අමන තුච්ච මිනිස්සු

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව් එක තමයි මිනිස්සුත් පරිසරයේ balance එක රැකගන්න ඕන නිසා සත්තු ගැන හිතන්න ඕනේ... පරිසරය balance කරන්න ඕන නිසා විතරයි... සත්තු උනත් පරිනාමිකව අනිත් සත්තුන් එක්ක ඊනියා සහයෝගෙන් ඉන්නේ තමන් වෙනුවෙන් මිසක් ඒ සත්තු වෙනුවෙන් නෙමෙයිනේ... හැමෝටම අනිත් කෙනා tool එකක් විතරයි/// :(

    දැන් උඹ කිව්වෙ සත්තුන්ට හිතන්න බෑ කියල. හිතන්න බැරි ජීවින් පිරිසක් කොහොමද තමන් වෙනුවෙන් ආත්මාර්ථකාමී තීරණ ගන්නෙ ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් උඹ කිව්වෙ සත්තුන්ට හිතන්න බෑ කියල. හිතන්න බැරි ජීවින් පිරිසක් කොහොමද තමන් වෙනුවෙන් ආත්මාර්ථකාමී තීරණ ගන්නෙ ?

    හිතල තීරණ ගන්නවා නෙමෙයි... පරිනාමය වෙලා තියනවා එහෙම හැසිරෙන්න....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හිතල තීරණ ගන්නවා නෙමෙයි... පරිනාමය වෙලා තියනවා එහෙම හැසිරෙන්න....

    එහෙනං ආත්මාර්ථකාමීයි කියන්න බෑනෙ. සහයෝගයෙන් ජීවත් වීම උන්ගෙ ස්වභාවය.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙනං ආත්මාර්ථකාමීයි කියන්න බෑනෙ. සහයෝගයෙන් ජීවත් වීම උන්ගෙ ස්වභාවය.

    උන්ගේ ස්වබාවය අපිට interpret කරන්න පුළුවන් අත්මාර්තකමය කියල.. එතන තියෙන්නේ පරිනාමිය ආත්මාර්තකායක්...

    මිනිස්සුන්ට හිතන්න පුළුවන් උනා කියල ඔය ස්වාබාවයට වඩා වෙනස් වෙන්න ඕනෙද?/පුලුවන්ද?

    මිනිස්සුන්ගේ බෝවීමේ වෙගේත් එක්ක සත්තුන්ට දෙන්න පුළුවන් ඉඩ දවසෙන් දවස අඩු වෙනවා..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උන්ගේ ස්වබාවය අපිට interpret කරන්න පුළුවන් අත්මාර්තකමය කියල.. එතන තියෙන්නේ පරිනාමිය ආත්මාර්තකායක්...

    මිනිස්සුන්ට හිතන්න පුළුවන් උනා කියල ඔය ස්වාබාවයට වඩා වෙනස් වෙන්න ඕනෙද?/පුලුවන්ද?

    මිනිස්සුන්ගේ බෝවීමේ වෙගේත් එක්ක සත්තුන්ට දෙන්න පුළුවන් ඉඩ දවසෙන් දවස අඩු වෙනවා..

    interpret කිරීමක් විතරයි :yes: සහයෝගයත් interpretation එකක් විතරයි. දෙකම සොබාදහම දකින්න පුලුවන් වෙනස්ම paradigm දෙකක්. එක paradigm එකකිං සොබාදහම අාරක්ශා කිරීම promote කරනව. අනික් paradigm එකෙං සොබාදහම තමාගේ කෙටිකාලීන වාසියට විනාශ කිරීම promote කරනව :yes:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මොනාද මි ගස් කියන්නේ ? :baffled:

    දෙයියො මිනිස්සුන්ට කන්න මැව්වෙ. දැන් හොයාගන්න නෑ . දෙයියන්ගෙ කීමට පිටින් යන්න බෑනෙ . දැන් අපි හොයනව ආයෙ වගා කරල දෙවියන්ගෙ කැමැත්තට ඉඩ දෙන්න . පොඩ්ඩක් හොයල බලපන්කො පැලයක්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    දෙයියො මිනිස්සුන්ට කන්න මැව්වෙ. දැන් හොයාගන්න නෑ . දෙයියන්ගෙ කීමට පිටින් යන්න බෑනෙ . දැන් අපි හොයනව ආයෙ වගා කරල දෙවියන්ගෙ කැමැත්තට ඉඩ දෙන්න . පොඩ්ඩක් හොයල බලපන්කො පැලයක්

    මොන දෙයියෝද මාවල තියෙන්නේ ඕක ?
     
    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    ටොපික් එක දැක්කහම මම හිතුවේ ජෙප්පෝ ගැන කියල ......... ...........
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63
    උබේ කතාවට මට සියැටල්ව මතක් වුනා. :rolleyes:

    quote-only-when-the-last-tree-has-died-and-the-last-river-has-been-poisoned-and-the-last-fish-chief-seattle-133-96-41.jpg

    :love::love:

    ගස් වැවීම දිවා රෑ පින් ලැබෙන උතුම් දෙයක්

    "ආරාමරෝපා වනරෝපා, - යෙ ජනා සේතුකාරකා
    පපඤ්ච උදපානඤ්ච, - යෙ දදන්ති උපස්‌සයං."

    "යම් ජන කෙනෙක්‌ මල් ඵල උයන් වවන්නේ ද, වන වගාවේ යෙදේ ද, ඒ දඬු, පාලම් කරවන්නේ ද, පැන් හල් හා පොකුණු ආවාසයන් දේ ද,"

    "තෙසං දිවා ච රත්තො ච, - සදා පුඤ්ඤං පවඩ්ඪති
    ධම්මට්‌ඨා සීලසම්පන්නා, - තෙ ජනා සග්ගගාමිනොති."

    "ඔවුන්ට හැමකල්හි දිවා රෑ පින් වැඩේ.

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :love::love:

    ගස් වැවීම දිවා රෑ පින් ලැබෙන උතුම් දෙයක්

    "ආරාමරෝපා වනරෝපා, - යෙ ජනා සේතුකාරකා
    පපඤ්ච උදපානඤ්ච, - යෙ දදන්ති උපස්‌සයං."

    "යම් ජන කෙනෙක්‌ මල් ඵල උයන් වවන්නේ ද, වන වගාවේ යෙදේ ද, ඒ දඬු, පාලම් කරවන්නේ ද, පැන් හල් හා පොකුණු ආවාසයන් දේ ද,"

    "තෙසං දිවා ච රත්තො ච, - සදා පුඤ්ඤං පවඩ්ඪති
    ධම්මට්‌ඨා සීලසම්පන්නා, - තෙ ජනා සග්ගගාමිනොති."

    "ඔවුන්ට හැමකල්හි දිවා රෑ පින් වැඩේ.

    :love::love::love::love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :love::love::love::love: සිරාවටම අහපන් ඈ

    හැබැයි father ගෙන් උදව්වක් ගන්න එයාව පොඩ්ඩක් සතුටු කරන්න ඕනේ... උඹට පුලුවන්ද ?
     
    GayanFX2015

    Well-known member
  • Dec 22, 2015
    1,134
    173
    63

    උබල දිය කඩිති වහල බිල්ඩින් හදල ඒවට ටැප් වලින් වතුර ගන්නකොට ඒ දියකඩිති වලින් වතුර බීපු සත්තුන්ට පොකුනක් වත් හදනවද බන් .

    උබලට රස්නෙ වෙනකොට A/C දාගත්තට ටැප් එකෙන් එන වතුර බිව්වට හෙවනට ඉන්න ගහක් නැතුව බොන්න වතුරටිකක් නැතුව පට්ට රස්නෙ ඇවිදින අහින්සක සත්තු දුක් විදල මැරෙන්නෙ උබට මොන වරදක් කරාටද බන්

    http://www.elakiri.com/forum/showthread.php?t=1892636

    සිරාවටම ලස්සන අදහසක් මචන්.
    වතුර එකක් ලොකු අයිස්ක්‍රීම් කප් එකකට පුරවල ගහක් යටින් තියල ආවෙ මේක දැකල.
    කුරුල්ලෙක් හරි ඒකන් පිපාසය නිවා ගනියි