අමරදේව මහා ගාන්ධර්වයානන් කළුරිය කරයි

SS BOY

Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    අමරදේව මහා ගාන්ධර්වයානන් කළුරිය කරයි

    හෙළයේ මහා ගාන්ධර්වයානන් වන ඩබ්ලිව්. ඩී. අමරදේව මහතා (88) මීට සුළු මොහොතකට පෙර අභාප්‍රාප්ත වු බව lankadeepa.lk බලවත් සංවේගයෙන් වාර්තා කරයි.
    අමරදේව මහතා රෝහලට ඇතුළු කළ පසු හදවත නතර වු බවත් වෛද්‍යවරු හදවත පිරිමැද ඔහු යන්ත්‍රයට සම්බන්ධ කළ බවත් සුසිත සේනාරත්න කියයි.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,260
    9,093
    113
    Dubai
    70_amaradewa.jpg
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    වයසයිනේ බන්.ඔය වගේ දිගු කලක් ජීවත් වෙන්න එතුවා ලොකු පිනක් කරලා ඇති.ඔබට නිවන් සුව.
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අමරදේව කලාකරුවාණනි ඔබට නිවන් සුව....! ඔබ අපේ හදවත් තුල සදා අමරණීයයි.
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඔබට නිවන් සුව පතනවා

    තවත් දුකක් හිතුන මේක දැකල
    එ සිංහල සංගීතයත් අද ඉදන් විනසයටම යයි

    සිංහල සංගීතය උදෙසා කරපු හැම කප කිරිමකටම
    ඔබට පින්
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෙළයේ මහා ගාන්ධර්වයානෙණි ඔබතුමාට නිවන් සුව ලැබේවා
     

    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    මහා ඝාන්ධර්වයානෙනි.. ඔබ නොමැති අඩුව පිරවිය නොහැකියි..
    ඔබට නිවන් සුව...