අමරුවේ_නොවැටි_බඳිමු

Cee7

Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    බොහොම ස්තූතියි.... ඉදිරියේදී කියවනු ලැබේ...... :D
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ආහ්.. ලොකූ ත්‍රෙඩ් එකකුත් දාලනේ... :D
    අපිට දැන් උඹව අල්ල ගන්න අමාරු වෙයි කියල ඔෆිස් එක ඇතුළෙත් කසු කුසුවක් යන එකේ කෝකටත් ත්‍රෙඩ් එකවත් සේව් කරල තියා ගන්න එක හොඳයි...:P
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk

    "ඔබ දුප්පත් වී ඉපදීම (ඔබේ පියා දුප්පත් වීම ) ඔබේ වරදක් නොවේ, නමුත් ඔබේ මාමන්ඩියා දුප්පත් වීම ඔබේ බරපතල වරදක් වේ...."

    "රත්තරං" තමා මේ ටික කිවුවේ මගේ ත්‍රෙඩ් එකක


    Great thread machan.apiata wadagath wei.:P:P:P

    me kathawanam raththaran kese wethath ape achchi ammanam hama welawema kiyanawa..:yes::yes::yes::D:D
     
    • Like
    Reactions: mano3989

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Haffa wedding ekak kiyanne mama karumayak bang, mage yaaluwek next month marry karanawa,uge wada walata ehe mehe gihillama mata epa wela inne :dull: