ඔව් එක තමයි මිනිස්සුත් පරිසරයේ balance එක රැකගන්න ඕන නිසා සත්තු ගැන හිතන්න ඕනේ... පරිසරය balance කරන්න ඕන නිසා විතරයි... සත්තු උනත් පරිනාමිකව අනිත් සත්තුන් එක්ක ඊනියා සහයෝගෙන් ඉන්නේ තමන් වෙනුවෙන් මිසක් ඒ සත්තු වෙනුවෙන් නෙමෙයිනේ... හැමෝටම අනිත් කෙනා tool එකක් විතරයි///![]()
දැන් උඹ කිව්වෙ සත්තුන්ට හිතන්න බෑ කියල. හිතන්න බැරි ජීවින් පිරිසක් කොහොමද තමන් වෙනුවෙන් ආත්මාර්ථකාමී තීරණ ගන්නෙ ?
සහයෝගයත් interpretation එකක් විතරයි. දෙකම සොබාදහම දකින්න පුලුවන් වෙනස්ම paradigm දෙකක්. එක paradigm එකකිං සොබාදහම අාරක්ශා කිරීම promote කරනව. අනික් paradigm එකෙං සොබාදහම තමාගේ කෙටිකාලීන වාසියට විනාශ කිරීම promote කරනව 



