806629_6366827895656767785_n.jpg

    12278854_858905227556529_4485786101497272765_n.jpg

    12241579_1635973789988108_8250902160770250540_n.jpg

    සමහරු කියනව jvp එකට දුන්නලු ඒ කියන විදියට jvp යට දුන්න නම් උනට 3/2 බලය ඇවිල්ල........දැන් ටොයියන්ට වෙලා තියෙන්නෙ ගලේ රුන්න වගේ වැඩක් දැන් වත් මොලේ කල්පනා කරපල්ල
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    18 අහෝස් කිරීම, විධායකයේ ජනාදිපති ධූරයේ බලතල සංශෝදනය (විධායක ජනාධිපති ධූරයත් අහෝසි කරන්නත් හදනවා, ඒකට නම් මම කැමති නහෑ), සීමා නිර්නය කරලා ඡන්ද ක්‍රමයෙ වෙනසක් කරගෙන යනවා, ස්වාදීන කොමිශන් සභා 10ක් පත් කරලා..
    වකුගඩු ලෙඩ කරවන පොහොර ගෙන්වන එක නවත්තලා තියෙනවා, සිගරට් වල රූපමය අවවාද, කැසිනෝ රජාව එලවීම. මේ වගේ දේවල් රජයකට කරන්න අමාරු දේවල්. මේවයේ සල්ලි වලට මහින්ද යටවෙලා හිටියා. අද නම් මේ නිදහස්.

    මේ ආණ්ඩුවේ වැරදි දහසක් තියෙනවා. ඒවාට බනිමු. ඒත් සමහරුන්ට තාම කරපු එක හොඳක් වත් දකින්න බැරි තරමට අන්ධ වෙලා. හැම රෙද්දටම වැරදියි නොකියා කුහක වෙන්නේ නැතිව හොඳට හොදයි කියලා, වරදට බනිමු :)

    ඔය පනත් වලින් මිනිස්සුන්ට දැනෙන්න දෙයක් උනාද බන් ..ඔය ස්වාදීන කොමිසන් සභා වලට සාමාජිකයෝ පත් කරන්නේ කවුද..? මහ ලොකුවට විදායක ජනාදිපති කම අහෝසි කරනවා කිවුවට කලේ බොරුවට වගන්ති ටිකක් සංශෝදනය කරපු එකනේ බන්..දැන් අයෙත් කියවනවා විදායක ජනාදිපති කම අහෝසි කරනවා කියල...බයිලානේ...ඕකෙ රස දන්න මිනිහ ඕක කවදාවත් අහෝසි කරන්නේ නැහැ..එක්කෝ ඕක අහෝසි කරලා ගෙනෙයි විදායක අගමැති කෙනෙක්..චන්ද ක්‍රමය වෙනස් කරනවා කිවුවට ඕක ප්‍රයෝගික වෙයිද බන්..සුළු පක්ෂ කීයටවත් ඕකට කැමති වෙන්නේ නැහැ ...වකුගඩු ලෙඩ කරවන පොහොර ගෙන්වන එක නවත්තලා තියෙනවා, සිගරට් වල රූපමය අවවාද දාපු එක හොදයි..හැබැයි මචන් අපි අලුත් රජයකින් බලාපොරොතු වෙන්නේ ඔකද...? අර කියපු ඖෂද පනතට මොකද බන් උනේ...? දුරකථන ඉන්ටර්නෙට් ගාස්තු වැඩි කරලා ..බැංකු ලිසිං නතර කරලා...උඹ කියනවා කැසිනෝ රජාව එලෙඋව කියලා ..බලපන් මේ පර අයවැය යෝජනා වල තියෙනවා ...රැජනෝ සුදු බද්ද මිලියන 200 ඉදන් මිලියන 5 වෙනකම් අඩු කරලා.....කාව සතුටු කරන්නද..? අනිත් පැත්තට වාහන දුම් පරික්ෂාවට 5000 ගහලා ..ඔකද අපි පතපු වෙනස ...? උඹ කියනවා මේ ආණ්ඩුවේ හොද තියෙනවා කියල..ඒවා ගැන කතා කරන්නේ නැහැලු....තියෙනවා හොද ටිකක් ..හැබැයි ඊට වඩා තියෙන්නේ පොඩි මිනිහට කෙලින වැඩ ... ඕකද .මේ රටේ මිනිස්සු ඉල්ලුවේ ,MY3 ජනාධිපති කලේ මොනවටද..?වංචාව දුෂණය නැති කරන්න ..හොරකම් කරපු උන්ට දඩුවම් දෙන්න ..පොඩි මිනිස්සුන්ට සහන සලසන්න ...මේ රට දියුණු කරන්න ..හැබැයි දැන් වෙන්නේ ඒකද ...? මේ ආණ්ඩුව ගෙන්න සැහෙන්න මහන්සි උන කෙනෙක් අන්තරායකර ඖෂද පාලක මණ්ඩලයේ සබාපති ..හැබැයි අන්තිමට මොකද උනේ ඒ මනුස්සයට..? හොයල බලපන් ඒවා...සෝබිත හාමුදුරුවෝ කලකිරුණේ ඇයි අන්තිම කාලේ ...කුඩු රජවරු කොහොමද ඇමතිවරු උනේ ...? අනිත් පැත්තෙන් බලපන් උතුරු නැගෙනහිර මොකද වෙන්නේ කියල...
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,773
    113
    පෘථිවිය
    Thopi okkoma pangara netto

    Katawal witarai....

    Ape rata swadeenai da dan?

    Ape rata yatath wijitayak nemei kiyala oppu karala pennapalla balanna?

    UN ekata ape rate ape Navy eke camp ekakata kada wedila eka pareeksha karanna kohenda balayak?

    Eka monarate wedak da?

    US eke ona ekekuta mehe awith Ona palathakata gihin ehe ewun ekka sakachcha karanna puluwanda? Un awith giyada Galle walata gihin katakarada prashna.

    Thopi tama waliga adu balu kukko...

    Sinhalunta kela wela iwarai bolan...

    Dan innawenne goo kapu riwallu wage...

    Langadima thopita hambawei
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113

    ඔය පනත් වලින් මිනිස්සුන්ට දැනෙන්න දෙයක් උනාද බන් ..ඔය ස්වාදීන කොමිසන් සභා වලට සාමාජිකයෝ පත් කරන්නේ කවුද..? මහ ලොකුවට විදායක ජනාදිපති කම අහෝසි කරනවා කිවුවට කලේ බොරුවට වගන්ති ටිකක් සංශෝදනය කරපු එකනේ බන්..දැන් අයෙත් කියවනවා විදායක ජනාදිපති කම අහෝසි කරනවා කියල...බයිලානේ...ඕකෙ රස දන්න මිනිහ ඕක කවදාවත් අහෝසි කරන්නේ නැහැ..එක්කෝ ඕක අහෝසි කරලා ගෙනෙයි විදායක අගමැති කෙනෙක්..චන්ද ක්‍රමය වෙනස් කරනවා කිවුවට ඕක ප්‍රයෝගික වෙයිද බන්..සුළු පක්ෂ කීයටවත් ඕකට කැමති වෙන්නේ නැහැ ...වකුගඩු ලෙඩ කරවන පොහොර ගෙන්වන එක නවත්තලා තියෙනවා, සිගරට් වල රූපමය අවවාද දාපු එක හොදයි..හැබැයි මචන් අපි අලුත් රජයකින් බලාපොරොතු වෙන්නේ ඔකද...? අර කියපු ඖෂද පනතට මොකද බන් උනේ...? දුරකථන ඉන්ටර්නෙට් ගාස්තු වැඩි කරලා ..බැංකු ලිසිං නතර කරලා...උඹ කියනවා කැසිනෝ රජාව එලෙඋව කියලා ..බලපන් මේ පර අයවැය යෝජනා වල තියෙනවා ...රැජනෝ සුදු බද්ද මිලියන 200 ඉදන් මිලියන 5 වෙනකම් අඩු කරලා.....කාව සතුටු කරන්නද..? අනිත් පැත්තට වාහන දුම් පරික්ෂාවට 5000 ගහලා ..ඔකද අපි පතපු වෙනස ...? උඹ කියනවා මේ ආණ්ඩුවේ හොද තියෙනවා කියල..ඒවා ගැන කතා කරන්නේ නැහැලු....තියෙනවා හොද ටිකක් ..හැබැයි ඊට වඩා තියෙන්නේ පොඩි මිනිහට කෙලින වැඩ ... ඕකද .මේ රටේ මිනිස්සු ඉල්ලුවේ ,MY3 ජනාධිපති කලේ මොනවටද..?වංචාව දුෂණය නැති කරන්න ..හොරකම් කරපු උන්ට දඩුවම් දෙන්න ..පොඩි මිනිස්සුන්ට සහන සලසන්න ...මේ රට දියුණු කරන්න ..හැබැයි දැන් වෙන්නේ ඒකද ...? මේ ආණ්ඩුව ගෙන්න සැහෙන්න මහන්සි උන කෙනෙක් අන්තරායකර ඖෂද පාලක මණ්ඩලයේ සබාපති ..හැබැයි අන්තිමට මොකද උනේ ඒ මනුස්සයට..? හොයල බලපන් ඒවා...සෝබිත හාමුදුරුවෝ කලකිරුණේ ඇයි අන්තිම කාලේ ...කුඩු රජවරු කොහොමද ඇමතිවරු උනේ ...? අනිත් පැත්තෙන් බලපන් උතුරු නැගෙනහිර මොකද වෙන්නේ කියල...

    ‘ජල-විදුලි-දුරකථන බිල් වැඩිවෙන කතාව බොරුවක්‘

    උබ දන්නවද මහින්ද විධායකයේ ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් කරන්න බය උන කෙනෙක් කියලා? අපිට මහ ලොකු වෙනස්කම් අවශ්‍ය නැහැ. නොරු වගන්ති නෙවෙයි, කරුනු 8ක් සංශෝධනය කරා. මේ කරපුවා ප්‍රමානවත්. අහෝසි කරන එකට මම නම් කැමති නැහැ. මේ ඡන්ද ක්‍රමය ප්‍රායෝගික නැහැ කියන එක හැමෝම පිලිගන්නවා. උබලට තේරෙන භාසාවෙන් කියනව නම් මහින්දත් පිලි ගන්නවා. ඒත් අලුත් එකක් ගේන්න බැරි උනා එකෙක්ටවත්. මචන් මම ජනවාරි 8 මෛත්‍රීට ඡන්දේ දීපු කෙනෙක් හැටියට, මම් බලාපොරොත්තු උනේ නෑ කෑම බීම අඩු කරන ඒවා. අපි බලාපොරොත්තු උනේ, කැසිනෝ, විස පොහොර,සිගරට් කොම්පැනියට යට නොවෙන කොන්දක් තියෙන ආණ්ඩුවක්. අපිට ඒක ලැබුනා.

    මෛත්‍රීව ජනාධිපති කලේ වංචා දුෂණය නැති කරන්න බව නම් ඇත්ත. ඒත් ඊට කලින් තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා, ඒ මීට කලින් ආණ්ඩුවේ හොරකම් කරා, ඒවා කරන්න ඇත්තේ සමහර විට අපි ගරු කරන අය වෙන්න ඇති කියන දේ. හොරුන්ව අල්ලද්දි සමහරු අල්ලස් කොමිසම වටලනවා. සමහර ව්‍යාපාරිකයෝ මේ ආණ්ඩුවෙම ඇමතිවරුන්ට අල්ලස් දෙනවා. හොරු අල්ලන්න දෙන්නෙත් නෑ, අල්ලන්නෙත් නෑ. ඖෂද පාලක මණ්ඩලයේ සභාපතිට කෙලවන්න තිලක් මාරපන ලොකු ට්‍රයි එකක් දුන්නා. ඒත් බැරි උනා. ඊට පස්සේ ආයිත් එකෙක් ගේම දුන්නා. මේ කවුරුත් නෙවෙයි, කලින් ආන්ඩුවේ කුඩු කාරයෝ එක්ක මේ ආණ්ඩුවේ ඇමතිවරු ඩීල් දාලා.ඒවා වැරදියි.

    කලින් කැසිනෝ බද්ද ගැහුවේ ඇතුල් වෙන අයට $100ක් වගේ ගානක්. දැන් එහෙම නෙවෙයි, බිලියන ගානක් බදු ගහලා. දුම් පර්ක්ෂාවේ බදු වැඩියි. අපි ඒකට කෑගහන අය. සොභිත ස්වාමීන්වහසේ කලකිරුනේ හොරු අල්ලනේ නැති එකටයි දාන ඩීල් දැකලයි. උතුරේ කොටි නැගිටීමක් නම් වෙන්නේ නැහැ ඒ ගන බය වෙන්න එපා. අපේ ආරක්ෂක හමුදාව ඒ ගැන බලා ගනී.
     
    Last edited: