අමන තුච්ච මිනිස්සු

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    පපේ සින්හයො මුන් . :lol::lol::lol: අරූ ගස් කපන්නෙ ඌට කියපන් කිය කිය ඉන්නව . එකෙක් දෙන්නෙක්ට හරි හරි දේ අවබෝද කරල දෙන්න හදන්නෙ නෑ

    ඉතිං අැත්තනේ ඕයි මේකෙ ඉන්නනවද ගස් කපන උන්?අනුන්ට බණ කියන්නෙ නැතුව ගහක් දෙකක් හිටෙව්වොත් නාකද?:lol:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    පව් වැඩේ රිදුණ පාර tags උත් දාලා..ඔබට ෂතුටුද දැන්?මට නම් ගාණක් වත් නැහැ ටොයියො.තව දාමු tags..:lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපි කෙලින්ම පොරවක් අරන් ගස් කැපුවේ නැති උනාට අපේ අවශ්‍යතා පිරිමහන්න වක්‍රාකාරයෙන් ගස් කැපෙනවා සත්තු මැරෙනව ඉතිං :(

    ඒ උනාට පුළුවන් විදිහට ගහක් හිටවන එක හොඳයි මොකුත් නොකර ඉන්නවට වඩා :yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    :lol::lol::lol::lol::lol: ඔන්න ආව මේකෙත් බොක දාන්න. ගහක් හිටවන්න ගියත් මහින්ද ,රනිල් මයිත්‍රී අනුර . උබ ගිහින් කියපන් එතකන් අපි දෙතුන්දෙනෙක් හරි සෙට්වෙලා හිටවන්නම්
    --------------------------------------------------------------------------------------

    "ම , ත , ද , න" අකුරු වලින් පුතෙක්ට නමක් කියපන්කො. "ම" තමයි හොදම. ඒ නිසා "ම" අකුරෙන් නමක් මුලට දාන්න බැලුවේ. අරිසෙන් අහබුදු ගෙන් ගෙන්නගත්තත් ඒ නම් එතරම් සෙට් උනේ නෑ.

    උබට නම් ඉතින් මහින්ද කියන එක ඇරෙන්න වෙන එකක් නෑනෙ . ඒකම දාපන් :rofl::rofl::rofl::rofl:

    skymicro හෙළුව

    :lol::lol::lol::lol:

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    උබේ කතාවට මට සියැටල්ව මතක් වුනා. :rolleyes:

    quote-only-when-the-last-tree-has-died-and-the-last-river-has-been-poisoned-and-the-last-fish-chief-seattle-133-96-41.jpg

    bump
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපි කෙලින්ම පොරවක් අරන් ගස් කැපුවේ නැති උනාට අපේ අවශ්‍යතා පිරිමහන්න වක්‍රාකාරයෙන් ගස් කැපෙනවා සත්තු මැරෙනව ඉතිං :(

    ඒ උනාට පුළුවන් විදිහට ගහක් හිටවන එක හොඳයි මොකුත් නොකර ඉන්නවට වඩා :yes:
    :yes::yes::yes::yes::yes:
     
    Thinkerz

    Member
    Mar 14, 2019
    428
    32
    0
    දැන් එතකොට ඔය කියන සත්තු පලදාව කාපු ගස් උන් හිටවපු ඒවාද? උබට නිවන් අවබෝධ කරගන්න ඕනි නං අනික් කෙනා කරන කියන දේ ගැන වොරි වෙන්න එපා. උබේ ගමන උබ පලයන්. එච්චරයි. උබට තව කාවවත් නිවන් අරින්න බෑ. උබේ තියෙන්නේ ද්වේශය සහ ලෝබය.

    නිවන් යන්න ඕනි නං ලෝබ,ද්වේශ, මෝහ කියන එව්වා අයින් කරගනින්. එච්චරයි. ටටා
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් එතකොට ඔය කියන සත්තු පලදාව කාපු ගස් උන් හිටවපු ඒවාද? උබට නිවන් අවබෝධ කරගන්න ඕනි නං අනික් කෙනා කරන කියන දේ ගැන වොරි වෙන්න එපා. උබේ ගමන උබ පලයන්. එච්චරයි. උබට තව කාවවත් නිවන් අරින්න බෑ. උබේ තියෙන්නේ ද්වේශය සහ ලෝබය.

    නිවන් යන්න ඕනි නං ලෝබ,ද්වේශ, මෝහ කියන එව්වා අයින් කරගනින්. එච්චරයි. ටටා

    හද පෙන්නුවහම ඇගිල්ල දිහා බලනව . ටාටා :):)
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :love: :love:
    අපේ චින්තනේ ටික ටික සමස්තය අමතක කල්ල මිනිස්සු කේන්ද්‍ර කරගෙන හිතන තැනට යනව :(
    පරිසරේටත් හොඳක් වෙන විසඳුම් වෙනුවට මිනිහගෙ ප්‍රශ්න විතරක් විසඳනව :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :love: :love:
    අපේ චින්තනේ ටික ටික සමස්තය අමතක කල්ල මිනිස්සු කේන්ද්‍ර කරගෙන හිතන තැනට යනව :(
    පරිසරේටත් හොඳක් වෙන විසඳුම් වෙනුවට මිනිහගෙ ප්‍රශ්න විතරක් විසඳනව :(

    සත්තුන්ට විඥ්ඥානයක් නැති නිසා උන් ගැන හිතන්න ඕනේ නෑ// :rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    සත්තුන්ට විඥ්ඥානයක් නැති නිසා උන් ගැන හිතන්න ඕනේ නෑ// :rolleyes:

    ඒක අදාල නෑ. මිනිස්සුන්ට ජීවත් වෙන්න සත්තු ජීවත් වෙන්න ඕනෙ. සත්තු නැති වෙලා ගියොත් වක්‍රාකාරව මිනිස්සුන්ටත් ඒකෙ පල විපාක විඳින්න වෙනව. නාගරීකරණය කරල තඩි සැලසුම් ගහල හෙන අමාරුවෙන් පවත්වගෙන යන ජීවන රටාව නිසා ඒ සම්බන්ධතා දැන් මිනිස්සුන්ට පේන්නෙ නෑ. ඉතිං සොබාදහමෙන් ඈත් වෙලා සැලසුම් කරනයයි තාක්ශණයයි පාවිච්චි කල්ල සුපිරි ජීවිතයක් පවත්වං යන්න පුලුවං කියල හිතාගෙන ඉන්නෙ. මීමැස්සො ටික විතරක් වඳ වෙලා ගියා නං ඇති කෝටි ගානක් හාමත් වෙලා මැරෙන්න.

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක අදාල නෑ. මිනිස්සුන්ට ජීවත් වෙන්න සත්තු ජීවත් වෙන්න ඕනෙ. සත්තු නැති වෙලා ගියොත් වක්‍රාකාරව මිනිස්සුන්ටත් ඒකෙ පල විපාක විඳින්න වෙනව. නාගරීකරණය කරල තඩි සැලසුම් ගහල හෙන අමාරුවෙන් පවත්වගෙන යන ජීවන රටාව නිසා ඒ සම්බන්ධතා දැන් මිනිස්සුන්ට පේන්නෙ නෑ. ඉතිං සොබාදහමෙන් ඈත් වෙලා සැලසුම් කරනයයි තාක්ශණයයි පාවිච්චි කල්ල සුපිරි ජීවිතයක් පවත්වං යන්න පුලුවං කියල හිතාගෙන ඉන්නෙ. මීමැස්සො ටික විතරක් වඳ වෙලා ගියා නං ඇති කෝටි ගානක් හාමත් වෙලා මැරෙන්න.

    ඔව් එක හරි...
    සත්තු කියන්නේ අපි ජිවත් වෙන්න ඕන පරිසරය පවත්වාගෙන යන්න අවශ්‍ය පුරුකක් විතරයි... :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් එක හරි...
    සත්තු කියන්නේ අපි ජිවත් වෙන්න ඕන පරිසරය පවත්වාගෙන යන්න අවශ්‍ය පුරුකක් විතරයි... :yes:

    typical judeo christian thinking :frown:
    මිනිස්සු කේන්ද්‍ර කරගෙන තමා හැම දෙයක්ම දකින්නෙ. මිනිස්සුන්ට කලිං ඉඳන් සත්තු හිටිය. මිනිස්සු කියන්නෙ පරිසරෙත් එක්ක සුහදව ඉන්න ඕනෙ තවත් එක සත්තු ජාතියක්. එහෙම නොවීම නිසා තමා මේ ප්‍රශ්න ගොඩක් හදාගෙන තියෙන්නෙ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    typical judeo christian thinking :frown:
    මිනිස්සු කේන්ද්‍ර කරගෙන තමා හැම දෙයක්ම දකින්නෙ. මිනිස්සුන්ට කලිං ඉඳන් සත්තු හිටිය. මිනිස්සු කියන්නෙ පරිසරෙත් එක්ක සුහදව ඉන්න ඕනෙ තවත් එක සත්තු ජාතියක්. එහෙම නොවීම නිසා තමා මේ ප්‍රශ්න ගොඩක් හදාගෙන තියෙන්නෙ

    survival of the fittest බං...

    උඹ කියන විදියට සත්තු හිතන්නෙත් නෑනේ... :rolleyes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    survival of the fittest බං...

    උඹ කියන විදියට සත්තු හිතන්නෙත් නෑනේ... :rolleyes:

    හිතනව. හරක කොක්කුත් එක්ක සහයෝගෙං ජීවත් වෙනව.
    ලොකු මාලු පොඩි මාලුත් එක්ක සහයෝගෙන් ජීවත් වෙනව.
    කනව. හැබැයි බැලන්ස් එකක් තියෙනව. survival of the fittest එකෙං සේරම පැහැදිලි කරන්න බෑ :no: හැම සත්තු ජාතියක්ම සියල්ල විනාශ කරගෙන තමන්ගෙ පැවැත්ම තහවුරු කරගන්න හදන්නෑ. එහෙම හදන ක්‍රමේකට වඩා සාර්ථක වෙන්නෙ අනික් ජීවීන්ටත් තැන දීල සහයෝගයෙන් ජීවත් වෙන ක්‍රමයක්. මං හිතන්නෙ simulation වලිං ඕව ගොඩක් ඔප්පු කලහැකි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හිතනව. හරක කොක්කුත් එක්ක සහයෝගෙං ජීවත් වෙනව.
    ලොකු මාලු පොඩි මාලුත් එක්ක සහයෝගෙන් ජීවත් වෙනව.
    කනව. හැබැයි බැලන්ස් එකක් තියෙනව. survival of the fittest එකෙං සේරම පැහැදිලි කරන්න බෑ :no: හැම සත්තු ජාතියක්ම සියල්ල විනාශ කරගෙන තමන්ගෙ පැවැත්ම තහවුරු කරගන්න හදන්නෑ. එහෙම හදන ක්‍රමේකට වඩා සාර්ථක වෙන්නෙ අනික් ජීවීන්ටත් තැන දීල සහයෝගයෙන් ජීවත් වෙන ක්‍රමයක්. මං හිතන්නෙ simulation වලිං ඕව ගොඩක් ඔප්පු කලහැකි.

    ඔව් එක තමයි මිනිස්සුත් පරිසරයේ balance එක රැකගන්න ඕන නිසා සත්තු ගැන හිතන්න ඕනේ... පරිසරය balance කරන්න ඕන නිසා විතරයි... සත්තු උනත් පරිනාමිකව අනිත් සත්තුන් එක්ක ඊනියා සහයෝගෙන් ඉන්නේ තමන් වෙනුවෙන් මිසක් ඒ සත්තු වෙනුවෙන් නෙමෙයිනේ... හැමෝටම අනිත් කෙනා tool එකක් විතරයි/// :(