අමන_ත්‍රීවීල්_රියදුරන්

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    iwasimak nathi nisaa thamai ada lankawe mechchara anathuru,
    thathpara kipayak iwasanna kamathi ne, thawa minihekta ida denna kamathi ne.
    wahanayak poddak eheta mehata geniyanna puluwan una paliyata licence denna hoda ne. okkotama kalin munta winaya kiyana eka ugannanna ona

    :(:(:(:(:(
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    okkoma 3weels tika lankawen ain karanna ona...
    igena ganne nathi...rasthiyadukaarayo...kudu kaarayo,amana hattha..job ekak nethi kaalakanni karanna uthsaha karana ekama job eka 3 wheel ekak ganna eka..
    mage nam mathaya..sema 3weel ekakma ain karanna ona..
    tahanam karanna ona!
    paw ara asarana manussaya:(
     

    gora

    Well-known member
  • Jul 25, 2007
    3,179
    328
    83
    අනේ මන්දා !

    අනේ යකෝ උබගේ ටැක්සියත් ගෙනලා ගැහුවා නේද මේක අස්සේ
    :baffled::baffled::baffled::baffled:

    අනේ පල පල..
    අපි සැමදා රෝද දෙකේ තමයි..
    වැරදිලාවත් රෝද 3ක් ගන්නේම නෑ..
    ණය වෙලා හරි 4ක් ගන්නවා..
    :rofl::rofl:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    3 wheel karaya waradi thama. Namuth wahana palaka mokatada load eka yatata giye? Wada bimaka pili padinna ona neethi thiyanwane. Ona kenek dannawa load eka yatata giyama wena de.
    Anik eka brake ekak gahuwa kiyala lock kadenawa nam load eka hatiyata hariyata awasha pramane lock dala na. Ekiyanne ogollo load eka ehe mehe geniyanne niyama pramithiyata dan wal or lock dala nemei.


    :dull::dull::nerd:
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    හයියෝ. මේව අහලම හරිම දුකයි මට.
    හරිම මානසික පීඩනයකින් මම මේ සමාජයේ ජීවත් වෙන්නෙ.
    හැම තැනම අණතුරු, මීනී මරාගන්නව..
    අනේ මන්ද..
    ඉවරයක් නෑ
    හරිම කළකිරීමෙන් තමයි මම ජීවත් වෙන්නෙ
     

    kalhara.rokz

    Well-known member
  • Apr 25, 2008
    6,803
    1
    1,849
    113
    ගෙදර තමයි බං
    3 wheel karaya waradi thama. Namuth wahana palaka mokatada load eka yatata giye? Wada bimaka pili padinna ona neethi thiyanwane. Ona kenek dannawa load eka yatata giyama wena de.
    Anik eka brake ekak gahuwa kiyala lock kadenawa nam load eka hatiyata hariyata awasha pramane lock dala na. Ekiyanne ogollo load eka ehe mehe geniyanne niyama pramithiyata dan wal or lock dala nemei.

    GT ya thamma three wheel driver :growl::growl:
     

    bigsmoke239

    Well-known member
  • Jan 14, 2010
    1,838
    148
    63
    ගෙදර
    ශිට්.:(:(

    විනය නැහැ බන් මහ එකාගේ ඉඳලම.ඕකයි මචන් දැන් රටේ තත්වය.ඕවා මුල ඉඳල හදන්න් ඕන.හැමෝගෙම බලාපොරොත්තුව බල්ලෝ මරල හරි සල්ලි හොයන එක.


    sirawatama
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ත්‍රීවිල් බල්ලො ගැන නම් කතා කරලා වැඩක් නෑ බන්,නූගත් කාලකන්නි