අමරදේව, අමරසිරි පීරිස් ට වඩා සනුක හොඳයි

Jangi_Hora

Member
Sep 5, 2016
76
5
0
අමරදේව, අමරසිරි පීරිස් ට වඩා සනුක හොඳයි

මම දන්නේ නෑ මට පේන විදියේ අවුලක්ද? නැත්තං ඔක්කොටම එහෙම හිතෙනවද කියලා. ලහිරු පෙරේරා කියන විදියට නන්දා මාලිනී, අමරදේව, අමරසිරි පීරිස් ගායනය අතින් නෙමෙයි සුපිරි. මොනා වලින්ද දන්නේ නෑ හැබැයි.

අපි නං බොන වෙලාවට කියන්නෙත් අමරදේව, අමරසිරි පීරිස්ගෙ සින්දු මිසක් ලහිරුගෙවත්, සනුකගෙවත් සින්දු නෙමෙයි. අනික කවුද සනුක කියන්නේ. ඌ කියන සින්දු මොනාද?

මුං හෙන ලොකුවට හිතං ඉන්නේනං. හැබැයි මෙයාලගේ සින්දු ත්‍රීවීල් මල්ලිලවත්, ගාමන්ට් නංගිලාවත් අහන්නේ නෑ. උන්ගේ රසාස්වාදය හොඳයි. මුන්ගේ ඒවා අහන්නේ ඉතිං O level කෙල්ලො කොල්ලෝ තමයි. උන්ටත් ටික ටික තේරෙනකොට උං අහන්නෙත් අමරදේව, අමරසිරි පීරිස්ගෙ සින්දු. කෝ දැං අපි ඒ කාලෙ වීඩියෝ එකතු කර කර අහපු සින්දු දැං අහනවද? 'මගේ ආදර ලන්දූ' එහෙම මතකද?:no::no::no:

 
Last edited:

MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
මුන්ගේ සිංදු නැගලා යන්නෙ මාසයයි දෙකයි බන්
පරණ සිංදු එහෙම නෙමෙයි ජීවිත කාලෙම හිට් වෙලා තියෙනවා
 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕක මොන හුය්න්නෙක්ද බන් ..කොන්දේ බැන්ද කියල කලාකාරයෙක් වෙනවද ?

    හිස්කලේ සද්දේ වැඩියි නේ :lol::lol:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    මුන් කලාකාරයෝද බන්. ලොල්. මුන් කලා මාරයෝනේ. වැඩකට ඇති සින්දුවක් හදන්නෙත් නැ. හැදුවොත් ඒකත් ගූ ගොඩක්. ඒ මදිවට අනිත් අයටත් ගරහනවා. සල්ලි දීලා tv radio සින්දු එකේ දාගන්න පුලුවන් හින්දා මුන්ගෙ සින්දු tv radio වල යන්නේ . නැත්නම් ඉතින් කොහෙද :lol:

    අඩුමගානේ කැමරාවට ඇස්දෙක පෙන්නන්න කොන්දක් නෑ :lol::lol: සනුක මූට ඇරලද කොහෙද සැරටම..


    Likes 11
    Dislikes 91
    :lol::lol:
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    මුන්ගේ සිංදු නැගලා යන්නෙ මාසයයි දෙකයි බන්
    පරණ සිංදු එහෙම නෙමෙයි ජීවිත කාලෙම හිට් වෙලා තියෙනවා

    :yes:

    OLD IS GOLD FOREVER
     
    Last edited:

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,389
    1,220
    113
    මහවිලච්චිය
    2.gif
     

    vsj

    Member
    Sep 23, 2014
    317
    5
    0
    :):):):):)
    මුන්ගේ සිංදු නැගලා යන්නෙ මාසයයි දෙකයි බන්
    පරණ සිංදු එහෙම නෙමෙයි ජීවිත කාලෙම හිට් වෙලා තියෙනවා
     

    Jangi_Hora

    Member
    Sep 5, 2016
    76
    5
    0
    එක එකාගේ රසවින්දනේ වෙනස් නෙ.

    මල්ලීට වයස කීයද? ලහිරු අයියාගේ සිංදු වලට ගොඩක් ආසයිනේ. ඒ කියලා අරගොල්ලෝ සුපිරි නෑ කියලා කියන්නේ නෑනෙ... ඒගොල්ලො හොඳයි. මේගොල්ලොත් හොඳ ඇති.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    Old and new collab




    මේ සේරමලා හොදයි

    අර ගොන් ලහිරුවා උගේ සිංදු කවුරුත් අහන්නේ නැති නිසා අවුරුද්දකට දෙපාරක් විතර ඔයවගේ කතා වක් කියනවා
    නැත්තම් මිනිස්සු ඌගැන දන්නේ නෑ නේ :lol::lol:
     

    besteye

    Well-known member
  • Nov 18, 2015
    869
    303
    63
    lahiruwa music study kale koheda kiyala ahuwoth mokak kiyayida ?
    1 Sri Lanka
    2 Singapore
    3 USA
    4 UK
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    මේ සේරමලා හොදයි

    අර ගොන් ලහිරුවා උගේ සිංදු කවුරුත් අහන්නේ නැති නිසා අවුරුද්දකට දෙපාරක් විතර ඔයවගේ කතා වක් කියනවා
    නැත්තම් මිනිස්සු ඌගැන දන්නේ නෑ නේ :lol::lol:



    මාත් කියන්න හැදුවේ ඕකමයි. මුනුත් අර පොඩ්ඩක් ටීවී එකේ ඉන්න ඕනේ නිසා ඔය වගේ බයිලාවක් ඇරලා සති ගණන් ගොසිප් සයිට් වල ලගිනවා :lol::lol::lol::lol: