අමමා.........

dinushan

Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    ඔබගේ අදහස් පවසන්න..
    2rc7jbk.jpg
     
    • Like
    Reactions: mdee and Amalka101

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    අම්ම ගැන හරිම අපූරු නිර්මාණයක් යාළුවා
    දිගටම ලියන්න
     

    kingdewi

    Well-known member
  • ලස්සනයි!
    මේක දැක්කම මට හිතේ තිබුනු කවියක් මතක් වුනා..කාගෙද කියල මතක නෑ

    පෙම්මාදර නිසා රතු ලේ සුදු කිරට
    හරවා පොවා මා ඇති දැඩි කළ යසට
    නිම්මා නොවන දුක් වින්දා විටින් විට
    අම්මා මගේ අම්මා සිතුමිනකි මට
     

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    මම හිතන විදිහට අපි හැමෝගෙම පැතුමක් සහෝ කවියට නගලා තියෙන්නෙ...

    අම්මා තමයි මගේ හැම දෙයක්ම...

    සාර්ථක නිර්මාණයක් සහෝ...
     

    DiLakshika

    Member
    Nov 24, 2008
    3,144
    147
    0
    ~~ Kandy ~~
    නොවෙනස්ව නොඅඩුව අපිට මේ ලෝකෙ ලැබෙන එකම ආදරය අම්මාගේ ආදරය
    ලස්සන නිර්මාණයක්