අමරසිරි පිරිස්

redhat

Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    මචන් ල මට දැනගන්න ඕනේ මේක

    ඔය අපේ සිරා සිංහල සංගීත සෙට් එක ඉන්නවා නේ

    අමරදේව
    වික්ටර් අයිය
    සුනිල්
    ටි එම්
    ලක්ෂ්මන්
    රෝහණ

    ඇයි මේ සෙට් එකට අමරසිරි පිරිස් නැත්තේ

    පොර වෙනම ඉන්නේ .. අර සෙට් එකේ නැහැ
    අමරදේවගේ ගෝලයෙක් නෙමෙයි ද

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කේමදාසගේ ගෝලයෙක්... සමහර වෙලාවට western classical ගතියක් තියන නිසා වෙන්න ඇති...
     
    • Like
    Reactions: garfieldzz

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ai victor ta witharak ayya kiwwe?
    Pora thirihan wena nis wenta oone...😂

    Amarasiri Peris wadiya music compose karala na..mn danna widihata...Eka thama Kemadas,Amaradewa,Victor,Rohana category eke naththe...
    Kemadasage golayek..Kemadasa Amaradewa musician kenek widihata wadiya rate kare na..anthima kale thama denna ayeth set une..
    ------ Post added on Aug 29, 2023 at 6:21 PM
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ai victor ta witharak ayya kiwwe?
    වෙන්න පුළුවන් දේවල් දෙකයි තියෙන්නේ.

    එක්කෝ මු වික්ටර්ගේ සම වයසේ. නැත්තන් වික්ටර්යගේ වයිෆ්ගේ සම වයසේ.
     
    • Haha
    Reactions: yakshaya and SpaceX

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    දන්නා එකෙක් කියපන්කො අමරදේවගේ සහෝදරයෙක්ද කියලා W D ආරියසිංහ :confused: ප්‍රේමසිරි කේමදාස music කරපු සින්දු සැහෙන ටිකක් sunflower එක්ක කැසට් කරානේ :oo:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    දන්නා එකෙක් කියපන්කො අමරදේවගේ සහෝදරයෙක්ද කියලා W D ආරියසිංහ :confused: ප්‍රේමසිරි කේමදාස music කරපු සින්දු සැහෙන ටිකක් sunflower එක්ක කැසට් කරානේ :oo:
    Kemadsa dunna sindu tika..
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    Western Music වලට සින්දු කියන්න අමරේ බෑ කිව්වා, ඒක නිසා පොරට අයිතිය තිබුන සින්දු ටික කේමදාස වෙන කෙනෙක් ලවා කියෙව්වා.
    නමේ මුලකුරු ගැනනම් මම ලොකුවට දන්නේ නෑ, ඒ දවස්වල ඕක ලොකුවට ගිය සීන් එකක්. ගායකයා ලේබල් එකත් එක්ක ගනුදෙණු ප්‍රශ්නයක් උනාම උන් වෙන ගායකයෙක් බොරු නමක් හදල දාල සින්දු කියවනවා, මොකද සින්දුවේ ඇත්ත අයිතිය තියෙන්නෙ ලියපු එකාටයි මියුසික් කරපු එකාටයි. රෝහණ ප්‍රියමන්ත පීරිස් සීන් එක එහෙම මතකයිනේ මේකේ ඉන්න පරණ අයට.

    හැබැයි W D ආරියසින්හ සන්ෆ්ලවර් ඇරෙන්න වෙන පීස් වලටත් අමරදේව මුලින් කියපු සින්දු කියලා තියනවා western classic style මියුසික් වලට. ඒක නිසා ගොඩක්විට ඕක අමරෙයි කේමදාසයි අතර තිබුන දීර්ගකාලින හුටපටේ නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් වෙන්න ඕන.

    ඒක තමයි මටත් තියෙන අවුල. ඔතන තිබ්බ පටලැවිල්ල මොකක්ද කියල.

    ඕකේ රෑ හඳේ කියන සින්දුවේ සන්ෆ්ලවර් බැකින්ග් බලපන්, මාර ලස්සනයි, දැන් ඉන්න එක බෑන්ඩ් එකකට ඔහොම ක්ලීන් රිමේක් එකක් කරන්න බෑ. ඩ්‍රම්ස් එහෙම මරු, බොරු වැඩ මුකුත් නෑ, ටෙම්පෝ එක එහෙම ගානට දෙනවා.
    ------ Post added on Aug 29, 2023 at 7:02 PM
     
    • Haha
    • Like
    Reactions: waca and reddit

    ඔව්, මේ අයිවෝ එහෙම ඉන්න කාලෙනේ, සුපිරි backing. අමරසිරි පීරිස් ටත් වෙන්න ඇති ඔහොම මගුලක්. හරියට දැන් එක එකා නාදගම සීන් එකෙන් බෙදිලා ඉන්නවා වගේ

    පස්සේ කාලෙක මේ W D ආරියසිංහ ගේ සින්දු ටිකක් ආයෙම Jayasiri Amarasekara කරපු Rap sri lanka album එකෙත් ආවානේ remake වෙලා.

    ------ Post added on Aug 29, 2023 at 7:12 PM
     
    Last edited:
    • Love
    Reactions: biskubiskulahila

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    මම දන්න විදිහට අමරසිරි පීරිස් කියන්නෙ වයලින් වාදකයෙක් කේමදාස මාස්ටර්ගෙ ඔකෙස්ට්‍රා එකේ. අමරදේවට හදපු සින්\දුවක රෙකෝර්ඩින්ග් එකක් තිබිලා තියෙනවා. ඒත් අමරදේව වෙලාවට එන්නෙ නෑලු රෙකෝර්ඩින්ග් වලට. මේකට මල පැනපු කේමදාස අමරසිරි පීරිස් ලව්වා සිංදුව රෙකෝර්ඩ් කරවලා. එහෙමලු ගායකයෙක් උනේ.

    Widanelage Dharmaratna Ariyasinghe, popularly as W. D. Ariyasinghe.

    Wannakuwattawaduge Don Albert Perera AKA W.D. Amaradewa

    දන්නා එකෙක් කියපන්කො අමරදේවගේ සහෝදරයෙක්ද කියලා W D ආරියසිංහ :confused: ප්‍රේමසිරි කේමදාස music කරපු සින්දු සැහෙන ටිකක් sunflower එක්ක කැසට් කරානේ :oo:
    Widanelage Dharmaratna Ariyasinghe, popularly as W. D. Ariyasinghe.

    Wannakuwattawaduge Don Albert Perera AKA W.D. Amaradewa

    ------ Post added on Aug 29, 2023 at 7:21 PM
     
    • Love
    Reactions: reddit

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ඒක තමයි මටත් තියෙන අවුල. ඔතන තිබ්බ පටලැවිල්ල මොකක්ද කියල.

    awurudu ganak atheetheta giya ban.

    issara 2000 wage ape maamaa me Cassette eka play karanawa hamadama.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    awurudu ganak atheetheta giya ban.

    issara 2000 wage ape maamaa me Cassette eka play karanawa hamadama.
    අපෙත් හෙන සෙට් cassette තොගයක් දාපු පෙට්ටියක් ගෙදර තිබ්බා මාමල army එකේ ඉන්න කාලේ අරගන එන. ගෙදර එනකොට ගෙනත් යනකන් අහනවා. :lol: මතක විදියට national brand එකේ radio එකක් තිබ්බේ,.
    මේ සෙට් එකේ තිබ්බා සනත් උඩුගම කියල cassette එකක්. පස්සේ දන්නේ ඒ නාමල්ගේ සහෝදරයා කියලා.
     
    • Love
    Reactions: Honda.putha

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    වෙන්න පුළුවන් දේවල් දෙකයි තියෙන්නේ.

    එක්කෝ මු වික්ටර්ගේ සම වයසේ. නැත්තන් වික්ටර්යගේ වයිෆ්ගේ සම වයසේ.
    victor ge wifuth mulin awe ayye kiyagena thamai