අම්පයර් නැති වෙලා - පට්ට සීන් එක

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අම්පයර් නැති වෙලා - පට්ට සීන් එක

    සාමාන්‍යයෙන් ක්‍රිකට් වල අම්පයර්ලා දෙන්නෙක් ඉන්නවනේ.. එක්කෙනෙක් එහෙම අඩු උනොත් කොහොම තියෙයිද? පාසල් තරඟයකදිවත් එහෙම වෙයි කියලා හිතන්න අමාරුයි.. ඒත් මෙන්න අන්තර්ජාතික එක්දින තරඟයකදි එහෙම වෙනවා.. බලන්නකෝ වෙන දේ...