අම්ඩයි ගිරවය්

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අපේ ඇම්ඩන් සුමනගේ ගෙදර ගිහින්. සුමනා ගෙදෙට්ට අළුත් බඩුවක් ගෙනල්ල. බඩුවක් කිවුවට බඩුවක් නෙමෙයි, මූ ගිරවෙක්. නිකම්ම ගිරවෙක් නෙමෙයි සාස්තර එකෙක්. උගේ වම් කකුලෙන් ඇද්දම ඌ අතීතේ ගැන කියනව. දකුණු කකුලෙන් ඇද්දම අනාගතේ ගැන කියනව. ඔන්න ඉතින් අපේ ඇම්ඩටත් සුමනා ගිරව පෙන්නුවා. ඇම්ඩා වම් කලුලෙන් ඇද්ද. මෙන්න මූ ඇම්ඩගෙයි සුමනගෙයි හොර සීන් ගඟ ගලනව වගේ කියාගෙන යනව!. එන පොට හොඳ නැති නිසා ඇම්ඩ වම් කකුල අත ඇරක දකුණු කකුලෙන් ඇද්ද. ඇම්ඩගේ අනාගතේ කරන අබ්ඩු ගැහීම් ගැම මෙන්න මූ හෙන චූර්ණිකාවක් දෙනව. වැඩේ ආයෙත් අප්සට්. ඒ නිසා ඇම්ඩ ගිරවගෙ කකුල අත ඇරිය. දැන් සීන් ඔක්කොම සුමනට මාට්ටු! මේක වහ ගන්නත් විදියක් ඕන. කල්පනා කරද්දී ඇම්ඩ හිතුව මුගේ කකුල් දෙකෙන ඇද්දොත් මූර අතීතෙයි, අනාගත්යි ටැපලිලා පිස්සු කියවයි කියල. එතකොට සුමන හිතන්නෙත් මූ පිස්සු කියවනව කිය්ලනෙ! එහෙම හිතල ඇම්ඩ ගිරවගෙ කකුල් දෙකෙන්ම ඇද්ද. ගිරවත් ඇමඩන් ගිරව්ක් කියල ඇම්ඩ දැනන් හිටියේ නෑ. ගිරව අහනව “ඇයි හු*** පුතෝ, තෝ කකුල් දෙකෙන් ඇද්දම මම හිට ගන්නේ ප***?” කියල.

    :lol::lol::lol::lol:



    ගත්තේ මෙතනින් ;)
     
    Last edited:

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇම්ඩගෙ සීය

    ඇම්ඩන් ගේ සීයා ඇම්ඩන් මෙන්ම දසයෙකි. අවුරුදු 70ක් වයස ඔහු, අවුරුදු 20ක කෙල්ලෙක් බැන්දේ ඔහුගේ තුන්වන කසාදය ලෙසය. (හැබැයි සීය හිටියේ ඇම්ඩන්ලගෙ ගෙදර ඉඳන් හැතැප්ම 100ක් විතර දුරින්. මොකද මුණුබුරාගෙ හැටි සීය දන්නවනෙ!). ඉතින් ගොඩක් වයිෆ්ලට වගේ ඇම්ඩන් ගෙ අළුත් ආච්චිටත් ළමයෙක් ලබා ගන්න ඕන වුණා. ඒකට ඒගොල්ල නාරිවේද දොස්තර කෙනෙක් ගාවට ගියා. ඉතින් මේ අවුරුදු 70 පත නාකියා ට ළමයෙක් හදන්න පුළුවන්ද බලන්න ශුක්‍රාණු පරීක්ෂනයක් කරන්න දොස්තර තීරණය කළා. දොස්තර ඇම්ඩන් සීයට ඒ සඳහා විශේෂිතවු සාම්පල් බෝතලයක් දීලා කිව්වා මේක ධාතු වලින් පුරවලා හෙට උදේම ගේන්න කියලා.
    ඇම්ඩන් සීයා බෝතලයත් අරගෙන ගෙදර ගියා. පහුවදා දොස්තර මූඩිය ඇරලා බලද්දී හාජනේ හිස්!

    දොස්තර: “මොකද උන්නැහේ, මේ බෝතලයේ ධාතු නැහනේ, හිස් නේ?”

    ඇම්ඩන් සීයා: “අනේ සෑර් මම මගේ දකුනු අතෙන් ට්‍රයි කොරා, බැරි වුනා. වම් අතෙන් ට්‍රයි කොරා, බැරි වුනා. අත්දෙකෙන්ම ට්‍රයි කරා ඒත් ආවේ නැහැ. පස්සේ මගේ ගෑණිට කත කොලා. ගෑණි දකුණු අතෙන් ට්‍රයි කොරා, ඒත් හරි ගියේ නැහැ. අත්දෙකෙන්ම ට්‍රයි කරා. ඒත් හරි ගියේ නැහැ. පස්සේ මගේ ගැණී කටට අරගෙන ට්‍රයි කරා. ඒත් හරි ගියේ නැහැ. අන්තිමට ගෑනිගේ නංගිවත් ගෙන්න ගෙන, ඒකිට කියලා ඒකීගේ දකුණු අතෙන්, වම් අතෙන්, අත් දෙකෙන් ට්‍රයි කරා. ඒත් හරි ගියේ නැහැ. පස්සේ නංගිත් කටට ඇරගෙන ට්‍රයි කරා සෑහෙන වේලාවක්. හරි ගියෙම නෑ.

    දොස්තර: (විමතියෙන්) “මොනවා, ඔහෙගේ බිරිඳගේ නංගිත් ඔය වැඩ වලට හවුල් වෙනවද?”

    ඇම්ඩන් සීයා: “සෑර් මේ පිස්සු කතා කොරනව. මේ අ** හු** බෝතලේ මූඩියේ තද හිතා ගන්න බෑ!”


    :lol::lol::lol::lol:



    (මේකත් ගත්තේ අතනින්ම තමය් ;))
     
    Last edited:
    • Like
    Reactions: RaZor_911

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මේකනම් ඇම්ඩගෙ නෙවෙය්

    පාරේ මහළු වෙළෙන්දෙක් අයිස්ක්‍රීම් විකුණමින් සිටී. එය දුටු තරුණයෙක් ඔහු වෙත යයි.

    වෙළෙන්දා: “එන්න, එන්න, මහත්තයා, මේවා මැජික් අයිස් ක්‍රීම්”
    තරුණයා: “වෙන්න බෑ”
    වෙළෙන්දා: “මහත්තයා රස බලන්න කැමති දේවල් දෙකක් කියන්න, මේ අයිස් ක්‍රීම් එකේ ඒ රස එයි”
    තරුණයා: “අඹ, පැපොල්”
    වෙළෙන්දා අයිස්ක්‍රීම් එකක් දෙයි. එහි එක පැත්තක් ලෙවකා බලන ලෙස ඔහු කියයි.තරුණයා එසෙ කරයි. ඔහුට අඹ රස දැනෙයි.
    තරුණ‍යා: “කෝ එතකොට පැපොල් රහ”
    වෙළෙන්දා: “අනික් පත්ත හරවලා කන්නකෝ”
    තරුණයා එසේ කරයි. ඔහුට පැපොල් රසයද දැනේ. නමුත් තවමත් ඔහු මේවා මැජික් අයිස්ක්‍රීම් ලෙස පිලිගන්නට අකමැතිය.
    වෙළෙන්දා: “මහත්තය තව මොනවටද කැමති?”
    තරුණයා: “මම හු*** ලෙව කන්න කැමතියි”

    වෙළෙන්දා කතවකින් තොරව තවත් අයිස් ක්‍රීම් එකක් දෙයි. එයින් ලොකු කෑල්ලක් කන තරුණයා මුහුණ ඇඹුල් කරගෙන කෙළ ගසයි.
    තරුණයා: “චික් විතරක්, මේක ගූ රහයිනේ”
    වෙළෙන්දා: “සමාවෙන්න මහත්තයා, ඕක අනිත් පැත්ත හරවලා බලන්නකෝ”



    :lol::lol::lol::lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇම්ඩන් ගේ දෙමාපියන් දික්කසාද වීමෙන් පසුවඇම්ඩන් වාසය කරන්නේ නැන්ද සමගය. දිනක්නැන්දගේ කාමරයෙන් ශබ්දයක් එන නිසා ඇම්ඩා කර පොවා බැලීය.

    ඇම්ඩන් නැන්ද නිරුවතින් සිය සිරුර අතගාමින් “මට මිනිහෙක් ඕනේ!, මට මිනිහෙක් ඕනේ!” ලෙස කෑ ගාමින් සිටියි.

    දින කීපයක් ගතවිය. මෙවර නැන්දගේ කාමරයෙන් එන්නේ අමුතුම හඬක් නිසා ඇම්ඩා නැවත කර පොවා බැලීය. මෙවට නැන්දගේ ඇඟ උඩ නැග ගෙන මිනිහෙක් සිටිනු ඇම්ඩා දිටීය.

    “හරි, දෙන්නම් වැඩේ” යයි සිතා ගත් ඇම්ඩා කාමරයට ගොස් සියළු ඇඳුම් ගලවා සිරුර අත ගාමින්, “මට බයිසිකලයක් ඕනේ, මට බයිසිකලයක් ඕනෙ!” ලෙස කෑ ගාන්නට විය.



    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: gayankuwait

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    වාර්ෂික අධ්‍යාපන චාරිකාවේදී ඇම්ඩන් ගුරුතුමියට ඇනපු ඇනිල්ල කට්ටියට මතක ඇති. ඇම්ඩන් පොඩි වුනාට මූ වැඩ කාරයා. මාස 5-6 ගිහින්, දැන් ගුරුතුමීට බබෙක් ලැබෙන ලකුණු පහළ වී ඇත. ඇම්ඩා ගේ වලත්ත කමට දඬුවම් කිරීමට ගුරුතුමිය විසින් නඩුවක් පවරන ලදි.

    ඇම්ඩන් දැන් ඉන්නේ අධිකරණ ශාලාවේය. ඇම්ඩන් ගේ නීතිඥයා ඉදිරිපත් කල කරුණු සියල්ලම ගුරුතුමියුඅගේ නීතිඥය විසින් බිඳ හෙලන ලදි. නඩුව පරදින බව තේරුම් ගත් ඇම්ඩන් ගේ නීතිඥයා අවසන් තුරුම්පුව ගැසීය. ඔහු ඇම්ඩන් ගේ කලිසම ගලවා ලිංගය අධිකරණ ශාලාවට පෙන්වීය.

    “මේ වගේ පොඩි එකකින් ඔහොම වැඩක් කරන්න පුලුවන්ද?” නීතිඥයා ඇසීය. නැවතත් ඔහුඉ ඇම්ඩා ගෙ ලිඟුවෙන් අල්ලා “ස්වාමීනි ඔබ හිතනවද මේ කොල්ලට එච්චර දෙයක් පුලුවන් කියල”

    අනවශ්‍ය අතපත ගෑම් නිසා වැඩේ අප්සට් වන බව ඇම්ඩන් ට වැටහුනි. හෙමින්ම නීතිඥයාට ලං කළ ඔහු “හා හා නීතිඥ මහත්තය වැඩිපුර අල්ලන්න එපා, නඩුව පරදියි”

    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: prageeth119lk