අඩෝ සිරා කතාව!අමරණීයත්වය කෙසේ වෙතත් කොවිඩ් වලින් ලෝකෙටම කෙල වෙලා තියෙන්නේ. නූතන තාක්ෂණේ උඩම ඉන්න යුඇස්, යූකේ, වගේ රටවල් හාන්සි... ඒකෙන්ම තේරුම් යනවනේ ඉන්න තැන.
සියලු දේ අනිත්යයි
හැමදාම ආයුෂ තියෙනව කියන්නෙ අමරණීයත්වයනෙ බං.අමරණීයත්වය කියලා දෙයක් නැ බ්‍රෝ. දිර්ඝායුෂ විදින්න තමයි කට්ටිය දගලන්නෙ
මිනිස්සු අවුරුදු සිය ගානක් සැබැ කරගන්න දකින හීනයක්,හැමදාම ආයුෂ තියෙනව කියන්නෙ අමරණීයත්වයනෙ බං.
නියමයි වෙනද වගේම කතාව, තොරතුරු, සුපිරියටම තියෙනවා. මම ඇත්තටම ලංකාවෙ සබ්ස්ක්‍රයිබ් කරල තියෙන යූටියුබ් වැනල් තියෙන්නෙ 5ක් වගේ. ඒ අතරින් උබ එක්කෙනෙක්. ඇත්තටම මනස සහ එහි තොරතුරු වෙන host(body) එකකට ගෙනියන්න පුළුවන් නම් නියමයි. උබ ඔය background එක green screen vfx එකක්ද බන් ? උබ තනියමද ඔය වීඩියෝ editing අනං මනං කරන්නෙ ? සුපිරි.![]()
. ඔක්කොම වගේ වැඩ ටික මමම තම ඉතින් කරන්නෙ. හැබැයි මගේ නෝනත් ගොඩක් උදව් කරනව. එයා තමයි තත්ව නියාමන නිලධාරිනිය 
ඇත්ත. අපි බලාගෙන ඉමු මේ දේවල් කොහෙටද යන්නෙ කියල.
YALU ada thama YALU ge vedio aekuk baluwe. Normaly TECH TRACK karana YALU ge aerenna anith sinhala aewa balanne nehe. YALU ge vedio aeka num supiriyata tiyana wa YALU. YALU aehuwata tarha wenna epa. Oya Lankawe da..? Aehema nethtum wena rataka edala da karanne..?අඩෝ බොහෝම ස්තූතියි මචෝ. මේ වගේ කමෙන්ට් වලින් තමා දිගටම වීඩියෝ කරන්න ධෛර්යය ලැබෙන්නෙ. පිටිපස්සේ තියෙන්නෙ ග්‍රීන් ස්ක්‍රීන් එකක් නෙවෙයි බං. මේ මගේ කාමරය. ඔක්කොම වගේ වැඩ ටික මමම තම ඉතින් කරන්නෙ. හැබැයි මගේ නෝනත් ගොඩක් උදව් කරනව. එයා තමයි තත්ව නියාමන නිලධාරිනිය
![]()