මතකයි මතකයි. කරපු හොඳ වැඩත් මතකයි ජඩ වැඩත් මතකයි.
සමහර බයියෝ, ගෝඨා කරපු හොඳ වැඩ ඉස්සරහට දාල, කරපු ජඩ වැඩ වහන්න හදනවා.
සමහර ටොයියෝ, ගෝඨා කරපු ජඩ වැඩ ඉස්සරහට දාලා, කරපු හොඳ වැඩ වහන්න හදනවා.
මම නම් මේ දෙකටම විරුද්ධයි.
අපි හොඳ දේට හොදයි කියන්නත්, නරක දේට නරකයි කියන්නත් පුරුදු වෙන්න ඕනේ. පක්ෂවල වහල්ලු වෙන්න හොඳ නැහැ.

මාරව එලෙව්වේ බලය ගැන බැරි පගර නැට්ටන්ට් පිනුම් ගහන නෙවෙයි. කෝ වංචා දුෂකයන්ට දඩුවම් දුන්නද? මොනවාද කරපු වැදගත් දේශපාලන ආර්ථික ප්‍රතිසංස්කරණ.![]()

මහින්දට තව ආත්ම 100කින් වත් කරන්නේ නැති/කරගන්න බැරි, ව්‍යවස්ථා ප්‍රතිසංසකරන් කිහිපයක් නම් උනා. ඉදිරියටත් වෙමින් පවතිනවා. ඒවා හොඳයි.
ඒත් මේ ආණ්ඩුවෙත් හොරු ඉන්නවා. සමහරු ගිය ආන්ඩුවෙ හොරු එක්ක ඩීල් දාල උන්ව ආරක්ශා කරනවා. අධිකරන ඇමති ඩීල් දැම්මට පස්සේ අනිත් උන් ගැන කවර කතාද.
මතකයි බං ඕවා පෙන්න පෙන්න ඉන්න නෙවෙ මුන්ව ගෙනාවේ
බයියෙක්වත් ටොයියෙක්වත් වෙන්න එපා.
monawada ban genapu panath

18 අහෝස් කිරීම, විධායකයේ ජනාදිපති ධූරයේ බලතල සංශෝදනය (විධායක ජනාධිපති ධූරයත් අහෝසි කරන්නත් හදනවා, ඒකට නම් මම කැමති නහෑ), සීමා නිර්නය කරලා ඡන්ද ක්‍රමයෙ වෙනසක් කරගෙන යනවා, ස්වාදීන කොමිශන් සභා 10ක් පත් කරලා..
වකුගඩු ලෙඩ කරවන පොහොර ගෙන්වන එක නවත්තලා තියෙනවා, සිගරට් වල රූපමය අවවාද, කැසිනෝ රජාව එලවීම. මේ වගේ දේවල් රජයකට කරන්න අමාරු දේවල්. මේවයේ සල්ලි වලට මහින්ද යටවෙලා හිටියා. අද නම් මේ නිදහස්.
මේ ආණ්ඩුවේ වැරදි දහසක් තියෙනවා. ඒවාට බනිමු. ඒත් සමහරුන්ට තාම කරපු එක හොඳක් වත් දකින්න බැරි තරමට අන්ධ වෙලා. හැම රෙද්දටම වැරදියි නොකියා කුහක වෙන්නේ නැතිව හොඳට හොදයි කියලා, වරදට බනිමු![]()
ඔය පනත් වලින් මිනිස්සුන්ට දැනෙන්න දෙයක් උනාද බන් ..ඔය ස්වාදීන කොමිසන් සභා වලට සාමාජිකයෝ පත් කරන්නේ කවුද..? මහ ලොකුවට විදායක ජනාදිපති කම අහෝසි කරනවා කිවුවට කලේ බොරුවට වගන්ති ටිකක් සංශෝදනය කරපු එකනේ බන්..දැන් අයෙත් කියවනවා විදායක ජනාදිපති කම අහෝසි කරනවා කියල...බයිලානේ...ඕකෙ රස දන්න මිනිහ ඕක කවදාවත් අහෝසි කරන්නේ නැහැ..එක්කෝ ඕක අහෝසි කරලා ගෙනෙයි විදායක අගමැති කෙනෙක්..චන්ද ක්‍රමය වෙනස් කරනවා කිවුවට ඕක ප්‍රයෝගික වෙයිද බන්..සුළු පක්ෂ කීයටවත් ඕකට කැමති වෙන්නේ නැහැ ...වකුගඩු ලෙඩ කරවන පොහොර ගෙන්වන එක නවත්තලා තියෙනවා, සිගරට් වල රූපමය අවවාද දාපු එක හොදයි..හැබැයි මචන් අපි අලුත් රජයකින් බලාපොරොතු වෙන්නේ ඔකද...? අර කියපු ඖෂද පනතට මොකද බන් උනේ...? දුරකථන ඉන්ටර්නෙට් ගාස්තු වැඩි කරලා ..බැංකු ලිසිං නතර කරලා...උඹ කියනවා කැසිනෝ රජාව එලෙඋව කියලා ..බලපන් මේ පර අයවැය යෝජනා වල තියෙනවා ...රැජනෝ සුදු බද්ද මිලියන 200 ඉදන් මිලියන 5 වෙනකම් අඩු කරලා.....කාව සතුටු කරන්නද..? අනිත් පැත්තට වාහන දුම් පරික්ෂාවට 5000 ගහලා ..ඔකද අපි පතපු වෙනස ...? උඹ කියනවා මේ ආණ්ඩුවේ හොද තියෙනවා කියල..ඒවා ගැන කතා කරන්නේ නැහැලු....තියෙනවා හොද ටිකක් ..හැබැයි ඊට වඩා තියෙන්නේ පොඩි මිනිහට කෙලින වැඩ ... ඕකද .මේ රටේ මිනිස්සු ඉල්ලුවේ ,MY3 ජනාධිපති කලේ මොනවටද..?වංචාව දුෂණය නැති කරන්න ..හොරකම් කරපු උන්ට දඩුවම් දෙන්න ..පොඩි මිනිස්සුන්ට සහන සලසන්න ...මේ රට දියුණු කරන්න ..හැබැයි දැන් වෙන්නේ ඒකද ...? මේ ආණ්ඩුව ගෙන්න සැහෙන්න මහන්සි උන කෙනෙක් අන්තරායකර ඖෂද පාලක මණ්ඩලයේ සබාපති ..හැබැයි අන්තිමට මොකද උනේ ඒ මනුස්සයට..? හොයල බලපන් ඒවා...සෝබිත හාමුදුරුවෝ කලකිරුණේ ඇයි අන්තිම කාලේ ...කුඩු රජවරු කොහොමද ඇමතිවරු උනේ ...? අනිත් පැත්තෙන් බලපන් උතුරු නැගෙනහිර මොකද වෙන්නේ කියල...